Nettler verify

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan nettler eke address
    Eka verify karanne kohomada ban
    Bank passbook eka yawwa, online bill
    Screenshot ekak yawwa, hari yanne ne ban

    Skrill eke account ekak hadannath mewa
    Onada ? Epa wenawa
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Bank passbook යවලා හරි යන්නේ නැ ...ඩ්‍රයිවින් ලයිසන් ඇන්ඩ් උබේ නමට සහ address එකට ආපු බිල් එකක් ඕනේ ..එච්චරයි ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඩයලොග් බිල් එකයි, ලයිසන් එකයි මම නම් යැවුවේ