Networking ඩිග්‍රී තියෙන CCNA කරල තියෙන / කරන Networking වලට ආසාව තියෙන උන් ඉන්නවනම් කියහන්. ලංකාවෙ තියෙන ටෙලිකොම් (Mobile) කොම්පැනියක ISP Team Networking/Systems ඉන්ජිනියර් vacancy එකක් තියෙනවා.
Experience තියෙනවනම් හොඳයි. නැතත් කමක් නෑ trainee position එකට.
Experience නැතත් Networking/Firewall/Security ගැන අනිව උනක් තියෙන්නම ඕනි!
Email Me:
[email protected]