Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
###NETWORKING ගැටලුවක් ###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහත රූපය දෙස බලන්න

[ATTACH=full]93008[/ATTACH]

අගක් මුලක් හොයාගන්න බැරි පොඩි ගැටලුවක ෆැටලිලා තියෙන්නෙ

ඔය රතු පාටින් තියෙන්නෙ Main Network එක,

නිල් පාට තියෙන්නෙ බැකප් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක, බැකප් ඉන්ටර්නෙට් දිපු හැම මැශින් එකකම NIC Card දෙක ගානෙ ගහලා වෙන වෙනම කනෙක්ශන් 2 දිලා තියෙන්නෙ

ඒ මැශින් වල ඉන්ටර්නෙට් අත්‍යවශ්‍ය ඒවගෙ තියෙන ෆයිල් ප්‍රින්ටර් වලට එලියෙ තියෙන නෙට්වොරක් වල ඉදලා ඉන්ටර්නෙට් හරහා ඇක්සස් කරන්න ඕන, Hamachi Premium VPN එකකින් ඒක වෙන්නෙ,

මේ නෙට්වර්ක් එක අවෘරුදු 4 ක් විතර කිසිම කේස් එකක් නැතුව වැඩ කලා,

මේන් රව්ටර් එක 192.168.1.1 එක තමයි හැම මැශින් එකටම ඉන්ටර්නෙට් දෙන්නෙ, ඒකේ ඒ නිසා ඩේටා ඉවර වෙනවා, ඒ නිසා 192.168.2.1 එක අත්‍යවශ්‍ය මැශින් වලට විතරක් ඉන්ටර්නෙට් දෙනවා

(මෙතන ඇත්තටම Internet connection 4 කින් Failover / Loadbalance කරලා දෙන්නෙ, ඒත් නෙටවර්ක් එක ලෙඩ උනාම ඒ ඔක්කොම ගලවලා කෙලින්ම රව්ටර් එකට ගහලා තියෙන්නෙ.)

ROUTER ඔක්කොම හොද රව්ටර්, Tp-LINK mr6400 / Access Point එක Tp-LINK N600 ඒවා වල ලෙඩක් වෙන්න බැ, Switch HP Gigabit switch

ඒත් අව්ල ඔය රතු පාට නෙට්වර්ක් එකේ ඉන්ටර්නෙට් එකපාරම වැඩකරන්නෙ නැතුව යනවා, රව්ටර් එක Restartකරාම විනාඩි 5 ක්විතර වැඩකරනවා ආයෙ ඉන්ටර්නෙට්යන්නබැ,

සමහරක් වෙලාවට, අපි කලින් ගිහිපු සයිට් වලට විතරක් යන්න පුලුවන් වෙනවා, උදා Email වලට කලින් ගියා නම් දිගටම ඊමේල් වලට යන්න පුලුවන්, ඒත් වෙන සයිට් වලට බැ.

සමහර වෙලාවට VPN එක වැඩ කරනවා කලින් කනෙක්ට් වෙලා, ඒත් වීපිඑන් එක රීස්ටාර්ට් කලොත් ආයෙ කෙනෙක්ට් වෙන්නෙ නැ,

ඔය රතු නෙට්වර්ක් එකේ පට්ට බිසි System එකක් දුවනවා, SQL server එකේ, හිටපු ගමන් ඒකෙත් කනෙක්ශන් නැති වෙනවා මැශින් වලට,

ලෙඩේ එන්නපටන් ගන්ත්තට පස්සෙ සිස්ටම් එකත් ටිකක් ස්ලෝ, සර්වර් එකට පලවෙනි කනෙක්ශන් එක OPENකරගන්න වෙලා යනවා,

දැනට..

රව්ටර් මාරු කරලා බැලුවා,

ස්විච්මාරු කරා,

ඒත් මේ ලෙඩෙ හොයාගන්නබැ, දවස් ගානක් අතගාන්නත්බැ දවස් 365 මපැය 14 ක් එකදිගට දුවන තැනක තියෙන්නෙ,

ලෙඩේ මොකක් වෙන්න ඇතිද ? නෙට්වර්ක් එකේ වයර් එකක් ලූප් උනොත් එහෙම වෙන්න පුලුවන්ද ??

[QUOTE="K_ZONE, post: 25670456, member: 207562"] [CENTER][SIZE=6]පහත රූපය දෙස බලන්න [ATTACH type="full" alt="network.JPG"]93008[/ATTACH] අගක් මුලක් හොයාගන්න බැරි පොඩි ගැටලුවක ෆැටලිලා තියෙන්නෙ ඔය රතු පාටින් තියෙන්නෙ Main Network එක, නිල් පාට තියෙන්නෙ බැකප් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක, බැකප් ඉන්ටර්නෙට් දිපු හැම මැශින් එකකම NIC Card දෙක ගානෙ ගහලා වෙන වෙනම කනෙක්ශන් 2 දිලා තියෙන්නෙ ඒ මැශින් වල ඉන්ටර්නෙට් අත්‍යවශ්‍ය ඒවගෙ තියෙන ෆයිල් ප්‍රින්ටර් වලට එලියෙ තියෙන නෙට්වොරක් වල ඉදලා ඉන්ටර්නෙට් හරහා ඇක්සස් කරන්න ඕන, Hamachi Premium VPN එකකින් ඒක වෙන්නෙ, මේ නෙට්වර්ක් එක අවෘරුදු 4 ක් විතර කිසිම කේස් එකක් නැතුව වැඩ කලා, මේන් රව්ටර් එක 192.168.1.1 එක තමයි හැම මැශින් එකටම ඉන්ටර්නෙට් දෙන්නෙ, ඒකේ ඒ නිසා ඩේටා ඉවර වෙනවා, ඒ නිසා 192.168.2.1 එක අත්‍යවශ්‍ය මැශින් වලට විතරක් ඉන්ටර්නෙට් දෙනවා (මෙතන ඇත්තටම Internet connection 4 කින් Failover / Loadbalance කරලා දෙන්නෙ, ඒත් නෙටවර්ක් එක ලෙඩ උනාම ඒ ඔක්කොම ගලවලා කෙලින්ම රව්ටර් එකට ගහලා තියෙන්නෙ.) ROUTER ඔක්කොම හොද රව්ටර්, Tp-LINK mr6400 / Access Point එක Tp-LINK N600 ඒවා වල ලෙඩක් වෙන්න බැ, Switch HP Gigabit switch ඒත් අව්ල ඔය රතු පාට නෙට්වර්ක් එකේ ඉන්ටර්නෙට් එකපාරම වැඩකරන්නෙ නැතුව යනවා, රව්ටර් එක Restartකරාම විනාඩි 5 ක්විතර වැඩකරනවා ආයෙ ඉන්ටර්නෙට්යන්නබැ, සමහරක් වෙලාවට, අපි කලින් ගිහිපු සයිට් වලට විතරක් යන්න පුලුවන් වෙනවා, උදා Email වලට කලින් ගියා නම් දිගටම ඊමේල් වලට යන්න පුලුවන්, ඒත් වෙන සයිට් වලට බැ. සමහර වෙලාවට VPN එක වැඩ කරනවා කලින් කනෙක්ට් වෙලා, ඒත් වීපිඑන් එක රීස්ටාර්ට් කලොත් ආයෙ කෙනෙක්ට් වෙන්නෙ නැ, ඔය රතු නෙට්වර්ක් එකේ පට්ට බිසි System එකක් දුවනවා, SQL server එකේ, හිටපු ගමන් ඒකෙත් කනෙක්ශන් නැති වෙනවා මැශින් වලට, ලෙඩේ එන්නපටන් ගන්ත්තට පස්සෙ සිස්ටම් එකත් ටිකක් ස්ලෝ, සර්වර් එකට පලවෙනි කනෙක්ශන් එක OPENකරගන්න වෙලා යනවා, දැනට.. රව්ටර් මාරු කරලා බැලුවා, ස්විච්මාරු කරා, ඒත් මේ ලෙඩෙ හොයාගන්නබැ, දවස් ගානක් අතගාන්නත්බැ දවස් 365 මපැය 14 ක් එකදිගට දුවන තැනක තියෙන්නෙ, ලෙඩේ මොකක් වෙන්න ඇතිද ? නෙට්වර්ක් එකේ වයර් එකක් ලූප් උනොත් එහෙම වෙන්න පුලුවන්ද ??[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom