Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Netherlands
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙදර්ලන්තයෙන් මම ඉගෙන ගත්ත දේවල්

- TAX no

ඉපදෙන ගමන්ම TAX නො එකක් හැදෙනවා. ඒකෙන් තමයි ඉස්කෝලෙ, day care, Banks, Hospital, University හැම මගලකටම දානකොට ඉල්ලන්නෙ..

- ලිපිනය ලියාපදිංචි කිරීම

නගර සභාවෙ ලියපදිංචි නොකරන address එකකට ජොබ් එකක් ගන්න බෑ. Rent එකට ගෙවල් ගන්න ගියහම address registration දෙනවද කියල ගෙයි අයිති කාරයගෙන් අහන්න ඔ්නෙ.

- Address වල Format එක

ලංකාවෙ වගේ දිග address නැ. පාර, ගෙදර නො සහ postcode Ex: Middenweg 65, 1394 AD

- Digital ID එකක්

අපිට user account එකක් හදන්න පුළුවන්. ඒක යොදාගෙන සැම goverment websites වලට SSO යන්න පුළුවන්. ලංකාවෙ වගේ හැම මගලකටම username password දාගෙන ඉන්න ඔ්නෙ නෑ..

https://www.digid.nl/

- වාහන ලියාපදිංචි කිරීම https://www.rdw.nl/

සැම වාහනයකටම ID එකක් තියෙනවා හැදුනුම්පත වගේ. වාහනයක් වෙන නමකට පවරන්න යන්නෙ විනාඩි 10ක විතර කාලයක්. post office එකෙට ගියහම එවෙලෙම transfer කරන්න පුළුවන්. යුරො 20යි ගන්නෙ.

- වාහන tax ක්‍රමය

සෑම වාහනයකටම මාසෙකට road tax එකක් ගන්නවා.

toyota prius වගේ එකකට මාසෙකට €50ක් ගන්නවා. insuarance මාසෙකට €70ක් විතර.

ආයෙත් උඔට නිකන් හරි වාහනයක් කවුරු හරි දෙනකොට රයා දෙපාරක් හිතනවා ගන්නවද කියල. මොකද මාසෙකට ගහන road tax එක නිසා..

- සෑම කෙනෙක්ටම ගෙයක් තියෙන්න ඔ්නෙ

අනිවාර්යෙන්ම හැම කෙනෙක්ටම ආණ්ුඩුවෙන් ගෙයක් දෙනවා. හැබයි කුලියට. සල්ලි තියෙන අය සල්ලි වලට ගන්නවා. ගෙයක් නැති මිනිහෙක් නෑ...

- පැන්ෂන් එකක්

සෑම මිනිහෙක්ට පැන්ෂන් දෙකක් තියෙනවා.

1. වැඩ කලා හො නැතත් අවු 65දී ආණ්ඩුවෙන් පඩියක් දෙනවා.

2. වැඩ කරපු මිනිහෙක් නම් වැඩකරපු කාලෙට කරපු දායකත්වයට සරිලන පඩියක් ලැබෙනවා..

(ලංකාවෙ මේක කරන්න ඔ්නෙ දෙයක්.. වැඩිහිටි හැමෝටම රු 10000ක් දෙනව නම් වැඩි හිටි නිවාස නැ. අම්මලා තාත්තලා පුතාල සැලකුව නැතත් ටකක් හරි සහනයකින් ඉන්නවා)

- අත්‍යවශ්‍ය බාණ්ඩ මිල අඩු කරීම

මිනිස්සුන්ට අවශ්‍යම බාණ්ඩ අඩුකරලම දාල. කිරි,පාන් වගේ

(ලංකාවෙත් හාල් සහ පරිප්පු හොදටම අඩුකලොත් අඩුම ගානෙ මිනිස්සු කාල බීල හරි ඉන්නවා)

