Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
New Business Idea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා ඉල්ල ඉල්ලා ඉන්න සෙට් එකට පොඩි අයිඩියා පාරක් දෙන්න කියල හිතුවා.

Drone Business එක තමයි වැඩේ. ලංකාවේ Drone වීඩියෝ /ෆොටෝ කරන ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් තියනවා. එයාලා ටච් කරන්නේ ලොකු ලොකු බිස්නස්. අනික කොළඹ තමා ගොඩක් එවුන් ඉන්නේ. ඒ වගේ Drone Operatorsලා කොළඹින් බැහැරව කරන වැඩ වලට ට්‍රාන්පොර්ට් ලොකු ගානක් දානවා. ඉතින් උබලට කොළඹින් පිට Drone Video Business එකක් දාන්න හොද අවස්ථාවක් තියනවා.මිඩ් රේන්ජ් එකේ වැඩ සදහා ඉලක්ක කරලා උබල කාට හරි මේ වැඩේට අත ගහන්න පුළුවන්. දැන් ගොඩක් Pre shoot වල Drone භාවිත වෙනවා.

Phantom 4 එකකින් වැඩේට බහින්න තියනවා නම් හොදයි, නමුත් එකේ මිල ලක්ෂ 2 ඉක්මවන නිසා ඒකට හොද ඔප්ෂන් එකක් මම කියන්නම්.

Phantom 4 එකේ වැඩ ටිකම Xiaomi Drone එකෙන් කරගන්න පුළුවන්. ඔය දෙකේ ලොකු වෙනසකට තියෙන්නේ Phantom 4 එක කිලෝමීටර් 3 ක වගේ දුරකට යවන්න පුළුවන් උනාට Xiaomi එක යවන්න පුළුවන් වෙන්නේ 1 km වගේ. නමුත් වෙඩින් හා සාමාන්‍ය වීඩියෝ සදහා ඒ වෙනස වැදගත් නෑ. Xiaomi එකේ Online මිල වෙන්නේ Rs 85000 ක් වගේ.

Drone එක හන්දියේ ත්‍රිවිල් දුවනවා වගේ යවනවට වඩා පොඩ්ඩක් අවබෝධයෙන් කරන එක තමා හොද. මොකද කැමරා කෝණ, උස මට්ටම ආදී දේවල් වලින් වීඩියෝ එකේ තත්වය විශාල ලෙස වෙනස් කරනවා. ඒක නිසා ෆීල්ඩ් එකේ නමක් හදා ගෙන තරග කරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්න කරන වැඩේ හොදට කරන්නම වෙනවා.

හරියට වැඩේ කරොත් ඔය මුලික වියදම වෙඩින් හෝ ෆන්ෂන් 6 කින් වගේ හොයා ගන්න පුළුවන්. ස්ටුඩියෝ ටිකක් අල්ල ගන්න එක හා පොඩි වෙළද ප්‍රචාරණයක් දුන්නම හොදටම ඇති.

ආ කියන්න අමතක උනා. Drone එක සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඉතින් මහා විශාල වැඩක් නොවේ. රෙජිස්ටර් වෙලාම වැඩේට බහින එක හොදා.  එහෙනම් ජය වේවා !

[QUOTE="Gamage2015, post: 23338419, member: 520602"] [SIZE="4"]බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා ඉල්ල ඉල්ලා ඉන්න සෙට් එකට පොඩි අයිඩියා පාරක් දෙන්න කියල හිතුවා. Drone Business එක තමයි වැඩේ. ලංකාවේ Drone වීඩියෝ /ෆොටෝ කරන ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් තියනවා. එයාලා ටච් කරන්නේ ලොකු ලොකු බිස්නස්. අනික කොළඹ තමා ගොඩක් එවුන් ඉන්නේ. ඒ වගේ Drone Operatorsලා කොළඹින් බැහැරව කරන වැඩ වලට ට්‍රාන්පොර්ට් ලොකු ගානක් දානවා. ඉතින් උබලට කොළඹින් පිට Drone Video Business එකක් දාන්න හොද අවස්ථාවක් තියනවා.මිඩ් රේන්ජ් එකේ වැඩ සදහා ඉලක්ක කරලා උබල කාට හරි මේ වැඩේට අත ගහන්න පුළුවන්. දැන් ගොඩක් Pre shoot වල Drone භාවිත වෙනවා. Phantom 4 එකකින් වැඩේට බහින්න තියනවා නම් හොදයි, නමුත් එකේ මිල ලක්ෂ 2 ඉක්මවන නිසා ඒකට හොද ඔප්ෂන් එකක් මම කියන්නම්. Phantom 4 එකේ වැඩ ටිකම Xiaomi Drone එකෙන් කරගන්න පුළුවන්. ඔය දෙකේ ලොකු වෙනසකට තියෙන්නේ Phantom 4 එක කිලෝමීටර් 3 ක වගේ දුරකට යවන්න පුළුවන් උනාට Xiaomi එක යවන්න පුළුවන් වෙන්නේ 1 km වගේ. නමුත් වෙඩින් හා සාමාන්‍ය වීඩියෝ සදහා ඒ වෙනස වැදගත් නෑ. [COLOR="Red"]Xiaomi එකේ Online මිල වෙන්නේ Rs 85000 ක් වගේ. [/COLOR] Drone එක හන්දියේ ත්‍රිවිල් දුවනවා වගේ යවනවට වඩා පොඩ්ඩක් අවබෝධයෙන් කරන එක තමා හොද. මොකද කැමරා කෝණ, උස මට්ටම ආදී දේවල් වලින් වීඩියෝ එකේ තත්වය විශාල ලෙස වෙනස් කරනවා. ඒක නිසා ෆීල්ඩ් එකේ නමක් හදා ගෙන තරග කරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්න කරන වැඩේ හොදට කරන්නම වෙනවා. හරියට වැඩේ කරොත් ඔය මුලික වියදම වෙඩින් හෝ ෆන්ෂන් 6 කින් වගේ හොයා ගන්න පුළුවන්. ස්ටුඩියෝ ටිකක් අල්ල ගන්න එක හා පොඩි වෙළද ප්‍රචාරණයක් දුන්නම හොදටම ඇති. ආ කියන්න අමතක උනා. Drone එක සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඉතින් මහා විශාල වැඩක් නොවේ. රෙජිස්ටර් වෙලාම වැඩේට බහින එක හොදා. [/SIZE][SIZE="4"][COLOR="Blue"] එහෙනම් ජය වේවා ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom