Job Advertisemets බලන කොට නම් තේරෙන්නේ IT Field එකේ Development පැත්තට වැඩිය අඩුයි කියලා. හැබැයි ඉතින් ඉගෙනගන්නවා නම් Cisco/Microsoft Certifications හෝ Degree එකක් වටිනවා. ලංකාවේ Networking Companies අඩුයිනේ Developing වලට වැඩිය. Development පැත්තට වැඩියෙන් යනකොට නෙට්වර්කින්ග් උපකාරක සේවයක් වගේ. හැබැයි නැත්තෙමත් නෑ. දැන් හැම Company එකකම වගේ IT Department එකක් තියනවනේ. ඕවල තියනව