Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Business Idea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චරිත්077,

නො. 119/ සර් චිත්තම්පලම් මාවත,

ඇලකිරිය.

03-09-2020.

ගරු ඇලකිරි බොයිස් වෙත,

නව ව්‍යාපාරයක් ආරම්භ කිරිම සම්බන්ධවයි.

මෙන්න මෙකයි සින් එක බොයිස්, මායි තව යාලුවෙකුයි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉනන්වා. ඉතින් එකට අයිඩියා ඔනි බොයිස්ලාගෙන්. අපිට තොගට ටිෂර්ට් කලිසම් වගේ සෙට් වෙනවා. ඉතින් මං බැලුවේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න සාධාරණව පොඩි ලාභයක් තියාගෙන. මෙකයි දැනගන්න ඔනි දේවල්,

ඇදුම් නිවසටම යවන්නේ කොමද?

කැෂ් ඔන් ඩිලිවරි කරන්නේ කොමද? අපිට එතකොට සල්ලි හම්බෙන්නේ කොමද?

ඔන්ලයින් පේමන්ට් හෝ බැන්ක් කරලා ගන්න එවා ගෙවල් වලට යවන විස්වාසවන්තම ක්‍රමය මොකද්ද?

තව හොද නමක් ඔනි සිරාම ලෙසි හොද නමක් ඔනි ලස්සන ලොගේ එකක් එක්ක.

තව ඉදිරියට සපත්තු සෙරෙප්පු බ්‍රැන්ඩඩ් දෙවල් දාන්නත් හිතන් ඉන්නවා (අත් ඔරලොසු, මුදල් පසුම්බි වගේ)

ඉතින් මේ ටික විසදලා දෙන්නකෝ බොයිස්,

එනම් අපි ගියා බොයිස්,

ස්තුතීයි,

මෙයට විශ්වාසි,

චරිත්077

[QUOTE="charith077, post: 25641137, member: 295078"] [RIGHT][SIZE=5]චරිත්077, නො. 119/ සර් චිත්තම්පලම් මාවත, ඇලකිරිය. 03-09-2020.[/SIZE][/RIGHT] [SIZE=5]ගරු ඇලකිරි බොයිස් වෙත,[/SIZE] [CENTER][SIZE=5][B][U]නව ව්‍යාපාරයක් ආරම්භ කිරිම සම්බන්ධවයි.[/U][/B][/SIZE][/CENTER] [SIZE=5]මෙන්න මෙකයි සින් එක බොයිස්, මායි තව යාලුවෙකුයි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉනන්වා. ඉතින් එකට අයිඩියා ඔනි බොයිස්ලාගෙන්. අපිට තොගට ටිෂර්ට් කලිසම් වගේ සෙට් වෙනවා. ඉතින් මං බැලුවේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න සාධාරණව පොඩි ලාභයක් තියාගෙන. මෙකයි දැනගන්න ඔනි දේවල්,[/SIZE] [LIST=1] [*][SIZE=5]ඇදුම් නිවසටම යවන්නේ කොමද?[/SIZE] [*][SIZE=5]කැෂ් ඔන් ඩිලිවරි කරන්නේ කොමද? අපිට එතකොට සල්ලි හම්බෙන්නේ කොමද?[/SIZE] [*][SIZE=5]ඔන්ලයින් පේමන්ට් හෝ බැන්ක් කරලා ගන්න එවා ගෙවල් වලට යවන විස්වාසවන්තම ක්‍රමය මොකද්ද?[/SIZE] [*][SIZE=7]තව හොද නමක් ඔනි සිරාම ලෙසි හොද නමක් ඔනි ලස්සන ලොගේ එකක් එක්ක.[/SIZE] [/LIST] [SIZE=5]තව ඉදිරියට සපත්තු සෙරෙප්පු බ්‍රැන්ඩඩ් දෙවල් දාන්නත් හිතන් ඉන්නවා (අත් ඔරලොසු, මුදල් පසුම්බි වගේ) ඉතින් මේ ටික විසදලා දෙන්නකෝ බොයිස්, එනම් අපි ගියා බොයිස්, ස්තුතීයි, මෙයට විශ්වාසි, චරිත්077[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom