ඔය නෙට්වර්ක් මාකටින් කියන්නේ පිරමිඩ් තහනම් කලාට පස්සේ වෙනස් කරගත්ත නම තමා, මමත් බණ්ඩාරගම තමා, උඹ ඔය කියන්නේ බෙස්ට් ලයිෆ් එක ගැනද? නැත්නම් අර සෝලා මගුල ගැනද? කොහොම උනත් පරිස්සමින්. ඔය නෙට්වර්ක් එකේ පහල නෝඩ් වලට යනකොට එල්ලෙන්න වැලුත් නැතුව යනවා. කොහොම උනත් උඹ ඔය කියල තියන අය නෙට්වර්ක් එකේ උඩ ලෙවල් වල ඉන්න අය වෙන්න ඇති, එහෙම නැත්නම් හොයල බලපන් උන් ඇත්තටම ඔය කියන තරම් හම්බ කරනවද කියල, උඹටත් ඕක කවුරු හරි කියන්න ඇතිනේ, එහෙම නැතුව උඹ උන්ගේ එකවුන්ට් චෙක් කලේ නැහැනේ. කොහොම උනත් අමාරුවේ වැටෙන්න නම් එපා. උඹ හිතේ සතුටින් අලුතෙන් දෙයක් කරන්න හදනකොටම අරව මේවා කියල හිත අප්සට් කරන්න හදනවා කියල හිතන්න එපා, කෙනෙකුට හරියනවනම් තමා මමත් කැමති. එ වුනාට කපටි මිනිස්සුන්ට අහුවෙලා නාස්ති වෙන්න එපා මචං. අන්තිමට උන් ගොඩ යයි, උඹට මුකුත් නැහැ,අනිත් එක අසාමාන්‍ය විදිහට ප්‍රතිලාභ ලැබෙනවා කියන්නේ අනිවා රිස්කි.

Mahan la mama join unaa aluth business ekakka ta
meeka tiyenne Bandaragama etana witarak nemei lankawe puraamaei UK New Zeland walath tiyenawa
Karanna tiyenne Network Marketing
Habaei kiyanna kanagaatuei Machan laa mata meekata ubala kawruwath sambanda karaganna widiyak naa
Tikak Hoyala balapalla ubalag Hodama Yaaluwo (yaaluwo kiyala kiyanne Hodama 100% trust ubawa trust karala inna aya) meekata join welaa inna puluwan eeaya maargayen hoyala balapalla
kiwwata ubala wiswaasa karanne na meeka hariyata karoth hari targeet ekakin karoth ubalata satiyakata 100000LkR hoyanna puluwan
Mamath mekata Join welaa inne(ubala Mahindaagamanaya Film eke Namaawaliye mula baluwanam me kiyana company ekee name eka dakala tiyenawa)
****Meekata Join wenna nila tala money tatwaya balapanne nata ****
Danata mekata join welaa inna kenek ge lamaya (meepaara A/L karanawa eyata maasekata 20000LkR labenawa)
***Business ekaka Kotas kaarayek wenawa kiyanne itin money onee kiyala amutuwen kiyanna onee natuwa ati kiyala hitanawa habaei maha loku gaanak nemei tikak danena gaanak habaei join unoth paadu na****
ජනශක්ති , ශ්‍රී ලන්කන් එකේ නියෝජිතයෝ ඇවිත් උබලට රක්ෂණ සහතික විකුණුවාට උබලට තව කට්ටිය හොයල දෙන්න කියන්නේ නෑ ,අනික උබල තව කට්ටිය හොයල දුන්න කියල උබලට කිසිම ගෙවීමක් කරන්නේ නෑ ,මෙතන වෙන්න නියෝජිත - පුද්ගල අලෙවිකරණය කියන එක ..එහෙම නැතුව ඔය උන් කියන නෙට්වර්ක් මාර්කටිං නෙමෙයි ..eka ehemanam Lankawe inna
Janasakti Insurense
Sri Lanka Insurence
Uniliver
Softlogic
wagee dawanta ayatana Join wei da
ජනශක්ති , ශ්‍රී ලන්කන් එකේ නියෝජිතයෝ ඇවිත් උබලට රක්ෂණ සහතික විකුණුවාට උබලට තව කට්ටිය හොයල දෙන්න කියන්නේ නෑ ,අනික උබල තව කට්ටිය හොයල දුන්න කියල උබලට කිසිම ගෙවීමක් කරන්නේ නෑ ,මෙතන වෙන්න නියෝජිත - පුද්ගල අලෙවිකරණය කියන එක ..එහෙම නැතුව ඔය උන් කියන නෙට්වර්ක් මාර්කටිං නෙමෙයි ..
වෙලදමේදී /ව්‍යාපාර වලදී උපක්ක්‍රමික ගිවිසුම් ක්‍රියාත්මක කරනවා ව්‍යාපාර සංවර්ධනය කරන්න
1.දිගු කාලින ඉදිකිරීම් සදහා අවසර ලබා දීම මගින්
2.වෙළදාම සදහා බලපත්‍ර ලබාදීම මගින්
3.අධිකාරිමය බලය ලබා දීම මගින්
4.වෙළද හවුල්කාරිත්වය ලබා දීම මගින්
5.වෙළද සාමුහිකත්වය මගින් ( OPEC - Organization of petroleum exporting countries)
ලංකාවේ බොහෝ ව්‍යාපාර ආයතන ඔය සදහන් කරලා තියන ක්‍රම වලින් තම ව්‍යාපාර සංවර්ධන කරගන්නවා .උබ ඔය උද සදහන් කරලා තියන එක ව්‍යාපාර ආයතනයක් වත් නෙට්වර්ක් මර්කටින් භාවිත කරන් නෑ ..ඕවට අහු වෙන්න එපා.
ubata tawath sakanam samaagam register ekee check karala balapan danna kenek innawanam
meeka hora magadiyak nam Uniliver / Damro / Janashakti / sri Lanka insurence / Softlogic wagee Company Ekatuwei da
Anika Suranganaa kataa naa / Meek amee Pitarata Ekak nemei Lankawe ekak
minihekuta Adumak ehema nattam Kanabona deyak ehemath nattam Rakshanayak
ehemath nattam TV ekak Almariyak Adak Putu Set ekak / Ehemath Nattam Dabadiwa Wandanaa Charikaawak
Meewage deyak aran deela kisiyam diyunuwak labanawanam
tamanta diyunuwenna wageema anuntath upakaarayak karanna kamati nam
ee wageema tamaei Business Karanawaanam
(Business ekakata money daala nikan balaagena hitiya kiyala ek adiyunuwenne na ne)
Tamanta Diyunu wenna Unanduwa tiyenawanam / Taman wageema tamange Hitawath ayata udaw karanna kamatinam
Mekkata Join wenna puluwan (eeth mata join karaganna ba ) tamange yaluwek hari / Naadayek hari innawanam hoyala balanna
oya phyremid ekak kiyala kiyana aya ehenmama inna
minihekuta yamak wikunala eken yamak hanbawenawanam eka oya kiyana pyremid nam
ok eyala ehenmama hitagena inna
Mokada meeke 80% katath wadaa inne oya kiyana Pyeremid karapu aya (mamath atulath wa)
oya kawru monawa kiwwath ekata join wena aya wadi wenawa misak adu wenne na
danata members la 60000 Katath wadaa wadi innawa