[QUOTE="Lasanthajn, post: 28965573, member: 61219"] නෙදර්ලන්තයෙන් මම ඉගෙන ගත්ත දේවල් [B][SIZE=5]- TAX no[/SIZE][/B] ඉපදෙන ගමන්ම TAX නො එකක් හැදෙනවා. ඒකෙන් තමයි ඉස්කෝලෙ, day care, Banks, Hospital, University හැම මගලකටම දානකොට ඉල්ලන්නෙ.. [SIZE=5][B]- ලිපිනය ලියාපදිංචි කිරීම[/B][/SIZE] නගර සභාවෙ ලියපදිංචි නොකරන address එකකට ජොබ් එකක් ගන්න බෑ. Rent එකට ගෙවල් ගන්න ගියහම address registration දෙනවද කියල ගෙයි අයිති කාරයගෙන් අහන්න ඔ්නෙ. [B][SIZE=5]- Address වල Format එක[/SIZE][/B] ලංකාවෙ වගේ දිග address නැ. පාර, ගෙදර නො සහ postcode Ex: [B][U][COLOR=rgb(226, 80, 65)]Middenweg [/COLOR][/U][/B][COLOR=rgb(41, 105, 176)][B]65[/B][/COLOR][B], [/B][COLOR=rgb(65, 168, 95)][B]1394 AD[/B] [/COLOR] [SIZE=5][B] - Digital ID එකක්[/B][/SIZE] අපිට user account එකක් හදන්න පුළුවන්. ඒක යොදාගෙන සැම goverment websites වලට SSO යන්න පුළුවන්. ලංකාවෙ වගේ හැම මගලකටම username password දාගෙන ඉන්න ඔ්නෙ නෑ.. [URL]https://www.digid.nl/[/URL] [B][SIZE=5]- වාහන ලියාපදිංචි කිරීම [/SIZE][/B][URL]https://www.rdw.nl/[/URL] සැම වාහනයකටම ID එකක් තියෙනවා හැදුනුම්පත වගේ. වාහනයක් වෙන නමකට පවරන්න යන්නෙ විනාඩි 10ක විතර කාලයක්. post office එකෙට ගියහම එවෙලෙම transfer කරන්න පුළුවන්. යුරො 20යි ගන්නෙ. [B][SIZE=5]- වාහන tax ක්‍රමය[/SIZE][/B] සෑම වාහනයකටම මාසෙකට road tax එකක් ගන්නවා. toyota prius වගේ එකකට මාසෙකට €50ක් ගන්නවා. insuarance මාසෙකට €70ක් විතර. ආයෙත් උඔට නිකන් හරි වාහනයක් කවුරු හරි දෙනකොට රයා දෙපාරක් හිතනවා ගන්නවද කියල. මොකද මාසෙකට ගහන road tax එක නිසා.. [B][SIZE=5]- සෑම කෙනෙක්ටම ගෙයක් තියෙන්න ඔ්නෙ[/SIZE][/B] අනිවාර්යෙන්ම හැම කෙනෙක්ටම ආණ්ුඩුවෙන් ගෙයක් දෙනවා. හැබයි කුලියට. සල්ලි තියෙන අය සල්ලි වලට ගන්නවා. ගෙයක් නැති මිනිහෙක් නෑ... [B][SIZE=6]- පැන්ෂන් එකක්[/SIZE][/B] සෑම මිනිහෙක්ට පැන්ෂන් දෙකක් තියෙනවා. 1. වැඩ කලා හො නැතත් අවු 65දී ආණ්ඩුවෙන් පඩියක් දෙනවා. 2. වැඩ කරපු මිනිහෙක් නම් වැඩකරපු කාලෙට කරපු දායකත්වයට සරිලන පඩියක් ලැබෙනවා.. (ලංකාවෙ මේක කරන්න ඔ්නෙ දෙයක්.. වැඩිහිටි හැමෝටම රු 10000ක් දෙනව නම් වැඩි හිටි නිවාස නැ. අම්මලා තාත්තලා පුතාල සැලකුව නැතත් ටකක් හරි සහනයකින් ඉන්නවා) [B][SIZE=5]- අත්‍යවශ්‍ය බාණ්ඩ මිල අඩු කරීම[/SIZE][/B] මිනිස්සුන්ට අවශ්‍යම බාණ්ඩ අඩුකරලම දාල. කිරි,පාන් වගේ (ලංකාවෙත් හාල් සහ පරිප්පු හොදටම අඩුකලොත් අඩුම ගානෙ මිනිස්සු කාල බීල හරි ඉන්නවා) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom