Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Netflix වැඩ පෙන්නයි‼️😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ප්රශ්නයක් නෑනේ. HBO සමහර series already අනිත් region වල netflix වලට merge කරලා.

Witcher එකේ cast එක whitewash එක නවත්තල විතරයි. මට තේරෙනවා සමහර උන්නන් මෙලෝ රහක් නෑ කියල. හැබැයි witcher කියන්නේ polish කතාවක් ancient europe kingdoms වලින් inspire උනු. පොතේ ඉන්නේ ඔක්කොම සුදු උන් විතරයි. Geralt කියන්නේ හෙන කෙට්ටු dial එකක් පොතේ හැටියට bonhart වගේ. මොකද ඌට කන්න සල්ලි නැතුව අමාරුවෙන් ජීවත් වෙන dial එකක්. ඒ character එක වෙනුවට හෙන muscular Henry Cavil වගේ කෙනෙක් ගත්ත එකේ අනික් චරිතත් පොඩ්ඩක් වෙනස් උනාට කමක් නෑ කියල හිතෙනවා. පොත් කියෝලා තියෙන හින්ද පොතේ තියෙන එකම show එකේ ගියාම කිසි thrill එකක් නෑනේ. content මාරු කරන එකටනං මට ලොකු අවුලක් නෑ. අනික උන් ඔය කියන තරන් content මාරු කරලා නෑ අනවශ්ය කෑලි ටිකක් අලුතෙන් මූට්ටු කරලා ඇරෙන්න. cast එක අවුලක් නෑනේ. yennifer indian, milva asian, ගොඩක් උන් black. අපිට මොකෝ උන් හරියට රඟ පානවනන්. මලපනින්නේ Trissට ගත්ත actress විතරයි. Triss කියන්නේ පට්ට ලස්සන චීස් කෑල්ල වගේ එකියක් බෙල්ලෙන් යට ඔක්කොම වගේ පිච්චුනු. මුන් බෙල්ලෙන් උඩ ටික හරි පොඩ්ඩක් ලස්සනට තියන්න තිබ්බ අපිටත් show එක බලන්න ආස හිතෙන්න  Witcher 3 එකේ එහෙම Trissව දැක්කම Yenniferට පයින් ගහල එලවන්න හිතෙනවා

Steam buy කරද්දී seasonal sale වලදි විතරක් buy කරන්න. තව දවස් 10කින් december sale.

[QUOTE="Sonique, post: 31118515, member: 55225"] දැන් ප්රශ්නයක් නෑනේ. HBO සමහර series already අනිත් region වල netflix වලට merge කරලා. Witcher එකේ cast එක whitewash එක නවත්තල විතරයි. මට තේරෙනවා සමහර උන්නන් මෙලෝ රහක් නෑ කියල. හැබැයි witcher කියන්නේ polish කතාවක් ancient europe kingdoms වලින් inspire උනු. පොතේ ඉන්නේ ඔක්කොම සුදු උන් විතරයි. Geralt කියන්නේ හෙන කෙට්ටු dial එකක් පොතේ හැටියට bonhart වගේ. මොකද ඌට කන්න සල්ලි නැතුව අමාරුවෙන් ජීවත් වෙන dial එකක්. ඒ character එක වෙනුවට හෙන muscular Henry Cavil වගේ කෙනෙක් ගත්ත එකේ අනික් චරිතත් පොඩ්ඩක් වෙනස් උනාට කමක් නෑ කියල හිතෙනවා. පොත් කියෝලා තියෙන හින්ද පොතේ තියෙන එකම show එකේ ගියාම කිසි thrill එකක් නෑනේ. content මාරු කරන එකටනං මට ලොකු අවුලක් නෑ. අනික උන් ඔය කියන තරන් content මාරු කරලා නෑ අනවශ්ය කෑලි ටිකක් අලුතෙන් මූට්ටු කරලා ඇරෙන්න. cast එක අවුලක් නෑනේ. yennifer indian, milva asian, ගොඩක් උන් black. අපිට මොකෝ උන් හරියට රඟ පානවනන්. මලපනින්නේ Trissට ගත්ත actress විතරයි. Triss කියන්නේ පට්ට ලස්සන චීස් කෑල්ල වගේ එකියක් බෙල්ලෙන් යට ඔක්කොම වගේ පිච්චුනු. මුන් බෙල්ලෙන් උඩ ටික හරි පොඩ්ඩක් ලස්සනට තියන්න තිබ්බ අපිටත් show එක බලන්න ආස හිතෙන්න :lol: Witcher 3 එකේ එහෙම Trissව දැක්කම Yenniferට පයින් ගහල එලවන්න හිතෙනවා :rofl: Steam buy කරද්දී seasonal sale වලදි විතරක් buy කරන්න. තව දවස් 10කින් december sale. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom