Networking help

roshan123123

Member
Mar 30, 2009
114
1
0
1. SLT LA dena router eken pc keepayakata net ganna barida. puluwannam kohomada?
2. Switch ekak use karala slt router eka switch ekata connect karala switch eken pc walata denakota router eke gateway address eka enith pc walata dennama onada? auto gannawada?
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1.port gana anuwa tama machan eka kiyanna puluwan 4 port ekak wagee wenna ati denne ..model eka moakak da danne num na
    2.switch ekek uba use kaloth Ip eke denna oni na auto wada karanawa
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    1.port gana anuwa tama machan eka kiyanna puluwan 4 port ekak wagee wenna ati denne ..model eka moakak da danne num na

    router eka 4 ports nam PC 4k puluwanne. pc 4 kata wada use karanwanam switch ekak one. router eke DHCP on nam automatic ip assign wenawa onna manualy dennath puluwan
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"

    16 Port Switch එකක් ගරහා 16 ක් විතර ගහගන්න පුලුවන්.
    මම දැනට 20 ක් විතර Network කරලා තියෙනවා ඒත් performance නම් අඩු වෙනවා. ඕකට ඒ තරම් Connections ගානක් Handle කරගන්න අමාරුයි මට හිතෙන්නෙ,

    මම දන්න තරමට Default තියෙන්නෙ IP 24 ක් දෙන්න, ඒත් ඉට වැඩි වෙන්න වෙනස් කරගන්න පුලුවන්.
    කොහොමත් IP දෙන එක හොදයි, නැත්නම් DHCP එකෙන් IP දෙන්න වෙන්නෙ

    ඒත් ලොකු Network එකකට ඔය Router එකෙන් දෙන්න එපා, ඒක Server එකකකට දීලා එතනින් DHCP + NAT server එකක් දාලා Connection එක share කරන්න,