New Business Idea

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා ඉල්ල ඉල්ලා ඉන්න සෙට් එකට පොඩි අයිඩියා පාරක් දෙන්න කියල හිතුවා.
    Drone Business එක තමයි වැඩේ. ලංකාවේ Drone වීඩියෝ /ෆොටෝ කරන ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් තියනවා. එයාලා ටච් කරන්නේ ලොකු ලොකු බිස්නස්. අනික කොළඹ තමා ගොඩක් එවුන් ඉන්නේ. ඒ වගේ Drone Operatorsලා කොළඹින් බැහැරව කරන වැඩ වලට ට්‍රාන්පොර්ට් ලොකු ගානක් දානවා. ඉතින් උබලට කොළඹින් පිට Drone Video Business එකක් දාන්න හොද අවස්ථාවක් තියනවා.මිඩ් රේන්ජ් එකේ වැඩ සදහා ඉලක්ක කරලා උබල කාට හරි මේ වැඩේට අත ගහන්න පුළුවන්. දැන් ගොඩක් Pre shoot වල Drone භාවිත වෙනවා.
    Phantom 4 එකකින් වැඩේට බහින්න තියනවා නම් හොදයි, නමුත් එකේ මිල ලක්ෂ 2 ඉක්මවන නිසා ඒකට හොද ඔප්ෂන් එකක් මම කියන්නම්.
    Phantom 4 එකේ වැඩ ටිකම Xiaomi Drone එකෙන් කරගන්න පුළුවන්. ඔය දෙකේ ලොකු වෙනසකට තියෙන්නේ Phantom 4 එක කිලෝමීටර් 3 ක වගේ දුරකට යවන්න පුළුවන් උනාට Xiaomi එක යවන්න පුළුවන් වෙන්නේ 1 km වගේ. නමුත් වෙඩින් හා සාමාන්‍ය වීඩියෝ සදහා ඒ වෙනස වැදගත් නෑ. Xiaomi එකේ Online මිල වෙන්නේ Rs 85000 ක් වගේ.

    Drone එක හන්දියේ ත්‍රිවිල් දුවනවා වගේ යවනවට වඩා පොඩ්ඩක් අවබෝධයෙන් කරන එක තමා හොද. මොකද කැමරා කෝණ, උස මට්ටම ආදී දේවල් වලින් වීඩියෝ එකේ තත්වය විශාල ලෙස වෙනස් කරනවා. ඒක නිසා ෆීල්ඩ් එකේ නමක් හදා ගෙන තරග කරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්න කරන වැඩේ හොදට කරන්නම වෙනවා.
    හරියට වැඩේ කරොත් ඔය මුලික වියදම වෙඩින් හෝ ෆන්ෂන් 6 කින් වගේ හොයා ගන්න පුළුවන්. ස්ටුඩියෝ ටිකක් අල්ල ගන්න එක හා පොඩි වෙළද ප්‍රචාරණයක් දුන්නම හොදටම ඇති.
    ආ කියන්න අමතක උනා. Drone එක සිවිල් ගුවන් සේවා අධිකාරියේ රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඉතින් මහා විශාල වැඩක් නොවේ. රෙජිස්ටර් වෙලාම වැඩේට බහින එක හොදා.
    එහෙනම් ජය වේවා !
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අයිඩියා එක හොදයි ඒත් ඕක හැමෝටම කරන්න බෑ නිර්මානාත්මක ඇහැක් ඔනේ පුතී:P
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    අයිඩියා එක හොදයි ඒත් ඕක හැමෝටම කරන්න බෑ නිර්මානාත්මක ඇහැක් ඔනේ පුතී:P

    හරියට හරි මුත්තේ. අපේ Drone කරන බොහෝ අයගේ ඒ හැකියාව ටිකක් අඩුයි වගේ. ඒත් ඒක දියුණු කරගන්න පුළුවන්.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Patta idea eka
    lankawe drone photography/videography courses thiyada?

    Photography Courses නම් ඕන තරම් තියනවා. ඒත් දන්නා තරමින් Drone Photography (Aerial Photography) Courses තවම ලංකාවේ නැත. UK, Aussy වල නම් තියනවා.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    denata uba oka karanawada ??

    මම Drone කරන්නේ නෑ. නමුත් මට ඒ ෆීල්ඩ් එක නිතර ටච් වෙනවා. එළකිරියේ කවුරුහරි වැඩේ හොදට කරනවා නම් මට වැඩ ටික ටික අල්ලලා දීල දියුණුවෙන්න සපෝර්ට් එකක් දෙන්නත් පුළුවන්.
    :cool::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ Idea ප්‍රොමෝට් කරන්න ඕනේ. අලුත් දේවල් වලට මිනිස්සු යොමු කරන්න ඕනේ. තියෙන දෙයක් උනත් මිනිස්සු නොබලන කෝණයකින් කලොත් market එකක් හදා ගන්න පුළුවන් . උඹේ අදහසට මගෙනුත් රෙප්. උඹ හරි. දෙයක් කරන්න ඉන්න මිනිස්සුන්ට අත දෙන්න ඕනේ. එහෙම නැතුව අපිට හැමදාම මේ ලංකාව ජරා මඩ වලක් වගේ තියා ගන්න බෑ. :):)
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මේ වගේ Idea ප්‍රොමෝට් කරන්න ඕනේ. අලුත් දේවල් වලට මිනිස්සු යොමු කරන්න ඕනේ. තියෙන දෙයක් උනත් මිනිස්සු නොබලන කෝණයකින් කලොත් market එකක් හදා ගන්න පුළුවන් . උඹේ අදහසට මගෙනුත් රෙප්. උඹ හරි. දෙයක් කරන්න ඉන්න මිනිස්සුන්ට අත දෙන්න ඕනේ. එහෙම නැතුව අපිට හැමදාම මේ ලංකාව ජරා මඩ වලක් වගේ තියා ගන්න බෑ. :):)

    ela. thnx for reps. Rep+
     
    • Like
    Reactions: craabeysinghe

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Ela.Machan lankawen ganna place tiyenawada meka on line natiwa

    Xiaomi එක වොරන්ටි එක්ක ලංකාවේ ගන්න පුළුවන් තැනක් නෑ, ඔන්ලයින් ගෙන්න ගන්න වෙනවා. නමුත් Phantom ගන්න පුළුවන් තැන් කොළඹ තියනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියුවට තරහ වෙන්ඩ එපා, මෙලෝකෙ වැඩකට නැති අදහසක්, සිහින මාලිගා ඇතුලෙ ජීවත් වෙනවට වඩා යතාර්තයට මූන දුන්න නම් ගොඩක් හොදයි..