Netflix vs Fmovies vs $600 Billion

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    This Fucking shit is more powerful than Netflix. Over 50000 movies and 20000 tv series. ඕක තියනකන් Netflix විතරක් නෙවෙයි කිසිම OTT platform එකකට ඔළුව උස්සන්න බෑ.

    Netflix උන් USA වල High Salary Offer කරලා Recruit කරපූ ලොකු Engineering Team එකක් තියා ගෙනත් මුන්ට philippines උන් දෙන්නෙක් හදපු Site එකක් එක්ක හැරෙන්නවත් බැහැනේ බන් (Performance Wise). උබලට හිතන්නේ නැද්ද් මුන් Subscription Fee වැඩි කරලා නිකමට පඩි ගෙවන Scene ගිය හින්දා තමයි මුන්ට වැටෙන්න වුනේ කියලා.

    Pirate උන්ගේ talent වෙනම දෙයක් Pirate Bay හදපු Gottfrid and ‎Fredrik වුනත් Bittorrent හදපු Bram වුනත් පට්ට talented උන්ගේ ජාන වලම Computer Science තියෙනවා නමුත් අව්ල තියෙන්න ජීවත් වෙන්න ඕන හින්දා Degree කරලා රස්සාවට ගිය උන්ට මුන් එකක් හැරෙන්නවත් බැරි scene එකක් තියෙන්න.

    US government නහයෙන් අඩනවා pirate හින්දා $600 billion annually lost වෙනවා කියලා.ඕකට හේතුව වෙන මොකුත් නෙමෙයි.
    2014 Fredrik හිරේට දැම්මට පස්සේ උ කියලා තිබ්බා PirateBay වෙනුවෙන් මේක සුළු දෙයක් කියලා. උන් එක්ක work life balance ඕනෑ පැය 18ක් තියා 8ක් වත් වැඩ කරන්න බැරි උන් හින්දා තමයි Company ඉදලා government වෙනකන් loss වෙන්න .

    Pirate නවතන්න බැහැ කසාද බැදලා ළමයි හදලා ජිවත් වෙන්න වැඩ කරන උන් හැක්ක. අර පෙත්තේ ඉන්නේ තනිකර opposite උන් මේකටම ජිවිතේ කැප කරපු. ඕක තව වැඩි වෙනවා මිස අඩු වෙන්න නැහැ