Networking Help !

Ashhab

Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Mata loku help ekak one elakiri waddongen ,,

    Mata computer 2k link karaganna one than dekaka thiyena .. eg: computer one in Wellawatta and computer two in Fort .

    Than dekema ADSL connection ekak thiyenawa , Static IP ekakuth thiyenawa ..
    Mona hari wisadumak thiyenawada ? computer dekama network karala shared folder ekak hadanna one files share karanna ...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,052
    113
    invoke db "Injected Memory"

    මචෝ වැරදිලාවත් SLT VPN නම් ගන්න එපා,. මම ඇනගෙන ඉන්නෙ SLT VPN අරගෙන, 32බිට් එක 4000 ක් විතර, 64 එක 5000ස් ගානක්.. මම ගත්තෙ 128bit හත්දාහකට කිට්ටුයි මසෙ බිල, එක තැනකට විතරක් නෙමෙයි හැමතැනටම ගන්න ඕන,,,

    මචෝ ඔයාට ලොකු දැනුමක් නැත්නම් Mahachi හොදයි,, Free එක, Paid එකේ ලොකු වෙනසක් නැ,,,
    patta Slow කියල දෙයක් නම් නැ,, මට නම් හොදයි....

    එත් මම නම් දැන් පාවිච්චි කරන්නෙ Open Vpn, Static IP එකක් තියෙන්වා නම් පට්ට පට පට..... මගෙත් VPN server එකට Static Ip එකක් අරන් තියෙන්නෙ,, , VPN එකට දාගත්තම Files Shearing පට්ට ලේසියි...

    ඔය එකක් වත් හරි යන්නෙ නැත්නම් FTP USe කරන්න,, ,
     
    elakiri macho . oyage vpn server eka hada gatthe kohomada?