Networking

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

ehema hithala na .. ai ?
මේකයි මචන් ඇකඩමික් කරන තැන් වල CCNA learning පාර්ට් එක කරලා එකෙන්ම එන exam එක පාස් වුනාම certificate එකක් දෙනවා.උබට ඕනනම් එක තියාගෙන ඉන්නත් පුළුවන් සාමාන්යෙන් ලංකාවේ ඇතුලේ වගේ vacancy එකකට apply කරන කොට CCNA qualified කියල කියන්න පුළුවන්
(හැම එකේම නෙමේ එත් නොර්මල් company වලට අවුලක් නැ,ඒගොල්ලෝ professional,academic කියල බලන්නේ නැ certificate එක තියෙනවනම් එච්චරයි)

academic එක expire වෙන්නේ නැ
professional එක අවුරුදු 3න් expire
එක තියාගන්න දිගටම උබට් ඒ අවුරුදු 3 ඇතුලේ හෝ අන්තිම වෙලා වගේ අයි ඒ exam එකම කරන්න ඕන නැත්තන් ඊලග ලේඅවල් එකේ exam එකක් අක්රන්න ඕනා
(වෙන්නේ සාමාන්යෙන් higher ලෙවෙල් එකක exam එකක් කරන එක)

professional exam එකේ ගැන $325
academic එකේ exam එකෙන් උඹ ලකුණු 80% වඩා ගත්තොත් 58% කැ discount එකක් හම්බවෙනවා professional exam එක කරන්න

සාමාන්යෙන් රට යනවනම් හෝ ලංකාවේ ඇතුලේ හොඳ multinational මට්ටමේ හරි බැංකු හරි ඔයවගේ ලොකු ආයතනයකට යන්න හිතනවානම් CCNA Professional certificate එක ගොඩක් වටිනවා

උබ නොර්මල් network ඉගෙනගන්න විතරක් කරනවනම් Academic එක ඇති මන් හිතන්නේ

eke mnwda full time da ?

Code:
http://www.nibm.lk/prospectus/643
මේකේ හැටියට parttime
මන් තව විස්තර හොයල කියන්නම්

Vocational Training Authority. VTA eka patta.. Yasiru Sir langata palayan.. supiriyata teach karnawa, dan habai part time class set karganna puluwan weida danne naha..

ආහා යසිරු ගෙන් ද ඉගෙනගත්තේ
යසිරු කියන්නේ අපේ class එකේ සර්ගේ බැච් mate
එල පොර :yes:
:yes:

ehemada ban.. VTA eka thama digatama Best Cisco Academy une.. ganath aduine godak

ඔව් මචෝ VTA එකේ බඩු ටික තියෙනව සුපිරියට
ගණනුත් සාදාරනයි සැහෙන්න

මට මේක සෙට් වුනේ මම දැන් කරන ඩිප්ලෝම එකට ම තව පාර්ට් එකක් වගේ free of charge CCNA තියෙනවා

nama mokadda machan sir ge

mr.Sanjeewa Danannagoda මචන්
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකයි මචන් ඇකඩමික් කරන තැන් වල CCNA learning පාර්ට් එක කරලා එකෙන්ම එන exam එක පාස් වුනාම certificate එකක් දෙනවා.උබට ඕනනම් එක තියාගෙන ඉන්නත් පුළුවන් සාමාන්යෙන් ලංකාවේ ඇතුලේ වගේ vacancy එකකට apply කරන කොට CCNA qualified කියල කියන්න පුළුවන්
    (හැම එකේම නෙමේ එත් නොර්මල් company වලට අවුලක් නැ,ඒගොල්ලෝ professional,academic කියල බලන්නේ නැ certificate එක තියෙනවනම් එච්චරයි)

    academic එක expire වෙන්නේ නැ
    professional එක අවුරුදු 3න් expire
    එක තියාගන්න දිගටම උබට් ඒ අවුරුදු 3 ඇතුලේ හෝ අන්තිම වෙලා වගේ අයි ඒ exam එකම කරන්න ඕන නැත්තන් ඊලග ලේඅවල් එකේ exam එකක් අක්රන්න ඕනා
    (වෙන්නේ සාමාන්යෙන් higher ලෙවෙල් එකක exam එකක් කරන එක)

    professional exam එකේ ගැන $325
    academic එකේ exam එකෙන් උඹ ලකුණු 80% වඩා ගත්තොත් 58% කැ discount එකක් හම්බවෙනවා professional exam එක කරන්න

    සාමාන්යෙන් රට යනවනම් හෝ ලංකාවේ ඇතුලේ හොඳ multinational මට්ටමේ හරි බැංකු හරි ඔයවගේ ලොකු ආයතනයකට යන්න හිතනවානම් CCNA Professional certificate එක ගොඩක් වටිනවා

    උබ නොර්මල් network ඉගෙනගන්න විතරක් කරනවනම් Academic එක ඇති මන් හිතන්නේ

    Code:
    http://www.nibm.lk/prospectus/643
    මේකේ හැටියට parttime
    මන් තව විස්තර හොයල කියන්නම්

    ආහා යසිරු ගෙන් ද ඉගෙනගත්තේ
    යසිරු කියන්නේ අපේ class එකේ සර්ගේ බැච් mate
    එල පොර :yes:
    :yes:

    ඔව් මචෝ VTA එකේ බඩු ටික තියෙනව සුපිරියට
    ගණනුත් සාදාරනයි සැහෙන්න

    මට මේක සෙට් වුනේ මම දැන් කරන ඩිප්ලෝම එකට ම තව පාර්ට් එකක් වගේ free of charge CCNA තියෙනවා

    mr.Sanjeewa Danannagoda මචන්

    ela thanks...

    eken job ekkata yana kiyalama na itn .. amathara sudusukamak wenawanan itn awlakuth na ..
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔව් කරහන් අහක යන්නේ නැ ඕව

    VTA එකේ පාට් ටයිම් වඩු වැඩ, ඉලෙක්ට්‍රික් වැඩ වගේ කෝස් තියේ ද බං? සයිට් එකේ නෑ.. කෝල් දෙන්න කම්මැලි :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    VTA එකේ පාට් ටයිම් වඩු වැඩ, ඉලෙක්ට්‍රික් වැඩ වගේ කෝස් තියේ ද බං? සයිට් එකේ නෑ.. කෝල් දෙන්න කම්මැලි :dull:

    කොල්බ එකේ ඉලෙක්ට්‍රික් ඇති
    වඩුවැඩ ගොඩක් තියෙන්නේ කොළඹ අවට ඒවගේ.
    කෝල් එකක් දියණ
    තියෙන එකක් නම්බරයක් උබට දෙයි.