New Business

isfdo6

Member
Jun 26, 2013
96
2
0
මටත් කියල දෙයක් තියෙන්න එපයි. ඔන්න ඉතින් මාත් පොඩි business 1කක්ට අත ගහුව. Company නම නම් NextGenNetworkz(NGN) කියල. එ ගෑන විස්තර පස්සෙ කියන්නම්. Site 1ka june වල release කරනව.

අපි දෙන services තමා,

#Software Development ( Desktop, mobile)
#Web development & maintenance
#Cloud solutions
#Virtualization solutions.
#Home/Office security systems
#Server implementation and maintenace
#Networking and Security
#Designing


ඉතින් ඔයලගෙ මොන හරි වෑඩක් තියවනම් අපිට දීල බලන්න, 100% sure.

Contact - 0776661050 - ishan
0712650573 -ishan
emai - nextgennetworkz.outlook.com