මට මෙන්න මේ වගෙ සෙටප් එකක් හදාගන්න ඕනි. නිල් පාට මැශින් එකට ඕනි කම්පියුටරයක ශෙයාර්ඩ් ෆොල්ඩර් එකට ඇක්සස් ඕනි. ගෲප් එක ඇතුලේ එවට හැර අනික් එවාට ඒ මැශින් එකට ඇක්සස් නැති වෙන්න ඕනි.
මේ වැඩේ කරගන්නේ කොහොමද? අර වින්ඩොස් හෝම් ගෲප් එකෙන්ද කරන්නේ? හරියටම මේ වැඩ ටික කවර් වෙන විඩියො ලින්ක් එකක් වුනත් අවුලක් නෑ . ඇඩ්වාන්ස්ඩ් ශෙයරින් දන්නේ නෑ හරියටම කරගන්න.

මේ වැඩේ කරගන්නේ කොහොමද? අර වින්ඩොස් හෝම් ගෲප් එකෙන්ද කරන්නේ? හරියටම මේ වැඩ ටික කවර් වෙන විඩියො ලින්ක් එකක් වුනත් අවුලක් නෑ . ඇඩ්වාන්ස්ඩ් ශෙයරින් දන්නේ නෑ හරියටම කරගන්න.

e wunata right click > share with everyone dunnama wada
me magula therenne na bn. anika oke username pwd walata mokakda bn denne. mam pwd magula ayin kara oka hoyaganna baruwa 