Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
network ඉගෙන ගන්නෙ ආස අයට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

network ඉගෙන ගන්නෙ ආස අයට..

SIZE="5"]අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ[/SIZE]

පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.

ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.

මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.

Network Types

පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් ,

PAN - Personal Area Networks

LAN - Local Area Networks

MAN - Metropolitan Area Networks

WAN - Wide Area Networks

VPN - Virtual Private Networks

PAN

PAN එකක් යනු තනි පුද්ගලයෙක් සතු පරිගණකයක් හා වෙනත් උපකරණ සමග තොරතුරු හුවමාරුව සඳහා උපයෝගී කරගන්න ජාලයකි. පරිගණයක ඇති පmp3 ගොනුවක් Bluetooth තාක්ෂණය භාවිතයෙන් ජංගම දුරකතනයකට හෝ mp3 player එකකට ලබා ගැනීම මේ සඳහා උදාහරණයකි. PAN එකක් සඳහා රැහන් සහිත හා රැහැන් රහිත උපාංග දෙවර්ගයම භාවිතා කරනු ලැබේ.

LAN

LAN එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් , පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි පුද්ගලයෙකුගේ (Network Administrator) පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.

WAN

WAN එකක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පරිගණක ජාල වේ. මේවා නගරයක් පුරා හෝ රටක් පුරා හෝ මහද්වීපයක් පුරා පැතිරී තිබිය හැක. විවිධාකාර වූ දත්ත සම්ප්‍රේෂන මාධ්‍ය මේ සඳහා යොදා ගනී. අන්තර්ජාලය යනු මේ සඳහා හොඳම උදාහරනයයි.

MAN

විශාල නගරයක් හෝ ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල ඵAභ වලට අයත් වේ. අන්තර්ජාල සේවා සපයන්නන් මේ සඳහා උදාහරණ වේ.

Network Types

පරිගණක ජාලයකට සම්බන්ධ කර ඇති පරිගණක හෝ වෙනත් උපකරණ හඳුන්වන්නේ Node යන නාමයෙනි. මෙලෙස Node පරිගණක ජාලයට සම්බන්ධ කරන රටාව අනුව පරිගණක ජාල සැලසුම් රටා කිහිපයක් පවතී.

Bus Topology

Star Topology

Tree Topology

Ring Topology

Bus Topology

සියළුම Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කිරීමෙන් ලැඛෙන ජාල රටාවට topology එක යැයි කියනු ලැබේ. Node එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන වාසියකි. සියළුම Nodes වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.

Star Topology

Star topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodesමධ්‍යගතව ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට Node එකතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැඛෙන දුර්වල කමකි.

Tree Topology

ඉහතදී අප සාකච්ඡා කල Bus හා Tree යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree topology එක සැලකිය හැක.Star topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන් කිහිපයක් Bus topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්රමයේ ඇති ප්‍රධාන වාසියක් වේ.

Ring Topology

සෑම Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල Ring topology එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත් Nodes හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.

[/SIZE]

ICT අත්වැල

[QUOTE="Rajitha dilshan, post: 20520823, member: 484874"] [b]network ඉගෙන ගන්නෙ ආස අයට..[/b] [SIZE="5"]SIZE="5"][COLOR="RoyalBlue"]අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ[/COLOR][/SIZE][/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"]පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම. ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම. මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"]Network Types[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"]පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් [/SIZE][/COLOR], [COLOR="black"][SIZE="5"]PAN - Personal Area Networks LAN - Local Area Networks MAN - Metropolitan Area Networks WAN - Wide Area Networks VPN - Virtual Private Networks[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"]PAN[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-1lLmbMA-DHk/ThxsO8BMv3I/AAAAAAAABec/49IKhQQMFHQ/s320/21.png[/IMG] [COLOR="Black"][SIZE="5"]PAN [/SIZE][/COLOR][COLOR="SeaGreen"][SIZE="5"]එකක් යනු තනි පුද්ගලයෙක් සතු පරිගණකයක් හා වෙනත් උපකරණ සමග තොරතුරු හුවමාරුව සඳහා උපයෝගී කරගන්න ජාලයකි. පරිගණයක ඇති ප[/SIZE][/COLOR][COLOR="Black"]mp3[/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]ගොනුවක්[/SIZE][/COLOR] [COLOR="black"]Bluetooth[/COLOR] [COLOR="seagreen"][SIZE="5"]තාක්ෂණය භාවිතයෙන් ජංගම දුරකතනයකට හෝ mp3 player එකකට ලබා ගැනීම මේ සඳහා උදාහරණයකි.[/SIZE][/COLOR] [COLOR="black"]PAN[/COLOR] [COLOR="seagreen"][SIZE="5"]එකක් සඳහා රැහන් සහිත හා රැහැන් රහිත උපාංග දෙවර්ගයම භාවිතා කරනු ලැබේ.[/SIZE][/COLOR] [COLOR="black"][SIZE="5"]LAN[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-21WVOP9TWdE/ThxsOgenTaI/AAAAAAAABeM/QOUGejrGSc0/s320/lan.gif[/IMG] [COLOR="black"][SIZE="5"]LAN [/SIZE][/COLOR][COLOR="RoyalBlue"][SIZE="5"]එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් , පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි පුද්ගලයෙකුගේ[/SIZE][/COLOR] [COLOR="black"][SIZE="5"](Network Administrator)[/SIZE][/COLOR][COLOR="royalblue"][SIZE="5"] පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.[/SIZE][/COLOR] [COLOR="black"] [SIZE="5"]WAN[/SIZE][/COLOR] [COLOR="black"]WAN [/COLOR][COLOR="SeaGreen"][SIZE="5"]එකක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පරිගණක ජාල වේ. මේවා නගරයක් පුරා හෝ රටක් පුරා හෝ මහද්වීපයක් පුරා පැතිරී තිබිය හැක. විවිධාකාර වූ දත්ත සම්ප්‍රේෂන මාධ්‍ය මේ සඳහා යොදා ගනී. අන්තර්ජාලය යනු මේ සඳහා හොඳම උදාහරනයයි.[/SIZE][/COLOR] [COLOR="black"][SIZE="5"]MAN[/SIZE][/COLOR] [COLOR="seagreen"][SIZE="5"]විශාල නගරයක් හෝ ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල ඵAභ වලට අයත් වේ. අන්තර්ජාල සේවා සපයන්නන් මේ සඳහා උදාහරණ වේ.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"]Network Types[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"]පරිගණක ජාලයකට සම්බන්ධ කර ඇති පරිගණක හෝ වෙනත් උපකරණ හඳුන්වන්නේ Node යන නාමයෙනි. මෙලෙස[/SIZE][/COLOR] [COLOR="black"][SIZE="5"]Node[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"]පරිගණක ජාලයට සම්බන්ධ කරන රටාව අනුව පරිගණක ජාල සැලසුම් රටා කිහිපයක් පවතී.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Black"]Bus Topology Star Topology Tree Topology Ring Topology [/COLOR][/SIZE] [COLOR="black"][SIZE="5"]Bus Topology[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-fq-0ynImKqU/ThxsOmiZsxI/AAAAAAAABeU/n0nVpi6vYpk/s320/lin_bus.gif[/IMG] සියළුම [COLOR="black"]Node[/COLOR] [COLOR="Blue"][SIZE="5"]වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කිරීමෙන් ලැඛෙන ජාල රටාවට[/SIZE][/COLOR][COLOR="black"] topology[/COLOR] [COLOR="blue"][SIZE="5"]එක යැයි කියනු ලැබේ.[/SIZE][/COLOR] [COLOR="black"]Node[/COLOR] [COLOR="blue"][SIZE="5"]එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන වාසියකි. සියළුම[/SIZE][/COLOR] [COLOR="black"]Nodes[/COLOR] [COLOR="blue"][SIZE="5"]වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.[/SIZE][/COLOR] [COLOR="black"]Star Topology[/COLOR] [IMG]http://4.bp.blogspot.com/-Q00yvUhnby4/ThxsPc6Ua4I/AAAAAAAABek/0KcPanTPG9E/s320/star.gif[/IMG] Star topology [COLOR="RoyalBlue"][SIZE="5"]ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම[/SIZE][/COLOR] Nodes[COLOR="royalblue"][SIZE="5"]මධ්‍යගතව ඇති එක්[/SIZE][/COLOR] Node [COLOR="royalblue"][SIZE="5"]එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට[/SIZE][/COLOR] Node එ[COLOR="royalblue"][SIZE="5"]කතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති[/SIZE][/COLOR] Node [COLOR="royalblue"][SIZE="5"]එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැඛෙන දුර්වල කමකි.[/SIZE][/COLOR] [COLOR="black"]Tree Topology[/COLOR] [IMG]http://3.bp.blogspot.com/-kmlDsfOUFFE/ThxtlPQEA_I/AAAAAAAABe0/R7YkugF-PtE/s320/tree.gif[/IMG] [COLOR="Green"][SIZE="5"]ඉහතදී අප සාකච්ඡා කල[/SIZE][/COLOR] [COLOR="black"]Bus[/COLOR] හා[COLOR="black"] Tree[/COLOR] [COLOR="green"][SIZE="5"]යන[/SIZE][/COLOR] [COLOR="black"]Topology[/COLOR] [COLOR="green"][SIZE="5"]දෙකෙහි එකතුවක් ලෙස[/SIZE][/COLOR] Tree topology [COLOR="green"][SIZE="5"]එක සැලකිය හැක.[/SIZE][/COLOR][COLOR="black"]Star topology[/COLOR] [COLOR="green"][SIZE="5"]ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන් කිහිපයක්[/SIZE][/COLOR] B[COLOR="black"]us topology ක්ර[/COLOR][COLOR="green"][SIZE="5"]මයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්රමයේ ඇති ප්‍රධාන වාසියක් වේ.[/SIZE][/COLOR] [COLOR="black"]Ring Topology[/COLOR] [IMG]http://1.bp.blogspot.com/-aYW3psgThkE/ThxsPuk4dDI/AAAAAAAABes/Muuyq3_byJM/s320/ring-topology.gif[/IMG] සෑම [COLOR="black"]Node[/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"]එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල[/SIZE][/COLOR] Ring topology [COLOR="Blue"][SIZE="5"]එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින[/SIZE][/COLOR] [COLOR="black"]node [/COLOR][COLOR="blue"][SIZE="5"]දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත්[/SIZE][/COLOR] Nodes [COLOR="blue"][SIZE="5"]හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.[/SIZE][/COLOR] [/SIZE] ICT අත්වැල [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom