Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Neurosurgeon Dr Maheshi Wijeratne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ස්නායු ශල්ය වෛද්ය කටයුතු සඳහා අවශ්යම වන EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහලේ කාර්ය මණ්ඩලය හා අදාල වෛද්යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුලින් රෝගීන්ට පාඩුවක් හා තමන්ට අයුතු ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුලින් රෝහලට පාඩු සිදුකිරීම ආදී දූෂනය නම් වරද සිදුකිරීම පිළිබද විශේෂඥ වෛද්යවරිය අත් අඩංගුවට ගෙන තිබේ.

රෝගීන්ව ගසා කා ඇති අන්දම..

මෙහි දී EVD යන අයිතමය 2022 වසරේදී වෛද්ය සැපයුම් අංශයේ මිල රු. 17500/- පමණ වී ඇති අතර එහි සාමාන්ය වත්මන් මිල රු. 46,500/- ක් පමණ වේ. විශේෂඥ වෛද්යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමුකරන ලද බාහිර පාර්ශවය මගින් රෝගී්න් මෙම අයිතම ලබා ගැනීමේ දී රු. 120,000/- සිට 250,000/- පමණ වන වටිනාකම් මේ සඳහා රෝගීන්ට ගෙවීමට සිදුව ඇත. මෙලෙස ශල්යකර්මයන්ට භාජනය වූ 300 ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 77 දෙනෙකුගේ ප්රකාශ මේ වන විට විමර්ශයන් විසින් සටහන් කරගෙන ඇත. ප්රකාශ සටහන් කර ගත් රෝගීන්ට රු. කෝටි 3 කට ආසන්න පාඩුවක් සිදුව තිබේ.

රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මැරිලා..

සෞඛ්ය අමාත්යාංශය යටතේ හඳුනා නොගත් හෝ ලියාපදිංචි නොකළ පෞද්ගලික වෛද්ය ආයතනයක් හරහා මෙම උපකරණ ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

වැදගත්ම හෙළිදරව්ව නම් ඉහත කී රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශන වල දී අනාවරණය වීමයි.

ශ්රී ජයවර්ධනපුර රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ කළමනාකරණ සහකාර ඉන්දික නමැත්තා, EVD සහ VP SHUNT වැනි ශල්යකර්ම සඳහා අත්යවශ්ය අයිතම සඳහා වන අභ්යන්තර ඉල්ලීම් වාර්ෂික සැපයුම් ඇස්තමේන්තු වලින් ප්රමාද කිරීම හෝ ඉවත් කිරීමෙන් මෙම නීති විරෝධී ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේදී ප්රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි.

මෙම කූඨ ක්රියාව රෝගීන්ට වංචා කිරීම පමණක් නොව, රෝහල් ඉන්වෙන්ටරි පද්ධතිය අවදානමට ලක් කිරීමක් වන අතර ශ්රී ලංකාවේ දැනටමත් පීඩාවට පත්ව ඇති රාජ්ය සෞඛ්ය සේවා කෙරෙහි මහජන විශ්වාසය බිඳ දමන්නකි. "

කෝ [USER=574859]@emoji diaries[/USER] [USER=577456]@Bad_horse[/USER] අදහසක් දාන්නේ නැත්ද මේවාට

[QUOTE="Chimpanzee Putha, post: 30790935, member: 583472"] "[B]ස්නායු ශල්ය වෛද්ය කටයුතු සඳහා අවශ්යම වන EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහලේ කාර්ය මණ්ඩලය හා අදාල වෛද්යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුලින් රෝගීන්ට පාඩුවක් හා තමන්ට අයුතු ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුලින් රෝහලට පාඩු සිදුකිරීම ආදී දූෂනය නම් වරද සිදුකිරීම පිළිබද විශේෂඥ වෛද්යවරිය අත් අඩංගුවට ගෙන තිබේ. රෝගීන්ව ගසා කා ඇති අන්දම.. මෙහි දී EVD යන අයිතමය 2022 වසරේදී වෛද්ය සැපයුම් අංශයේ මිල රු. 17500/- පමණ වී ඇති අතර එහි සාමාන්ය වත්මන් මිල රු. 46,500/- ක් පමණ වේ. විශේෂඥ වෛද්යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමුකරන ලද බාහිර පාර්ශවය මගින් රෝගී්න් මෙම අයිතම ලබා ගැනීමේ දී රු. 120,000/- සිට 250,000/- පමණ වන වටිනාකම් මේ සඳහා රෝගීන්ට ගෙවීමට සිදුව ඇත. මෙලෙස ශල්යකර්මයන්ට භාජනය වූ 300 ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 77 දෙනෙකුගේ ප්රකාශ මේ වන විට විමර්ශයන් විසින් සටහන් කරගෙන ඇත. ප්රකාශ සටහන් කර ගත් රෝගීන්ට රු. කෝටි 3 කට ආසන්න පාඩුවක් සිදුව තිබේ. රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මැරිලා.. සෞඛ්ය අමාත්යාංශය යටතේ හඳුනා නොගත් හෝ ලියාපදිංචි නොකළ පෞද්ගලික වෛද්ය ආයතනයක් හරහා මෙම උපකරණ ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ. වැදගත්ම හෙළිදරව්ව නම් ඉහත කී රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශන වල දී අනාවරණය වීමයි. ශ්රී ජයවර්ධනපුර රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ කළමනාකරණ සහකාර ඉන්දික නමැත්තා, EVD සහ VP SHUNT වැනි ශල්යකර්ම සඳහා අත්යවශ්ය අයිතම සඳහා වන අභ්යන්තර ඉල්ලීම් වාර්ෂික සැපයුම් ඇස්තමේන්තු වලින් ප්රමාද කිරීම හෝ ඉවත් කිරීමෙන් මෙම නීති විරෝධී ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේදී ප්රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. මෙම කූඨ ක්රියාව රෝගීන්ට වංචා කිරීම පමණක් නොව, රෝහල් ඉන්වෙන්ටරි පද්ධතිය අවදානමට ලක් කිරීමක් වන අතර ශ්රී ලංකාවේ දැනටමත් පීඩාවට පත්ව ඇති රාජ්ය සෞඛ්ය සේවා කෙරෙහි මහජන විශ්වාසය බිඳ දමන්නකි. " කෝ [USER=574859]@emoji diaries[/USER] [USER=577456]@Bad_horse[/USER] අදහසක් දාන්නේ නැත්ද මේවාට 🤷🏽♂️[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom