Network Cable Joint-Help

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    machanla mage gava tiyena diga Network cable eka dekata kaduna eka joint karanna puluwanda? puluwannam ekata kiyana nama mokadda machanla danna kenek help ekak dennako......
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    network cable join කරන්න නම් පුලුවන්.. ඒත් සම්මතයක් විදියට එහෙම කරන්නේ නැ..:no:
    මොකද එතකොට cable එකේ අරගෙන යන data වලට හානි වෙන්න පුලුවන්..:baffled:
    ඒකියන්නේ 100% cable එක සාර්ථක වෙන්නේ නැ....:dull:
    හොදම දේ කැඩිල තියෙන්නේ පොඩි දුරකින් නම් එතනින්ම කපල දාල අලුත් ක්ලිප් එකක් ගහන්න... :yes: එහෙම නැත්නම් සම්පුර්ණ cable එකම අයින් කරලා අලුත් cable එකක දාගන්න... :)