Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Networking field inna aya kawda inne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Network Address Translation (NAT) & Port Address Translation (PAT)

පරිගණක ජාලයක් හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Public IP Address එකක් හෝ කිහිපයක උපකාරය ලබා ගත යුතුය.(IP Address එකක් යනු පරිගණකය , පරිගණක ජාලයත් සමග තොරතුරු සහ සම්පත් හුවමාරු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කරගැනීමට යොදා ගන්නා ලිපිනයකි.මෙහිදී සඳහන් කල Public IP Address යනු අන්තර්ජාලයේ පවතින විවිධ පරිගණක සහ ජාලගත උපාංග සඳහා යොදාගන්නා ජාලගත අනන්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමට යොදා ගන්න IP Address ලෙස හඳුන්වා දිය හැක.)

IP Address වර්ගීකිරීමේදී හඳුනාගත් Class A,B,C යන පංති වලට අදාල Private IP Address බොහෝ විට, අපගේ Local Area Network (LAN) තුල භාවිතා කරයි. (උදා: 10.0.0.0/8 - 10.255.255.255/8, 172.16.0.0/16 - 172.31.255.255/16 සහ 192.168.0.0/24 - 192.168.255.255/24 )

මෙම LAN IP Address මගින් අන්තර්ජාල පහසු කම සෘජුවම ලබා ගැනීමට නොහැකි වන අතර ඒ සඳහා මෙම LAN/Private IP සියල්ල WAN/Public IP එකක් හෝ කිහිපයක සහය ලබා ගත යුතුය.

එම ක්‍රියාවලිය සැකසීමේ දී Public IP Address එකක් අන්තර්ජාලය ලබා ගත යුතු සෑම LAN PC එකකටම එක බැගින් වෙන් වෙන් ලෙස යොදා ගන්නේ නම් එම ක්‍රමවේදය NAT හෙවත් Network Address Translation ලෙස හඳුන්වයි. එසේම තනි Public/WAN IP Address එකක් LAN PC සියල්ලටම භාවිතා කරයි නම් එය PAT හෙවත් Port Address Tanslation ලෙස හඳුන්වයි.

[QUOTE="Nebuchadnezzer, post: 17460635, member: 35040"] Network Address Translation (NAT) & Port Address Translation (PAT) පරිගණක ජාලයක් හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Public IP Address එකක් හෝ කිහිපයක උපකාරය ලබා ගත යුතුය.(IP Address එකක් යනු පරිගණකය , පරිගණක ජාලයත් සමග තොරතුරු සහ සම්පත් හුවමාරු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කරගැනීමට යොදා ගන්නා ලිපිනයකි.මෙහිදී සඳහන් කල Public IP Address යනු අන්තර්ජාලයේ පවතින විවිධ පරිගණක සහ ජාලගත උපාංග සඳහා යොදාගන්නා ජාලගත අනන්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමට යොදා ගන්න IP Address ලෙස හඳුන්වා දිය හැක.) IP Address වර්ගීකිරීමේදී හඳුනාගත් Class A,B,C යන පංති වලට අදාල Private IP Address බොහෝ විට, අපගේ Local Area Network (LAN) තුල භාවිතා කරයි. (උදා: 10.0.0.0/8 - 10.255.255.255/8, 172.16.0.0/16 - 172.31.255.255/16 සහ 192.168.0.0/24 - 192.168.255.255/24 ) මෙම LAN IP Address මගින් අන්තර්ජාල පහසු කම සෘජුවම ලබා ගැනීමට නොහැකි වන අතර ඒ සඳහා මෙම LAN/Private IP සියල්ල WAN/Public IP එකක් හෝ කිහිපයක සහය ලබා ගත යුතුය. එම ක්‍රියාවලිය සැකසීමේ දී Public IP Address එකක් අන්තර්ජාලය ලබා ගත යුතු සෑම LAN PC එකකටම එක බැගින් වෙන් වෙන් ලෙස යොදා ගන්නේ නම් එම ක්‍රමවේදය NAT හෙවත් Network Address Translation ලෙස හඳුන්වයි. එසේම තනි Public/WAN IP Address එකක් LAN PC සියල්ලටම භාවිතා කරයි නම් එය PAT හෙවත් Port Address Tanslation ලෙස හඳුන්වයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom