Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Netflix vs Fmovies vs $600 Billion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

This Fucking shit is more powerful than Netflix. Over 50000 movies and 20000 tv series. ඕක තියනකන් Netflix විතරක් නෙවෙයි කිසිම OTT platform එකකට ඔළුව උස්සන්න බෑ.

Netflix උන් USA වල High Salary Offer කරලා Recruit කරපූ ලොකු Engineering Team එකක් තියා ගෙනත් මුන්ට philippines උන් දෙන්නෙක් හදපු Site එකක් එක්ක හැරෙන්නවත් බැහැනේ බන් (Performance Wise). උබලට හිතන්නේ නැද්ද් මුන් Subscription Fee වැඩි කරලා නිකමට පඩි ගෙවන Scene ගිය හින්දා තමයි මුන්ට වැටෙන්න වුනේ කියලා.

Pirate උන්ගේ talent වෙනම දෙයක් Pirate Bay හදපු Gottfrid and Fredrik වුනත් Bittorrent හදපු Bram වුනත් පට්ට talented උන්ගේ ජාන වලම Computer Science තියෙනවා නමුත් අව්ල තියෙන්න ජීවත් වෙන්න ඕන හින්දා Degree කරලා රස්සාවට ගිය උන්ට මුන් එකක් හැරෙන්නවත් බැරි scene එකක් තියෙන්න.

US government නහයෙන් අඩනවා pirate හින්දා $600 billion annually lost වෙනවා කියලා.ඕකට හේතුව වෙන මොකුත් නෙමෙයි.

2014 Fredrik හිරේට දැම්මට පස්සේ උ කියලා තිබ්බා PirateBay වෙනුවෙන් මේක සුළු දෙයක් කියලා. උන් එක්ක work life balance ඕනෑ පැය 18ක් තියා 8ක් වත් වැඩ කරන්න බැරි උන් හින්දා තමයි Company ඉදලා government වෙනකන් loss වෙන්න .

Pirate නවතන්න බැහැ කසාද බැදලා ළමයි හදලා ජිවත් වෙන්න වැඩ කරන උන් හැක්ක. අර පෙත්තේ ඉන්නේ තනිකර opposite උන් මේකටම ජිවිතේ කැප කරපු. ඕක තව වැඩි වෙනවා මිස අඩු වෙන්න නැහැ

[QUOTE="Anonymous_Abstract, post: 27788154, member: 568286"] This Fucking shit is more powerful than Netflix. Over 50000 movies and 20000 tv series. ඕක තියනකන් Netflix විතරක් නෙවෙයි කිසිම OTT platform එකකට ඔළුව උස්සන්න බෑ. Netflix උන් USA වල High Salary Offer කරලා Recruit කරපූ ලොකු Engineering Team එකක් තියා ගෙනත් මුන්ට philippines උන් දෙන්නෙක් හදපු Site එකක් එක්ක හැරෙන්නවත් බැහැනේ බන් (Performance Wise). උබලට හිතන්නේ නැද්ද් මුන් Subscription Fee වැඩි කරලා නිකමට පඩි ගෙවන Scene ගිය හින්දා තමයි මුන්ට වැටෙන්න වුනේ කියලා. Pirate උන්ගේ talent වෙනම දෙයක් Pirate Bay හදපු Gottfrid and Fredrik වුනත් Bittorrent හදපු Bram වුනත් පට්ට talented උන්ගේ ජාන වලම Computer Science තියෙනවා නමුත් අව්ල තියෙන්න ජීවත් වෙන්න ඕන හින්දා Degree කරලා රස්සාවට ගිය උන්ට මුන් එකක් හැරෙන්නවත් බැරි scene එකක් තියෙන්න. US government නහයෙන් අඩනවා pirate හින්දා $600 billion annually lost වෙනවා කියලා.ඕකට හේතුව වෙන මොකුත් නෙමෙයි. 2014 Fredrik හිරේට දැම්මට පස්සේ උ කියලා තිබ්බා PirateBay වෙනුවෙන් මේක සුළු දෙයක් කියලා. උන් එක්ක work life balance ඕනෑ පැය 18ක් තියා 8ක් වත් වැඩ කරන්න බැරි උන් හින්දා තමයි Company ඉදලා government වෙනකන් loss වෙන්න . Pirate නවතන්න බැහැ කසාද බැදලා ළමයි හදලා ජිවත් වෙන්න වැඩ කරන උන් හැක්ක. අර පෙත්තේ ඉන්නේ තනිකර opposite උන් මේකටම ජිවිතේ කැප කරපු. ඕක තව වැඩි වෙනවා මිස අඩු වෙන්න නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom