Netflix Documentaries

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Netflix බලන්න mystery,true crime documentary ටිකක් recommend කරපල්ලකො.

    Burari murders
    Curry & cyanide
    American murder - the family next door
    The ripper
    House of secrets
    John Wayne garcy tapes - clown killer
    Indian predator
    Beast of Bangalore
    Jeffrey Dahmer Tapes
    The raincoat killer
    The Lucie Blackman case

    උඩ ටික බැලුවා.👆
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,924
    152,798
    113

    The Witness (2015)​

    මං බලපු හොදම True crime documentary එකක්. :yes:

    MV5BMDgwOTIwNDEtNjNkOC00MmE3LTk4OWYtMTMxNTI2ODRkZTY3XkEyXkFqcGdeQXVyMzYwMjM1NA@@._V1_.jpg

    Three Identical Strangers (2018)​

    "Truth is stranger than fiction" කියන කියමන මතක් වෙන documentary එකක්. :yes: මේකනම් mystery ටයිප් එකට වැටෙන documentary එකක්.

    MV5BMTc0NWM3ZGItMzlmZC00NDRmLWJlZmUtMjkzZjNlYmNhYTc1XkEyXkFqcGdeQXVyNzgxMzYzNjA@._V1_.jpg
     
    ටැන්කූ 😍

    meka balapan..patta

    ටැන්කූ 😍
    ------ Post added on Apr 27, 2024 at 1:09 PM
     
    • Love
    Reactions: Stimulus mind

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේ අද බලල ඉවර උනා විතරයි. පිස්සු හැදිලා ආයෙ හැදෙනවා..
    පුදුමෙ කියන්නෙ ඔක්කොම වගේ Real Footage තියෙන්නෙ.
    යකෝ Film වල වෙන දේවල් විශ්වාස කරහැකි. මේකෙ තියෙන දේවල් උනා කියල හිතනකොටත් පිස්සු හැදෙනවා.
    ගෑණියෙක් ඉන්නවා. මම ජීවිතේ දැකපු කැරිම ගෑණියෙක්.
    අනිවා බලපං. ජීවිතේට ගන්නත් ගොඩක් දේවල් තියෙනවා. නිකං මර්ඩර් කෙස් බලල කික් එකක් ගන්නවා වගේ නෙමේ.

    MV5BMzczOTU4NzkxMl5BMl5BanBnXkFtZTgwNTAxNTI5NDM@._V1_.jpg
     
    එල Aniwa balannam