neth fm balumgala

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
https://www.youtube.com/channel/UCSUKQhM61tZxdt071yjdLqQ

https://www.youtube.com/channel/UCSUKQhM61tZxdt071yjdLqQ

nilupanethfm has been terminated because we received multiple third-party claims of copyright infringement regarding material the user posted.

ඔන්න බලපන් අසාදාරණය වෙනුවෙන් මේ රටේ කතා කරහම වෙන දේ එක්කෝ මරණවා නැත් නම් රීපොට් කරනවා නිලුපයගේ මෙච්චර කල් විඩියෝ දාලා තිබ්බ චැනල් එක රීපොට් කරලා තර්ඩ් පාර්ටි ලූ ලොල්
 
Last edited:

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අනිවා , බැලුම්ගලින් මේ ලඟදි expose කරපු කවුරු හරි එකෙක්ට රිදිලා කරපු වැඩක් ද දන්නේ නෑ..

    කොහොම උනත් නෙත් එෆ් එම් එකත් ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම ගොන් පාට් එකක් තමයි ඉතින් උන්ගේ බැලුම්ගල ඇරුනම !
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනිවා , බැලුම්ගලින් මේ ලඟදි expose කරපු කවුරු හරි එකෙක්ට රිදිලා කරපු වැඩක් ද දන්නේ නෑ..

    කොහොම උනත් නෙත් එෆ් එම් එකත් ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම ගොන් පාට් එකක් තමයි ඉතින් උන්ගේ බැලුම්ගල ඇරුනම !

    eka aththa eke kellek innawa eki amata danne uben kellek ahuwoth xxx muda kiyala uda balan inne naha neh ithin waradara polabawagannawa ithin un ahuwenawa onna okai godak wenne eth smasthayak washayen un dewala mithyaaa matha walta kamathi naha
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    බැලුම්ගල එලකිරි නේ.... ලගදි අර නිසාන්ත යෝගියගෙත් රෙදි ජංගි ගැලෙව්වේ...... :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනිවා , බැලුම්ගලින් මේ ලඟදි expose කරපු කවුරු හරි එකෙක්ට රිදිලා කරපු වැඩක් ද දන්නේ නෑ..

    කොහොම උනත් නෙත් එෆ් එම් එකත් ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම ගොන් පාට් එකක් තමයි ඉතින් උන්ගේ බැලුම්ගල ඇරුනම !

    :yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බැලුම්ගල එලකිරි නේ.... ලගදි අර නිසාන්ත යෝගියගෙත් රෙදි ජංගි ගැලෙව්වේ...... :lol:
    හොඳම වැඩේ. මට පේන්ඩ බැරි සොන්නයෙක් තමා. කලිනුත් ඔකව එක්ස්පෝස් කෙරුව ටියුෂන් ක්ලාස් එකක කෙල්ලෙක්ගෙ පපුව මිරිකල සීන් එකක් වෙලා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොඳම වැඩේ. මට පේන්ඩ බැරි සොන්නයෙක් තමා. කලිනුත් ඔකව එක්ස්පෝස් කෙරුව ටියුෂන් ක්ලාස් එකක කෙල්ලෙක්ගෙ පපුව මිරිකල සීන් එකක් වෙලා.

    මාර ඩයල් බන් ඉන්නේ මුන් මෙවා විශ්වාස කරනවා නේ ඉතින්