චරිත්077,
නො. 119/ සර් චිත්තම්පලම් මාවත,
ඇලකිරිය.
03-09-2020.
ගරු ඇලකිරි බොයිස් වෙත,නො. 119/ සර් චිත්තම්පලම් මාවත,
ඇලකිරිය.
03-09-2020.
නව ව්‍යාපාරයක් ආරම්භ කිරිම සම්බන්ධවයි.
මෙන්න මෙකයි සින් එක බොයිස්, මායි තව යාලුවෙකුයි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉනන්වා. ඉතින් එකට අයිඩියා ඔනි බොයිස්ලාගෙන්. අපිට තොගට ටිෂර්ට් කලිසම් වගේ සෙට් වෙනවා. ඉතින් මං බැලුවේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න සාධාරණව පොඩි ලාභයක් තියාගෙන. මෙකයි දැනගන්න ඔනි දේවල්,
- ඇදුම් නිවසටම යවන්නේ කොමද?
- කැෂ් ඔන් ඩිලිවරි කරන්නේ කොමද? අපිට එතකොට සල්ලි හම්බෙන්නේ කොමද?
- ඔන්ලයින් පේමන්ට් හෝ බැන්ක් කරලා ගන්න එවා ගෙවල් වලට යවන විස්වාසවන්තම ක්‍රමය මොකද්ද?
- තව හොද නමක් ඔනි සිරාම ලෙසි හොද නමක් ඔනි ලස්සන ලොගේ එකක් එක්ක.
තව ඉදිරියට සපත්තු සෙරෙප්පු බ්‍රැන්ඩඩ් දෙවල් දාන්නත් හිතන් ඉන්නවා (අත් ඔරලොසු, මුදල් පසුම්බි වගේ)
ඉතින් මේ ටික විසදලා දෙන්නකෝ බොයිස්,
එනම් අපි ගියා බොයිස්,
ස්තුතීයි,
මෙයට විශ්වාසි,
චරිත්077
