මචන්ලා අලුතෙන් ව්යාපාරයක් පටන් ගත්ත.උබලගෙන් උපදෙස් වගේම සහයොගයකුත් බලපොරොත්තු වෙනව.
කෙලින්ම කිව්වොත් ස්පා (SPA) වලට භවිතා කරන DISPOSABLE BED SHEET එකක් තමා product එක.
කලින් මගේ thread එකේ කිව්ව විදියට අනාරක්ෂිතව නිකම්ම spa bed එකක උබේ වැඩේ කරගත්තොත් සමාජ රෝග කෙසේ වෙතත් හොන්ද සමේ රෝග ටිකක් නම් ෂුවර් එකටම හදාගන්න පුලුවන්.මොකද කලින් හිටපු එකා පහල photo වල වගේ ලෙඩ්ඩු නම් අබ සරනයි. කොහොමත් සමේ රෝග වලට බෙහෙත් ගන්න යන වියදම මම කියන්න ඔනෙ නෑනේ උබලට.
කොහොමත් ඒකට විසදුමක් හැටියට තමා DISPOSABLE BED SHEET එක හදුන්වල දෙන්නෙ. දැනට spa කිහිපයකට මේක දාල තියනව. Business එක shape එකේ යනවා.ටිකක් වැඩි දියුනු කරගන්න තමා උබලගේ support එක ඔන වෙන්නේ.
spa එකෙදී bed sheet එකක් රු 100/= වගේ ගනකට උබලට කැමති නම් සල්ලි දීලා ගන්න පුලුවන්.
මචන්ල පුලුවන්නම් යන spa වල මේක නැත්නම් උන්ට පොඩි request එකක් දානවද උන්ටත් DISPOSABLE BED SHEET එක available කරගන්න කියල

.
fb page link https://www.facebook.com/Healthy-Life-776274312711564
කලින් thred http://www.elakiri.com/forum/showthread.php?t=1882701
කෙලින්ම කිව්වොත් ස්පා (SPA) වලට භවිතා කරන DISPOSABLE BED SHEET එකක් තමා product එක.
කලින් මගේ thread එකේ කිව්ව විදියට අනාරක්ෂිතව නිකම්ම spa bed එකක උබේ වැඩේ කරගත්තොත් සමාජ රෝග කෙසේ වෙතත් හොන්ද සමේ රෝග ටිකක් නම් ෂුවර් එකටම හදාගන්න පුලුවන්.මොකද කලින් හිටපු එකා පහල photo වල වගේ ලෙඩ්ඩු නම් අබ සරනයි. කොහොමත් සමේ රෝග වලට බෙහෙත් ගන්න යන වියදම මම කියන්න ඔනෙ නෑනේ උබලට.
කොහොමත් ඒකට විසදුමක් හැටියට තමා DISPOSABLE BED SHEET එක හදුන්වල දෙන්නෙ. දැනට spa කිහිපයකට මේක දාල තියනව. Business එක shape එකේ යනවා.ටිකක් වැඩි දියුනු කරගන්න තමා උබලගේ support එක ඔන වෙන්නේ. spa එකෙදී bed sheet එකක් රු 100/= වගේ ගනකට උබලට කැමති නම් සල්ලි දීලා ගන්න පුලුවන්.
මචන්ල පුලුවන්නම් යන spa වල මේක නැත්නම් උන්ට පොඩි request එකක් දානවද උන්ටත් DISPOSABLE BED SHEET එක available කරගන්න කියල

.fb page link https://www.facebook.com/Healthy-Life-776274312711564
කලින් thred http://www.elakiri.com/forum/showthread.php?t=1882701