Netflix Presents කියලා හදන පිල්ම් එහෙම ෆිල්ම් හෝල් වල ගිය ඒවා නෙමේද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    Netflix Presents කියලා හදන පිල්ම් එහෙම ෆිල්ම් හෝල් වල ගිය ඒවා නෙමේද?

    මුන් බිලියන 70 , 80 වියදම් කරලා සමහර ෆිල්ම් හදනවා

    ඒ ෆිල්ම් ෆිල්ම් හෝල් වල යන්නැති ඒවාද ? ඒකියන්නේ

    මේක මගේ මොලේ හෙල්ලෙන ප්‍රශ්නයක්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Nah.. stranger things wage ewa Netflix eke ewa. Balanna puluwan Netflix eke witharai.. drive to survive Netflix..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Subscriptions වලින් තමයි ඉතින් මූලිකවම සල්ලි හොයන්නෙ. තව ads වලින් හොයනවා. Oscar වගේ Award ceremony එකකට සුදුසුකම් ලබන්න නම් අඩුම තරමෙ සතියක්වත් එකදිගට ෆිල්ම් එක film theatres වල පෙන්නන්න ඕන. ඒ වගේ වෙලාවට netflix ලා produce කරපු ෆිල්ම්ස් හෝල්වල ටික කාලෙකට පෙන්නනවා. කොහොම වුණත් netflix ලා profits හොයන විදිහ ගැන විස්තර තාම පැහැදිලිව publicly රිලීස් කරලා නෑ.

    මේ වීඩියෝ එක බැලුවොත් ඔය ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

     
    • Like
    Reactions: Shamal3001