Network ඒකේ pen ඒකක් ගහපුවහම දැනගන්න විදියක් help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Network ඒකේ pen ඒකක් ගහපුවහම දැනගන්න විදියක් help

    මට උවමන කරලා තියනවා Network ඒකේ තියන pc ඒකකට pen ඒකක් ගහපුවහම දැනගන්න විදියක් virus තිබුණා හෝ නැතා usb monitoring කියලා google කරපුවහම හැට හුට මරක් ඒනවා කවුරු හරි used කරන ඒකක් තියනවනම් good
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ape channel ekatama thiyenne usb dekai ban. ona deyak e deka through enne. usb disable karala thiyenne ape. oka num danne na.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    virus guard 1k enterprise version 1k balapan eset/sophos oya hama ekakama wage oya feature 1k thiyenawa...thawa godak fertures have
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මමනම් දන්න විදිහට ඒක කරන්න ටිකක් අමාරුයි කොල්ලො. Microsoft AD (Active directory)එකක් තියනවනම් සහ ඔක්කොම PCs එකම domain එකට add කරල තියනවනම් USB ports disable කරන්න කියල rule එකක් push කරන්න පුලුවන්. එහෙම නැත්නම් Free firewall එකක් දාගෙන PCs monitor (ex: Endian Firewall) කරන්න පුලුවන්. ඒ උනාට USB කේස් එකනම් කරන්න බැහ.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මමනම් දන්න විදිහට ඒක කරන්න ටිකක් අමාරුයි කොල්ලො. Microsoft AD (Active directory)එකක් තියනවනම් සහ ඔක්කොම PCs එකම domain එකට add කරල තියනවනම් USB ports disable කරන්න කියල rule එකක් push කරන්න පුලුවන්. එහෙම නැත්නම් Free firewall එකක් දාගෙන PCs monitor (ex: Endian Firewall) කරන්න පුලුවන්. ඒ උනාට USB කේස් එකනම් කරන්න බැහ.

    domain add කරලා තියන්නේ මට ඕනේ USB ports disable කරන්න නමේ plug කරන usb වල විස්තර බලා ගන්න
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    virus guard 1k enterprise version 1k balapan eset/sophos oya hama ekakama wage oya feature 1k thiyenawa...thawa godak fertures have

    kasper වල ඔය මගුල active කරා 1 minis වලට mail 5 විතර ඒනවා usb විතරක් නමේ හැම drive එකේම ඒවාට mail එන්න ගන්නවා