Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Never ever play with your life..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම කුණුහරප කියන එකේ ජිවිතරයට වැඩක් වෙන දෙයක් ගැන කියන්න හිතුන

මෙතන ගොඩක් උන් බයික් වැඩකාරයෝ ත්රාසජනක ආතල් ගන්න එවුන් ඇති

එත් පොඩ්ඩක් හිතපන් උබල පොඩි වෙලාවටකට ගන්න සුළු ආතල් එක වෙනුවෙන් උබල ජිවිත කියක් උගසට තියනවද කියල

ලදී කොල්ලෝ දෙන්නෙක් මරුන කියල උන්ගේ අම්මයි තාත්තයි බෙල්ලේ වැලදාගෙන මරුන .බලපන් උන් දෙන්න පොඩ්ඩක් ඔය වතුරට බහින්න කලින් උගේ අහිංසක අම්මයි තාත්තත්යි ගැන හිතුවනම් කවදාවත් ඔය වගේ වියසනයක් නොවෙන්නත් ඉඩ තිබ්බ

මේ වෙන්නෙත් ඒ වගේ සින් එකක්

බලපන් මු කරන්න යන වැඩේ

නමුත් වැඩේ වරදිනවා

ඒ වෙනුවෙන් අද මුගේ අම්මයි තාත්තා වගේම දරුවෝ හිටියනම් ඒ ගොල්ලෝ

යාලුවේ නෑදැයෝ කි දෙනෙක් නම් මේ දර්ශනය දකින දකින මොහොතේ

මැරී මැරී ඉපදෙනවා ඇත්ත

ඒ නිසා උබල පොඩ්ඩක් හිතපල්ලා

උබලට වඩා උබේ ජිවිතේ වටිනා ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන්

ඒ නිසා ජිවිතේ කවදාවත් උගසට තියල මේ වගේ අමන වැඩ කරන්න එපා

මේවට එක එකා උබලව පොලබයි ,,එල මචන් කරපන් උබ තව වැඩ්ඩා .ආ සුපිරි කොල්ලෙක්නේ .අරකයි මේකයි .එත් උබට දෙයක් උනොත් වතුර ටිකක් දෙන්න එකෙක් ලග නෑ කියන එක අමතක කරන්න එපා

[QUOTE="Ta HiKe Returns, post: 20699375, member: 558866"] [SIZE="3"]හැමදාම කුණුහරප කියන එකේ ජිවිතරයට වැඩක් වෙන දෙයක් ගැන කියන්න හිතුන මෙතන ගොඩක් උන් බයික් වැඩකාරයෝ ත්රාසජනක ආතල් ගන්න එවුන් ඇති එත් පොඩ්ඩක් හිතපන් උබල පොඩි වෙලාවටකට ගන්න සුළු ආතල් එක වෙනුවෙන් උබල ජිවිත කියක් උගසට තියනවද කියල ලදී කොල්ලෝ දෙන්නෙක් මරුන කියල උන්ගේ අම්මයි තාත්තයි බෙල්ලේ වැලදාගෙන මරුන .බලපන් උන් දෙන්න පොඩ්ඩක් ඔය වතුරට බහින්න කලින් උගේ අහිංසක අම්මයි තාත්තත්යි ගැන හිතුවනම් කවදාවත් ඔය වගේ වියසනයක් නොවෙන්නත් ඉඩ තිබ්බ මේ වෙන්නෙත් ඒ වගේ සින් එකක් බලපන් මු කරන්න යන වැඩේ නමුත් වැඩේ වරදිනවා ඒ වෙනුවෙන් අද මුගේ අම්මයි තාත්තා වගේම දරුවෝ හිටියනම් ඒ ගොල්ලෝ යාලුවේ නෑදැයෝ කි දෙනෙක් නම් මේ දර්ශනය දකින දකින මොහොතේ මැරී මැරී ඉපදෙනවා ඇත්ත ඒ නිසා උබල පොඩ්ඩක් හිතපල්ලා උබලට වඩා උබේ ජිවිතේ වටිනා ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන් ඒ නිසා ජිවිතේ කවදාවත් උගසට තියල මේ වගේ අමන වැඩ කරන්න එපා මේවට එක එකා උබලව පොලබයි ,,එල මචන් කරපන් උබ තව වැඩ්ඩා .ආ සුපිරි කොල්ලෙක්නේ .අරකයි මේකයි .එත් උබට දෙයක් උනොත් වතුර ටිකක් දෙන්න එකෙක් ලග නෑ කියන එක අමතක කරන්න එපා [/SIZE] [IMG]https://media.giphy.com/media/xTk9ZOfBmkSD51IfF6/giphy.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom