Network Help

Harshani Mapa

Member
Jun 22, 2008
165
18
0
Windows Server 2008 R2 version sever එකට අනිත් network computers පෙන්නන්නේ නැනේ. same network එකේ තියෙන්නෙත් WORKGROUP එකත් same .

SSDP Discovery and UPnP Device Host services 2 stop කරලා start කලාම සමහර network computers පෙන්නන්නවා. 5-6 පාරක් එහෙම කලාම තමයි ඔක්කොම පෙන්නන්න ගන්නේ. ටික වෙලාවකින් අයෙත් පෙන්නන්නේ නැතුව යනවා.

මේකට මොකක් වෙන්න ඇතිද reason එක? :oo: