Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Netflix වැඩ පෙන්නයි‼️😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනං ලොකුම සතුට මන් HBO ගන්න ඉදල දැන් ඒ content ඔක්කොම netflix වලට එන එක. Netflix එපා වෙන්නේ Linux support අන්ත චා එක. ඒ හින්ද මන් netflix shows ගොඩක් pirate copy බාල බලන්නේ 4K බලන්න ඕනි හින්ද. TV එකේ ඔව්ව බල බල ඉන්න එපා වෙනවා.

Witcher කෙල උනේ showrunnersල හින්ද. Witcher පොත් ටික කියෙව්වනන් කතාව මෙලෝ රහක් නෑ කියල දන්නවා. ඔය witcher එකට කෑ ගහන ගොඩක් අය game එක ගහල game එකේ content එක පොතේ තියෙන එක කියල හිතන් කෑ ගහන අය. මටනං ලොකු ගානක් නෑ content එක වෙනස් උනා කියල. මන් පොත් ටිකත් කියෙව්වා (season of storms ඇරෙන්න) Witcher 2 & 3 ත් ගැහුවා. මටනං දැනට

Games > Netflix Show > Books.

පොතේ english translation එකේ අවුලක්ද මන්ද මන්නං පොත කියෙව්වේ මේ රෙද්ද ඉවර වෙන්නේ කොයි වෙලේද කියල හිත හිත. Time of Contempt එහෙම ඉවර කලේ audio book එකක් දාගෙන. Ciri කාන්තාරෙක එහෙට මෙහෙට යන රෙද්ද කියෝලා එපා වෙලා හිටියේ. Henry හිටියනං හොදයි. දැන් Geralt major role එකක් අන්තිම වෙනකන් කරන්නේ නැති හින්ද Hemsworth නෙවේ පබයෙක් හිටියත් මට ගානක් නෑ. Bonhart actor සෑහෙන හොදයි. Avallach, Bonhart සහ Ciri තමා අන්තිම වෙනකන් කතාව ඇදන් යන්නේ. පොතේ අන්තිමට වෙන දේවල් නිකන් හරියට ලියපු එකාට එපා වෙලා series එක ඉවර කරන්න ලියපුවා කියල මටනං තේරෙන්නේ. Ending එක පොතේ හැටියට තිබ්බොත් බලන ඔක්කොලටම මලපනියි Show එකත් එක්ක මොන මල විකාරයක්ද බන් ඒ කියල. Witcher 3 එකට ගහන්න Show එකටවත් පොතටවත් බෑ. කොහොමත් Witcher 1 පටන්ගන්නෙම Lady of the Lake ඉවරවෙන තැනින්. Show එකේනං දැනටම Season of Storm එකේ content වලිනුත් අරන් යන්නේ. මන් තාම ඒ රෙද්ද කියෝලා ඉවර කලෙත් නෑ Lady of the Lake එක එපා උනායින් පස්සේ.

මචන් මන් Epic Games and Steam දෙකම මන් පාවිච්චි කරනවා. Steam කොච්චර හොල්ලන්න බැරි ගණන් අඩු platform එකක්ද කිව්වොත් Epic ල AAA titles free දීලාවත් steam වල අල්ප මාත්රෙක වෙනසක් උනේ නෑ. උන් Epic ල එක්ක compete කරන්න ගියෙත් නෑ. Epic ල සල්ලි පුච්චලා පුච්චලා marketshare එක අල්ලන්න try කලාට Epic ලට දැන් Steam seasonal sale වල ගණන් එක්ක හැරෙන්නවත් බෑ. මන් Epic ලාගෙන් මොකුත් ගන්නේ නෑ දැන් උන්ගේ compression අවුල් හින්ද. අනික location මාරු කරන්න ගියාම කුණුහරුප මතක් වෙනවා කරන්න තියෙන බහුබුතේ දැක්කම. මන් හෙන කාලෙකට පස්සේ Steam වල games purchase කරන්න ගිහින් උන් safety precaution එකක් විදිහට purchase එක block කරලා issue එකක් දාල මට මල පැනල ගිහිල්ල Epic එකෙන් ගත්ත ඒ games set එකම. සතියක් යද්දී Steam එකෙන් මගේ block කරපු purchases ඔක්කොම free දුන්න DLC ඔක්කොමත් එක්ක සල්ලිත් return කරලා. Steam co-founders ලට සල්ලි වලින් කරන්න දෙයක් නැති හින්ද උන් උන්ගේ margin හෙනම යට තියන් games විකුනන්නේ. අනික linux transition එකත් එක්ක games ගන්න එකම තැන steam වෙනවා. දැනටත් බහුතරයක් games linux වල හොදටම වැඩ proton හරහා. steam වල compression Epic වලවත් වෙන කිසිම store එකක නෑ. Steam deck ගොඩක් උන් ගනියි ඉස්සරහට PS වෙනුවට. ඒ monopoly එක කඩන්න මොකෙක්ටවත් බෑ foundersල දෙන්න මැරෙනකන්. විශ්වාස නැත්තන් valve ගැන හොයල බලන්නකෝ.

[QUOTE="Sonique, post: 31115254, member: 55225"] මටනං ලොකුම සතුට මන් HBO ගන්න ඉදල දැන් ඒ content ඔක්කොම netflix වලට එන එක. Netflix එපා වෙන්නේ Linux support අන්ත චා එක. ඒ හින්ද මන් netflix shows ගොඩක් pirate copy බාල බලන්නේ 4K බලන්න ඕනි හින්ද. TV එකේ ඔව්ව බල බල ඉන්න එපා වෙනවා. Witcher කෙල උනේ showrunnersල හින්ද. Witcher පොත් ටික කියෙව්වනන් කතාව මෙලෝ රහක් නෑ කියල දන්නවා. ඔය witcher එකට කෑ ගහන ගොඩක් අය game එක ගහල game එකේ content එක පොතේ තියෙන එක කියල හිතන් කෑ ගහන අය. මටනං ලොකු ගානක් නෑ content එක වෙනස් උනා කියල. මන් පොත් ටිකත් කියෙව්වා (season of storms ඇරෙන්න) Witcher 2 & 3 ත් ගැහුවා. මටනං දැනට Games > Netflix Show > Books. පොතේ english translation එකේ අවුලක්ද මන්ද මන්නං පොත කියෙව්වේ මේ රෙද්ද ඉවර වෙන්නේ කොයි වෙලේද කියල හිත හිත. Time of Contempt එහෙම ඉවර කලේ audio book එකක් දාගෙන. Ciri කාන්තාරෙක එහෙට මෙහෙට යන රෙද්ද කියෝලා එපා වෙලා හිටියේ. Henry හිටියනං හොදයි. දැන් Geralt major role එකක් අන්තිම වෙනකන් කරන්නේ නැති හින්ද Hemsworth නෙවේ පබයෙක් හිටියත් මට ගානක් නෑ. Bonhart actor සෑහෙන හොදයි. Avallach, Bonhart සහ Ciri තමා අන්තිම වෙනකන් කතාව ඇදන් යන්නේ. පොතේ අන්තිමට වෙන දේවල් නිකන් හරියට ලියපු එකාට එපා වෙලා series එක ඉවර කරන්න ලියපුවා කියල මටනං තේරෙන්නේ. Ending එක පොතේ හැටියට තිබ්බොත් බලන ඔක්කොලටම මලපනියි Show එකත් එක්ක මොන මල විකාරයක්ද බන් ඒ කියල. Witcher 3 එකට ගහන්න Show එකටවත් පොතටවත් බෑ. කොහොමත් Witcher 1 පටන්ගන්නෙම Lady of the Lake ඉවරවෙන තැනින්. Show එකේනං දැනටම Season of Storm එකේ content වලිනුත් අරන් යන්නේ. මන් තාම ඒ රෙද්ද කියෝලා ඉවර කලෙත් නෑ Lady of the Lake එක එපා උනායින් පස්සේ. මචන් මන් Epic Games and Steam දෙකම මන් පාවිච්චි කරනවා. Steam කොච්චර හොල්ලන්න බැරි ගණන් අඩු platform එකක්ද කිව්වොත් Epic ල AAA titles free දීලාවත් steam වල අල්ප මාත්රෙක වෙනසක් උනේ නෑ. උන් Epic ල එක්ක compete කරන්න ගියෙත් නෑ. Epic ල සල්ලි පුච්චලා පුච්චලා marketshare එක අල්ලන්න try කලාට Epic ලට දැන් Steam seasonal sale වල ගණන් එක්ක හැරෙන්නවත් බෑ. මන් Epic ලාගෙන් මොකුත් ගන්නේ නෑ දැන් උන්ගේ compression අවුල් හින්ද. අනික location මාරු කරන්න ගියාම කුණුහරුප මතක් වෙනවා කරන්න තියෙන බහුබුතේ දැක්කම. මන් හෙන කාලෙකට පස්සේ Steam වල games purchase කරන්න ගිහින් උන් safety precaution එකක් විදිහට purchase එක block කරලා issue එකක් දාල මට මල පැනල ගිහිල්ල Epic එකෙන් ගත්ත ඒ games set එකම. සතියක් යද්දී Steam එකෙන් මගේ block කරපු purchases ඔක්කොම free දුන්න DLC ඔක්කොමත් එක්ක සල්ලිත් return කරලා. Steam co-founders ලට සල්ලි වලින් කරන්න දෙයක් නැති හින්ද උන් උන්ගේ margin හෙනම යට තියන් games විකුනන්නේ. අනික linux transition එකත් එක්ක games ගන්න එකම තැන steam වෙනවා. දැනටත් බහුතරයක් games linux වල හොදටම වැඩ proton හරහා. steam වල compression Epic වලවත් වෙන කිසිම store එකක නෑ. Steam deck ගොඩක් උන් ගනියි ඉස්සරහට PS වෙනුවට. ඒ monopoly එක කඩන්න මොකෙක්ටවත් බෑ foundersල දෙන්න මැරෙනකන්. විශ්වාස නැත්තන් valve ගැන හොයල බලන්නකෝ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom