Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New Business please help...$$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්ත.උබලගෙන් උපදෙස් වගේම සහයොගයකුත් බලපොරොත්තු වෙනව.

කෙලින්ම කිව්වොත් ස්පා (SPA) වලට භවිතා කරන DISPOSABLE BED SHEET එකක් තමා product එක.

කලින් මගේ thread එකේ කිව්ව විදියට අනාරක්ෂිතව නිකම්ම spa bed එකක උබේ වැඩේ කරගත්තොත් සමාජ රෝග කෙසේ වෙතත් හොන්ද සමේ රෝග ටිකක් නම් ෂුවර් එකටම හදාගන්න පුලුවන්.මොකද කලින් හිටපු එකා පහල photo වල වගේ ලෙඩ්ඩු නම් අබ සරනයි. කොහොමත් සමේ රෝග වලට බෙහෙත් ගන්න යන වියදම මම කියන්න ඔනෙ නෑනේ උබලට.

කොහොමත් ඒකට විසදුමක් හැටියට තමා DISPOSABLE BED SHEET එක හදුන්වල දෙන්නෙ. දැනට spa කිහිපයකට මේක දාල තියනව. Business එක shape එකේ යනවා.ටිකක් වැඩි දියුනු කරගන්න තමා උබලගේ support එක ඔන වෙන්නේ.

spa එකෙදී bed sheet එකක් රු 100/= වගේ ගනකට උබලට කැමති නම් සල්ලි දීලා ගන්න පුලුවන්.

මචන්ල පුලුවන්නම් යන spa වල මේක නැත්නම් උන්ට පොඩි request එකක් දානවද උන්ටත් DISPOSABLE BED SHEET එක available කරගන්න කියල .

fb page link https://www.facebook.com/Healthy-Life-776274312711564

කලින් thred http://www.elakiri.com/forum/showthread.php?t=1882701

[QUOTE="RHDK, post: 24064782, member: 464228"] [SIZE="5"]මචන්ලා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්ත.උබලගෙන් උපදෙස් වගේම සහයොගයකුත් බලපොරොත්තු වෙනව. කෙලින්ම කිව්වොත් ස්පා (SPA) වලට භවිතා කරන DISPOSABLE BED SHEET එකක් තමා product එක.[/SIZE] [url=https://postimg.cc/DJj3tkS9][img]https://i.postimg.cc/DJj3tkS9/0-02-03-668c0505d336e068cd99321c9cdf980ded6544c43aaef1884f05ab38.jpg[/img][/url] [url=https://postimg.cc/p9BHJnRX][img]https://i.postimg.cc/p9BHJnRX/0-02-03-004835c997ec802d35f93e436409580cc1585104c0f616f70ed1f5e7.jpg[/img][/url] [SIZE="5"] කලින් මගේ thread එකේ කිව්ව විදියට අනාරක්ෂිතව නිකම්ම spa bed එකක උබේ වැඩේ කරගත්තොත් සමාජ රෝග කෙසේ වෙතත් හොන්ද සමේ රෝග ටිකක් නම් ෂුවර් එකටම හදාගන්න පුලුවන්.මොකද කලින් හිටපු එකා පහල photo වල වගේ ලෙඩ්ඩු නම් අබ සරනයි. කොහොමත් සමේ රෝග වලට බෙහෙත් ගන්න යන වියදම මම කියන්න ඔනෙ නෑනේ උබලට.[/SIZE] [url=https://postimg.cc/MfQVhwsH][img]https://i.postimg.cc/MfQVhwsH/back-acne.jpg[/img][/url] [url=https://postimg.cc/14nGg09S][img]https://i.postimg.cc/14nGg09S/Chickenpox-Adult-back.jpg[/img][/url] [url=https://postimg.cc/2VdBv2Ms][img]https://i.postimg.cc/2VdBv2Ms/F6-large.jpg[/img][/url] [url=https://postimg.cc/30m0tBRD][img]https://i.postimg.cc/30m0tBRD/folliculitis-buttocks-1.jpg[/img][/url] [url=https://postimg.cc/LnF1nrCk][img]https://i.postimg.cc/LnF1nrCk/Kozhnye-projavlenija-VICh-infekcii1-650x443.jpg[/img][/url] [url=https://postimg.cc/r0vtGb8k][img]https://i.postimg.cc/r0vtGb8k/tinea-versicolor-back.jpg[/img][/url] [SIZE="4"]කොහොමත් ඒකට විසදුමක් හැටියට තමා DISPOSABLE BED SHEET එක හදුන්වල දෙන්නෙ. දැනට spa කිහිපයකට මේක දාල තියනව. Business එක shape එකේ යනවා.ටිකක් වැඩි දියුනු කරගන්න තමා උබලගේ support එක ඔන වෙන්නේ. spa එකෙදී bed sheet එකක් රු 100/= වගේ ගනකට උබලට කැමති නම් සල්ලි දීලා ගන්න පුලුවන්. මචන්ල පුලුවන්නම් යන spa වල මේක නැත්නම් උන්ට පොඩි request එකක් දානවද උන්ටත් DISPOSABLE BED SHEET එක available කරගන්න කියල :love::love::love:.[/SIZE] fb page link [url]https://www.facebook.com/Healthy-Life-776274312711564[/url] කලින් thred [url]http://www.elakiri.com/forum/showthread.php?t=1882701[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom