###NETWORKING ගැටලුවක් ###

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    පහත රූපය දෙස බලන්න

    network.JPG

    අගක් මුලක් හොයාගන්න බැරි පොඩි ගැටලුවක ෆැටලිලා තියෙන්නෙ

    ඔය රතු පාටින් තියෙන්නෙ Main Network එක,
    නිල් පාට තියෙන්නෙ බැකප් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක, බැකප් ඉන්ටර්නෙට් දිපු හැම මැශින් එකකම NIC Card දෙක ගානෙ ගහලා වෙන වෙනම කනෙක්ශන් 2 දිලා තියෙන්නෙ

    ඒ මැශින් වල ඉන්ටර්නෙට් අත්යවශ්‍ය ඒවගෙ තියෙන ෆයිල් ප්‍රින්ටර් වලට එලියෙ තියෙන නෙට්වොරක් වල ඉදලා ඉන්ටර්නෙට් හරහා ඇක්සස් කරන්න ඕන, Hamachi Premium VPN එකකින් ඒක වෙන්නෙ,

    මේ නෙට්වර්ක් එක අවෘරුදු 4 ක් විතර කිසිම කේස් එකක් නැතුව වැඩ කලා,

    මේන් රව්ටර් එක 192.168.1.1 එක තමයි හැම මැශින් එකටම ඉන්ටර්නෙට් දෙන්නෙ, ඒකේ ඒ නිසා ඩේටා ඉවර වෙනවා, ඒ නිසා 192.168.2.1 එක අත්යවශ්‍ය මැශින් වලට විතරක් ඉන්ටර්නෙට් දෙනවා
    (මෙතන ඇත්තටම Internet connection 4 කින් Failover / Loadbalance කරලා දෙන්නෙ, ඒත් නෙටවර්ක් එක ලෙඩ උනාම ඒ ඔක්කොම ගලවලා කෙලින්ම රව්ටර් එකට ගහලා තියෙන්නෙ.)
    ROUTER ඔක්කොම හොද රව්ටර්, Tp-LINK mr6400 / Access Point එක Tp-LINK N600 ඒවා වල ලෙඩක් වෙන්න බැ, Switch HP Gigabit switch

    ඒත් අව්ල ඔය රතු පාට නෙට්වර්ක් එකේ ඉන්ටර්නෙට් එකපාරම වැඩකරන්නෙ නැතුව යනවා, රව්ටර් එක Restartකරාම විනාඩි 5 ක්විතර වැඩකරනවා ආයෙ ඉන්ටර්නෙට්යන්නබැ,

    සමහරක් වෙලාවට, අපි කලින් ගිහිපු සයිට් වලට විතරක් යන්න පුලුවන් වෙනවා, උදා Email වලට කලින් ගියා නම් දිගටම ඊමේල් වලට යන්න පුලුවන්, ඒත් වෙන සයිට් වලට බැ.

    සමහර වෙලාවට VPN එක වැඩ කරනවා කලින් කනෙක්ට් වෙලා, ඒත් වීපිඑන් එක රීස්ටාර්ට් කලොත් ආයෙ කෙනෙක්ට් වෙන්නෙ නැ,

    ඔය රතු නෙට්වර්ක් එකේ පට්ට බිසි System එකක් දුවනවා, SQL server එකේ, හිටපු ගමන් ඒකෙත් කනෙක්ශන් නැති වෙනවා මැශින් වලට,
    ලෙඩේ එන්නපටන් ගන්ත්තට පස්සෙ සිස්ටම් එකත් ටිකක් ස්ලෝ, සර්වර් එකට පලවෙනි කනෙක්ශන් එක OPENකරගන්න වෙලා යනවා,

    දැනට..
    රව්ටර් මාරු කරලා බැලුවා,
    ස්විච්මාරු කරා,
    ඒත් මේ ලෙඩෙ හොයාගන්නබැ, දවස් ගානක් අතගාන්නත්බැ දවස් 365 මපැය 14 ක් එකදිගට දුවන තැනක තියෙන්නෙ,

    ලෙඩේ මොකක් වෙන්න ඇතිද ? නෙට්වර්ක් එකේ වයර් එකක් ලූප් උනොත් එහෙම වෙන්න පුලුවන්ද ??
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අපි කලින් ගිහිපු සයිට් වලට විතරක් යන්න පුලුවන් වෙනවා

    DNS servers maru karala baluwada Router eke and PC wala

    Router eke log ekak thiyenawa nm balapan gateway eke awlak da kiyala ISP ge paththen
    Router memory madi wenawada danna logging wage enable wela (restart kalama clear wena nisa)
     
    • Like
    Reactions: D_Mad

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Welawa thiyanawanam, okkoma anam manam connections tika ayin karala, mula indala 1 by 1 debug karanna. umba methana ohoma demmata mama hithanne ne katawath solution ekak denna puluwan wey kiyala.
    Hondama wede, ekein eka connect kara kara test karana eka.
     
    • Like
    Reactions: D_Mad and Voltage

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Hmmm..hodama wade thamaii....macng.....net yanne nathi welawata......red area eke thiyana pc ekak ipconfiguration eka pdk balanne......"ipconfig" eken .......ip monawada aran thiyenne....gateway eka monawda aran thiyenne kyla......
    eeta pasee...ping ekak karala balanee.....red area pc to red area router.......thawa PC to PC th ping karala balannee......gateway ekata connectivuty thiyanwa nannn....red area eke main router eke connection eka baluwoth hodaii....eee kiwe..router eka reset karala.....pdk baluwa nann hodaii.....
    anika access ponit eke DHCP off wenne athii neee neee...???...ON wela nan...eeka off karanne.....main router ekata DHCP issue karanne denenne....
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Samahara vita default gw eka wena ekak setwenwa athi... internet wada nathiwena welawata traceroute ekak daala baluwada koheda trafic yanne kiyala.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    If it worked well for 4 years. There's something wrong now. That's pretty obvious, if you did not make any changes. Then the only change in that case will be the amount of data traffic on the network or a device malfunction. You cannot assume that just because a device is manufactured by a reputed company, that it will not develop a fault condition. Your best bet will be monitor the network conditions and check the router logs.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    පහත රූපය දෙස බලන්න

    View attachment 93008

    අගක් මුලක් හොයාගන්න බැරි පොඩි ගැටලුවක ෆැටලිලා තියෙන්නෙ

    ඔය රතු පාටින් තියෙන්නෙ Main Network එක,
    නිල් පාට තියෙන්නෙ බැකප් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක, බැකප් ඉන්ටර්නෙට් දිපු හැම මැශින් එකකම NIC Card දෙක ගානෙ ගහලා වෙන වෙනම කනෙක්ශන් 2 දිලා තියෙන්නෙ

    ඒ මැශින් වල ඉන්ටර්නෙට් අත්යවශ්‍ය ඒවගෙ තියෙන ෆයිල් ප්‍රින්ටර් වලට එලියෙ තියෙන නෙට්වොරක් වල ඉදලා ඉන්ටර්නෙට් හරහා ඇක්සස් කරන්න ඕන, Hamachi Premium VPN එකකින් ඒක වෙන්නෙ,

    මේ නෙට්වර්ක් එක අවෘරුදු 4 ක් විතර කිසිම කේස් එකක් නැතුව වැඩ කලා,

    මේන් රව්ටර් එක 192.168.1.1 එක තමයි හැම මැශින් එකටම ඉන්ටර්නෙට් දෙන්නෙ, ඒකේ ඒ නිසා ඩේටා ඉවර වෙනවා, ඒ නිසා 192.168.2.1 එක අත්යවශ්‍ය මැශින් වලට විතරක් ඉන්ටර්නෙට් දෙනවා
    (මෙතන ඇත්තටම Internet connection 4 කින් Failover / Loadbalance කරලා දෙන්නෙ, ඒත් නෙටවර්ක් එක ලෙඩ උනාම ඒ ඔක්කොම ගලවලා කෙලින්ම රව්ටර් එකට ගහලා තියෙන්නෙ.)
    ROUTER ඔක්කොම හොද රව්ටර්, Tp-LINK mr6400 / Access Point එක Tp-LINK N600 ඒවා වල ලෙඩක් වෙන්න බැ, Switch HP Gigabit switch

    ඒත් අව්ල ඔය රතු පාට නෙට්වර්ක් එකේ ඉන්ටර්නෙට් එකපාරම වැඩකරන්නෙ නැතුව යනවා, රව්ටර් එක Restartකරාම විනාඩි 5 ක්විතර වැඩකරනවා ආයෙ ඉන්ටර්නෙට්යන්නබැ,

    සමහරක් වෙලාවට, අපි කලින් ගිහිපු සයිට් වලට විතරක් යන්න පුලුවන් වෙනවා, උදා Email වලට කලින් ගියා නම් දිගටම ඊමේල් වලට යන්න පුලුවන්, ඒත් වෙන සයිට් වලට බැ.

    සමහර වෙලාවට VPN එක වැඩ කරනවා කලින් කනෙක්ට් වෙලා, ඒත් වීපිඑන් එක රීස්ටාර්ට් කලොත් ආයෙ කෙනෙක්ට් වෙන්නෙ නැ,

    ඔය රතු නෙට්වර්ක් එකේ පට්ට බිසි System එකක් දුවනවා, SQL server එකේ, හිටපු ගමන් ඒකෙත් කනෙක්ශන් නැති වෙනවා මැශින් වලට,
    ලෙඩේ එන්නපටන් ගන්ත්තට පස්සෙ සිස්ටම් එකත් ටිකක් ස්ලෝ, සර්වර් එකට පලවෙනි කනෙක්ශන් එක OPENකරගන්න වෙලා යනවා,

    දැනට..
    රව්ටර් මාරු කරලා බැලුවා,
    ස්විච්මාරු කරා,
    ඒත් මේ ලෙඩෙ හොයාගන්නබැ, දවස් ගානක් අතගාන්නත්බැ දවස් 365 මපැය 14 ක් එකදිගට දුවන තැනක තියෙන්නෙ,

    ලෙඩේ මොකක් වෙන්න ඇතිද ? නෙට්වර්ක් එකේ වයර් එකක් ලූප් උනොත් එහෙම වෙන්න පුලුවන්ද ??
    Mokadda bn me diagram eka? Me diagram ekai uba kiyana ekei prashna thiyanawa.
    1.) Internet ena connection monawada?
    2.) Diagram eke koheda connection 4k thiyenne?
    3.) Ledak unama ekama router ekata gahala hariyanawada? (E kiyanne Internet witharada company ekata one?)
    4.) Routers, switchers label karala ne [Hoda ewa hari monawa hari, uba kohomada leda ne kiyanne configuration, status (availability and processor) check nokara]
    5.) Firewall ekak nedda?
    6.) Mokadda thiyana server eka? (Windows, Linux)
    7.) Server eke mokadda duwanne? (DHCP, Mail, VPN)
    8.) SQL server eka koheda thiyenne? (Ewa nam karapan)
    9.) Thiyana servers, PC restart karanna kalin check karapan lede. Owa thiyenne restart karanna nemei. Ehenan system ekak onne.
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal