Never underestimate the stupid....

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    George Carlin once said “Never underestimate the power of stupid people in large groups.”

    But Facundo Cabral who was an Argentine singer, songwriter and philosopher said this.

    "My grandfather was a brave man, he was only afraid of idiots. I asked him why, and he answered; Because there are too many of them, and by being a majority they could even elect a president"
    How true when taken in today's SriLankan context.... :(

    Facundo_Cabral.jpg

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මැක්කෙක් බල්ලෙක් දිහා බලලා සතුටු වෙනව වගේ තමා. ඌ හිතන් හිටියෙ ඊලඟ අවුරුදු 5ම නන්දෙගෙ ලේ බොන්න. එව්ව කොහෙද නන්දෙ එක්ක. නන්දෙ නිසා දැන් ගම්මට එලි බැහැලා ඉන්න නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    onna innawa buddimath janathawa uta ahan inna beri ganata volume daala uta wada denawa monawatada deshapalane theory ekak prove karanna gon huttala.
    උඹට නොතේරුනාට ඔතන සංකේතාත්මකව කියවෙන්නෙ මෙහෙම දෙයක් වෙන්න බැරිද. ඔය පූසව අල්ලන් ඉන්නෙ ගෝටා, සින්දුව දාලා තියන ප්ලේයර් එක සවේන්ද්‍ර. සින්දුව තමයි ගොටගෙ කෙරුවාව, පූස තමයි අසරණ මහජනතාව.
     
    • Like
    Reactions: imhotep

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සජිත්ව පත් කරගන්න තිබ්බ කියලද මේ කියන්නේ ? 🤭
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිරාවට ඕයි. මේ හාල් කැඳ පොන්නයට වඩා නං සජියා සියගුනයක් හොදයි

    හෝක් හෝක් හොක්....ඔය එන්නේ සජබයියා

    words-tall-short-flashcard-cartoon-characters-opposite-adjectives-explanation-card-flat-vector-illustration-isolated-178976807.jpg