හැමදාම කුණුහරප කියන එකේ ජිවිතරයට වැඩක් වෙන දෙයක් ගැන කියන්න හිතුන
මෙතන ගොඩක් උන් බයික් වැඩකාරයෝ ත්‍රාසජනක ආතල් ගන්න එවුන් ඇති
එත් පොඩ්ඩක් හිතපන් උබල පොඩි වෙලාවටකට ගන්න සුළු ආතල් එක වෙනුවෙන් උබල ජිවිත කියක් උගසට තියනවද කියල
ලදී කොල්ලෝ දෙන්නෙක් මරුන කියල උන්ගේ අම්මයි තාත්තයි බෙල්ලේ වැලදාගෙන මරුන .බලපන් උන් දෙන්න පොඩ්ඩක් ඔය වතුරට බහින්න කලින් උගේ අහිංසක අම්මයි තාත්තත්යි ගැන හිතුවනම් කවදාවත් ඔය වගේ වියසනයක් නොවෙන්නත් ඉඩ තිබ්බ
මේ වෙන්නෙත් ඒ වගේ සින් එකක්
බලපන් මු කරන්න යන වැඩේ
නමුත් වැඩේ වරදිනවා
ඒ වෙනුවෙන් අද මුගේ අම්මයි තාත්තා වගේම දරුවෝ හිටියනම් ඒ ගොල්ලෝ
යාලුවේ නෑදැයෝ කි දෙනෙක් නම් මේ දර්ශනය දකින දකින මොහොතේ
මැරී මැරී ඉපදෙනවා ඇත්ත
ඒ නිසා උබල පොඩ්ඩක් හිතපල්ලා
උබලට වඩා උබේ ජිවිතේ වටිනා ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන්
ඒ නිසා ජිවිතේ කවදාවත් උගසට තියල මේ වගේ අමන වැඩ කරන්න එපා
මේවට එක එකා උබලව පොලබයි ,,එල මචන් කරපන් උබ තව වැඩ්ඩා .ආ සුපිරි කොල්ලෙක්නේ .අරකයි මේකයි .එත් උබට දෙයක් උනොත් වතුර ටිකක් දෙන්න එකෙක් ලග නෑ කියන එක අමතක කරන්න එපා