netflix package

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    umbala netflix walata use karana internet packages monawada ?
    SLT anytime 82GB
    එක එකාගේ usage වෙනස් . මුලින්ම බලපන් උබට කොච්චර data යනවද කියල netflix
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහෙම ඉතින් වෙනම කියලා use කරන්න දෙයක් නෑ
    Pirate දෙයියා පිහිටට ඉන්නකම්
    මාසෙකට movies 5-8 බැලෙනවා
    SLT Fiber Any Time 120GB
     
    • Like
    Reactions: dilann

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    SLT anytime 82GB
    එක එකාගේ usage වෙනස් . මුලින්ම බලපන් උබට කොච්චර data යනවද කියල netflix
    ehema lokuwata balanna adahasak na. prepaid packages use karanna puluwanda? hutch time based wage?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dialog unlimited 2Mbps
    මේකේ නම් ස්පිඩ් එක ටිකක් විතර හොඳයි, 1080p yt buffer වෙන්නේ නැතුව බලන්න පුළුවන්.

    mobitel 1mpbs 1431/= masetama over 200gb use wenawa
    මොබයිල් ඩේට නෙවයි නේද මචන් ? මම දැම්ම 2mbps. මට නම් පට්ටම ස්ලෝ.