New Business Oppertunity !!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Mahan la mama join unaa aluth business ekakka ta

    meeka tiyenne Bandaragama etana witarak nemei lankawe puraamaei UK New Zeland walath tiyenawa

    Karanna tiyenne Network Marketing

    Habaei kiyanna kanagaatuei Machan laa mata meekata ubala kawruwath sambanda karaganna widiyak naa

    Tikak Hoyala balapalla ubalag Hodama Yaaluwo (yaaluwo kiyala kiyanne Hodama 100% trust ubawa trust karala inna aya) meekata join welaa inna puluwan eeaya maargayen hoyala balapalla

    kiwwata ubala wiswaasa karanne na meeka hariyata karoth hari targeet ekakin karoth ubalata satiyakata 100000LkR hoyanna puluwan

    Mamath mekata Join welaa inne:cool::cool: (ubala Mahindaagamanaya Film eke Namaawaliye mula baluwanam me kiyana company ekee name eka dakala tiyenawa)

    ****Meekata Join wenna nila tala money tatwaya balapanne nata ****

    Danata mekata join welaa inna kenek ge lamaya (meepaara A/L karanawa eyata maasekata 20000LkR labenawa)

    ***Business ekaka Kotas kaarayek wenawa kiyanne itin money onee kiyala amutuwen kiyanna onee natuwa ati kiyala hitanawa habaei maha loku gaanak nemei tikak danena gaanak habaei join unoth paadu na****

     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ප්‍රශ්න

    ප්‍රශ්න කිහිපක් අහන්න තියෙනව,
    1. මේක පිරමිඩ් ක්‍රමයක් ද?:eek::eek:
    2. ලන්කාවෙ පිරමිඩ් ගනු දෙනු තහනම් නිසා මේක නීතයට අනුකූලද?:eek::eek:
    3. මේ ව්යාපරය නීතයට අනුකූල නම්,
    3.1 විකුනන්නෙ මොනවද?
    3.2 විකුනුම් වලින් කොච්චර % කොමිස් ලෙස විකුනූ පුද්ගලයට දෙනවාද?
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    In Sri Lanka most of the pyramid business introduce them selves as Network Marketing. I've had few experiences.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ප්‍රශ්න කිහිපක් අහන්න තියෙනව,
    1. මේක පිරමිඩ් ක්‍රමයක් ද?:eek::eek:
    2. ලන්කාවෙ පිරමිඩ් ගනු දෙනු තහනම් නිසා මේක නීතයට අනුකූලද?:eek::eek:
    3. මේ ව්යාපරය නීතයට අනුකූල නම්,
    3.1 විකුනන්නෙ මොනවද?
    3.2 විකුනුම් වලින් කොච්චර % කොමිස් ලෙස විකුනූ පුද්ගලයට දෙනවාද?


    1) Pyremid Kiyanne Mokadda

    2)Niiti wirodi nam Kohomada Malwatu asgiri Parshawaye Hamuduruwaru 100 Namak Wadala Daanayak Denne / Lankawe Hodama Badu Gewana Company Atarata Enne (Ekath Awrudu 8kin)

    3) Ow 100% Legal

    3.1) Awasya haa Atyawasaya Banda (Kanabona dee idala TV eka dakwa

    3.2) Commis nemei Points
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    network kiyala pyramyd magul thama karanne! uba baduwak ganda ona, passe uba thawa kastiyata promote karanda ona un badu gathoth ubata points watenawa e anuwa eken ubata ganak hamba wenawa!
    A
    / \
    B C
    / \ / \

    oka oya wage neda?
    uba A nam B ha C line join karawanda thiyenawa. un thawa un badawa gannawa!
    example ubata 1kg ka piti guliyak 1k denawa meka pankadui malli meken roti hadan kaapuwama rewwath suwadai anika meka uba thawa ekekuta dunnoth eken ubata ganak hoya gandath puluwan. oya piti guliya market 1 100 nam un wikunanne 250kata wage. uba un dena athal 1kata gannwa ubata therrenne na uba oya gateta ahuwela kiyala uba ube cost 1 cover karaganda thawa 7-8 k okata adala danawa. unuth ooge cost 1 cover karaganda thawa ewun aran danawa.
    mekedi un dena athal thama,
    oyata boss kenek na
    thawa car, foreign tour...
    line kihipayak set kalama goda ganawa
    meka nithi wirodi nathi bawa maha bankuwe docs pennai thawa okata sambanda deshapalan lokkan, prasidda aya pennai, unge social service investments pennala andai
    mekedi marketing na lux wlata promote karanda 100cr aishwaryata denawa habai meketa ehema na ekenui ogollonta ganak set wenne.( eth ubalata therenne na market 1 lux katayak 70i nam ubala wikunana soap 1 120k wage wei)

    okedi lokko 1-2kta car deela athal deela oya badutia mehama wikunanda danawa. un e lifestyle maintain karanda uabala ahukaranwa.
    oka foreign company kiyai thawa products issaharata promote karanawa kiyai maha helaya i love sri lanka kiya kiya deshiya wiyaparikayanta kelawanawa
    ub ahuwela iwarai thawa okata ahu karandepa. very sorry:no::no::no::no:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය නෙට්වර්ක් මාකටින් කියන්නේ පිරමිඩ් තහනම් කලාට පස්සේ වෙනස් කරගත්ත නම තමා, මමත් බණ්ඩාරගම තමා, උඹ ඔය කියන්නේ බෙස්ට් ලයිෆ් එක ගැනද? නැත්නම් අර සෝලා මගුල ගැනද? කොහොම උනත් පරිස්සමින්. ඔය නෙට්වර්ක් එකේ පහල නෝඩ් වලට යනකොට එල්ලෙන්න වැලුත් නැතුව යනවා. කොහොම උනත් උඹ ඔය කියල තියන අය නෙට්වර්ක් එකේ උඩ ලෙවල් වල ඉන්න අය වෙන්න ඇති, එහෙම නැත්නම් හොයල බලපන් උන් ඇත්තටම ඔය කියන තරම් හම්බ කරනවද කියල, උඹටත් ඕක කවුරු හරි කියන්න ඇතිනේ, එහෙම නැතුව උඹ උන්ගේ එකවුන්ට් චෙක් කලේ නැහැනේ. කොහොම උනත් අමාරුවේ වැටෙන්න නම් එපා. උඹ හිතේ සතුටින් අලුතෙන් දෙයක් කරන්න හදනකොටම අරව මේවා කියල හිත අප්සට් කරන්න හදනවා කියල හිතන්න එපා, කෙනෙකුට හරියනවනම් තමා මමත් කැමති. එ වුනාට කපටි මිනිස්සුන්ට අහුවෙලා නාස්ති වෙන්න එපා මචං. අන්තිමට උන් ගොඩ යයි, උඹට මුකුත් නැහැ,අනිත් එක අසාමාන්‍ය විදිහට ප්‍රතිලාභ ලැබෙනවා කියන්නේ අනිවා රිස්කි.
     
    • Like
    Reactions: Ayeshlive

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Another fucking

    khafrepyramid.jpg