Never ignore mum's call

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,108
    25,231
    113
    my last call

    මම ජර්මනියේ ඉඳ්ල ලංකාවට එන්න හදද්දී තාත්තට කෝල් ගත්තට හරියට ඇහුණේ නෑ, තාත්තා ගමනක් ගිහින්....ලංකාවට ඇවිත් දවස් කීපයකින් මහ ගෙදර යද්දී තාත්තා ආච්චි බලන්න ගිහින් (same coverage problem), ඊළඟ සතියේ සෙනසුරාදා Dada කෙළින්ම රෝහලට ආවා 2 ට විතර...මම 5 වෙනකන් විතර ඉඳලා ආයේ 7 ට විතර ගියා තාත්තා ගාව නවතින්න. රෑ ඉඳලා උදේ 9 ට ආපහු gedara ආවා. 11 ට විතර ඔක්කෝම ඉවර වෙළා. මම ආපහු 12 ට විතර යද්දී නිකන් දර කොටයක් වගේ ඇඟ ගල් වෙලා.
    😢😥