Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Network help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් නෙට් කැෆේ දානව කියන එක බොරු වැඩක් දැන්, හැමෝටම ඉන්ටනෙට් තියෙනවා, ස්මාර්ට් ජංගම දුරකතන. PC Gaming දාන එකත් තේරුමක් නැහැ. ඒ වෙනුවට මම මේ අදහස යෝජනා කරනවා.

ගන්න Xbox 3ක් සහ Play Station 3ක්.(වත්තල ඩයල් එකක් ඉන්නවා උගෙන් අඩුවට ගන්න පුලුවන්) අගල් 32 Full HD TV (පුලුවන් නම් 4K) WOW එකෙන් හරි Abans එකෙන් හරි ගන්න පුලුවන් ඒ සෙට් එක.ගේම් නම් ටිකක් ගනන් අලුත් ඒවා 6000ත් 10,000ත් අතර වෙයි. පාවිච්චි කරපු ඒවා ගන්න පුලුවන් ඔන්ලයින් සයිට් වලින්. ලංකාවේ ගෘප් තියෙනව පාවිච්චි කරපු එවා විකුණන.

ප්ලේස් එක ප්රීමියම් විදිහට හදන්න. AC කරන්න පුලුවන් නම්.Glass වලින් පාටිශන් කරන්න.නෙස්කැෆේ එකක් වතුර එකක් සෙට් කරන්න. ඉස්සරහට අගල් 42 වගේ TV එකක් දාන්න. Game play Videos, Trailers වගේ ඒවා විතරක් දාන්න. Beans Bag/ Flexible Seats යූස් කරන්න.

Membership එකක් පටන් ගන්න. මෙබ්බර්ස්ලට Monthly Fees එකක්, උන්ට එක එක ඔෆර්ස්, අලුතෙන් එන ගේම් ඉස්සෙල්ම ප්ලේ කරන්න චාන්ස් එක, Members Leader bored එකක්, Events, Gifts වගේ.

Marketing වලට ටිකක් ලොකු බැනර් එකක් ඕ කටවුට් එකක් ගහන්න ගම්පහ ටවුන් එකේ.පට්ට Leaflet ටිකක් ගහලා Class ඉවර වෙන වෙලාවට බෙදන්න.

කපල් ඕක අස්සේ දාගෙන බඩු පොට් එකක් කරගන්න එපා, ඊට වඩා හොදයි කෙලින්ම බඩු පොට් එකක් දාන එක.

තව නොර්මල් PC දෙකක් දාලා Color & BW ප්රින්ටර්ස් දෙකකුත් දාන්න. කස්ටමර් ඇවිත් තමන්ට ඕන දේ කරගෙන එයාම ප්රින්ට් කරන කන්සෙප්ට් එක අනුව.ගම්පහ මම දන්න විදිහට Professional Prints කරගන්න ප්ලේස් එකක් මම දන්න තරමින් නම් නැහැ.

Business Plan එකක් හදාගන්න. මුල්ම මාසේ සේල්ස් ටාගට් එකක් හදා ගන්න.

[QUOTE="Super Hot, post: 22913247, member: 557284"] [SIZE="3"][CENTER][COLOR="Magenta"]මෙහෙමයි මචන් නෙට් කැෆේ දානව කියන එක බොරු වැඩක් දැන්, හැමෝටම ඉන්ටනෙට් තියෙනවා, ස්මාර්ට් ජංගම දුරකතන. PC Gaming දාන එකත් තේරුමක් නැහැ. ඒ වෙනුවට මම මේ අදහස යෝජනා කරනවා. ගන්න Xbox 3ක් සහ Play Station 3ක්.(වත්තල ඩයල් එකක් ඉන්නවා උගෙන් අඩුවට ගන්න පුලුවන්) අගල් 32 Full HD TV (පුලුවන් නම් 4K) WOW එකෙන් හරි Abans එකෙන් හරි ගන්න පුලුවන් ඒ සෙට් එක.ගේම් නම් ටිකක් ගනන් අලුත් ඒවා 6000ත් 10,000ත් අතර වෙයි. පාවිච්චි කරපු ඒවා ගන්න පුලුවන් ඔන්ලයින් සයිට් වලින්. ලංකාවේ ගෘප් තියෙනව පාවිච්චි කරපු එවා විකුණන. ප්ලේස් එක ප්රීමියම් විදිහට හදන්න. AC කරන්න පුලුවන් නම්.Glass වලින් පාටිශන් කරන්න.නෙස්කැෆේ එකක් වතුර එකක් සෙට් කරන්න. ඉස්සරහට අගල් 42 වගේ TV එකක් දාන්න. Game play Videos, Trailers වගේ ඒවා විතරක් දාන්න. Beans Bag/ Flexible Seats යූස් කරන්න. Membership එකක් පටන් ගන්න. මෙබ්බර්ස්ලට Monthly Fees එකක්, උන්ට එක එක ඔෆර්ස්, අලුතෙන් එන ගේම් ඉස්සෙල්ම ප්ලේ කරන්න චාන්ස් එක, Members Leader bored එකක්, Events, Gifts වගේ. Marketing වලට ටිකක් ලොකු බැනර් එකක් ඕ කටවුට් එකක් ගහන්න ගම්පහ ටවුන් එකේ.පට්ට Leaflet ටිකක් ගහලා Class ඉවර වෙන වෙලාවට බෙදන්න. කපල් ඕක අස්සේ දාගෙන බඩු පොට් එකක් කරගන්න එපා, ඊට වඩා හොදයි කෙලින්ම බඩු පොට් එකක් දාන එක. තව නොර්මල් PC දෙකක් දාලා Color & BW ප්රින්ටර්ස් දෙකකුත් දාන්න. කස්ටමර් ඇවිත් තමන්ට ඕන දේ කරගෙන එයාම ප්රින්ට් කරන කන්සෙප්ට් එක අනුව.ගම්පහ මම දන්න විදිහට Professional Prints කරගන්න ප්ලේස් එකක් මම දන්න තරමින් නම් නැහැ. Business Plan එකක් හදාගන්න. මුල්ම මාසේ සේල්ස් ටාගට් එකක් හදා ගන්න. [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom