"Never Froget" American Ship

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක්


    ත‍්‍රස්තවාදිනට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව අලූත් යුද නැවක් සිය නාවික බළ ඇණියට එක්කරයි.

    නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය 2001 සැප්තැම්බර් 11 වැනි දා එල්ල කළ ප‍්‍රහාරයෙන් සුන්බුන් වූ ගොඩනැගිලිවලින් තෝරාගත් වානේ ටොන් 24 ක් උණුකර නැවේ අඹරාව නිෂ්පාදනය කර ඇත. ”යූ.එස්.එස්. නිව්යෝර්ක්” නම් වන මේ නැවේ නැවියන් 360 දෙනකුට ද සන්නද්ධ මැරීන් භටයන් 700 දෙනකුට ද ගමන් කළ හැකියි.

    113.jpg


    28.jpg


    31.jpg


    41.jpg


    54.jpg


    www.lankadeepa.lk

    එහි ආදර්ශ පාඨය ”කවදාවත් අමතක නොවේ” යන්නයි.