New bag

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113
    බඩ බලහන්කො... ඉස්සෙල්ලා බඩ බස්සන් හිටපන්කො
     
    • Like
    Reactions: TNHM

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,834
    1
    3,828
    113
    JAPAN
    බෑග් එක උස්සද්දි පිටිපස්සෙන් පොඩියට මොනවද වැටෙනව වගේ දැක්ක අය කෞඩ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,665
    1
    4,519
    113
    Matale
    Lift up කියල බැම්මට පින් සිද්ද වෙන්න බැම්ම දිගේ දනගාගෙන බෑග් එක උස්සගත්ත. ඊට වඩා හොදයි වහෙලෙට ලනුවක් දාල උබෙ උසට ඕක උස්සල බැදගනින්.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    නාට්ටාමි ජොබ් එකක් සෙට් කරල දෙන්නද කුකුලෝ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,820
    4,950
    113
    සිලින් බෑග් එකකට පොල් කුඩු ටිකක් දාල උස්සල පුරුදු වෙයන් !!! :lol::lol: