New Cabinet of Sri Lanka : 25 Ministers & 10 Deputy Ministers

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    oya tika wena bawa api kata kadena kan kiwwe okayi........ fonsekata arakshaka amathikama dunna eka henama waradi.........:angry::angry::angry: mata thiyana lokuma baya eka.....

    umba maara kathaawak ne ban kiyanne.. SF ta nethuwa kaatada denna oni..SF dunnahama mokadda wena awula :eek:

    umbala me anduwa gena hithan inna widiha godak wenas wei me maase 20 wenada wenakota.. ehema nowunoth sirasata awith mama wedi thiya gannawa :lol:. siraawata kiyanne (wedi thiyaganna eka newei) :yes:tika dawask balapan anika govrment sources walin aranch karala balapan chande dawase rae mokada une kiyala
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මෙකෙ දෙපෙත්තක් තියෙනව.. උම්බ Natgeo channele එකෙ යන taboo program එක බලල තියෙනවනම් මෙහෙම කියන්නෙ නෙහෙ.. එකෙ gay/lesbian උන්ගෙ ජීවිත කතා පෙන්නනව.. උන් කියනව පොඩි කාලෙ ඉන්දන්ම උන්ට තෙරෙන්න්නෙ පිරිමි අන්ගක් අතුලෙ හිර වෙලා ඉන්ම්නව වගේ කියල.. :(ගේ උන්ටත් එහෙමඉ.. සල්ලි තියෙන ස්මහර උන් ඔපරේශන් කරල සෙක්ස් චේන්ජ් කරගන්නව. අනිත් අය opposite sex ජීවන රටාවක් හදා ගන්නව.

    හෑබෑයි තව සීන් එකක් තියෙනව ගෙහෙනු පිරිමි දෙපාර්ශවයෙම සම ලින්ගික ආකර්ශනය/චර්යාවන් අඩු වෙඩි වශයෙන් තියෙනව ලු. එවා ප්‍රොමොට් කරල straight කෙනෙක් gay/lesbian/bisexual කරන්න පුලුවන්න්ලු.. සමහර සන්විදාන වලින් ඔය වෙඩෙ කරනව උන් gay/lesbian එක ට්‍රෙන්ඩ් එකක් වගෙ පෙන්නන්න හඩනව :growl:..එකෙ සම්පූර්නයෙන්ම නවත්ත්වන්න ඔනෙ

    උන් කියනව පොඩි කාලෙ ඉන්දන්ම උන්ට තෙරෙන්න්නෙ පිරිමි අන්ගක් අතුලෙ හිර වෙලා ඉන්ම්නව වගේ කියල

    ඒක වෙනම එකක් මචන්, ඒක සමලිංගිකත්වය නෙවෙයි. ඒකට කියන්නේ විරුද්ධ ලිංගේ මනසක් තිබිම කියලයි, එහෙම අය තමයි සැත්කමකට ගිහින් තමන්ගේ ලිංගේ වෙනස් කරගන්නේ (Transgender), ඒක ප්‍රශ්ණයක් නෑ මචන්. මොකද ඒක උපතින්ම එන දෙයක්.සමලිංගිකත්වය කියන්නේ උපතින්ම එන දෙයක් නෙවෙයි. සමලිංගිකත්වය කියන්නේ මචන් තමන් පිරිමියෙක් වෙලා ,පිරිමි මනසක් සහිතව තව පිරිමියෙක්ට ලිංගික වශයෙන් ආකර්ශණය වීමටයි, ගෑනූන්ගේ පැත්තෙන් ගත්තම වෙනත් ගෑණියෙක්ට ලිංගික වශයෙන් ආකර්ශණය වීමයි.

    ඔව් මචන්, ඒක තමයි මම කිව්වේ , ව්‍යාකූල මනසක් තිබිම කියලා. එහෙම ව්‍යාකූල මනසක් තියෙන මිනිස්සු ගොඩක් වෙලාවට සමලිංගේ තියෙන නමුත් විරුධ ලිංගේ පෙනුම/ගතුගුණ තියෙන මිනිස්සුන්ට ආකර්ශණය වෙනවා එතකොට ඒ පුද්ගලයා හිතන්නේ මම සමලිංගිකයි කියලයි. සමහර අය විරුද්ධ ලිංගයට තියෙන බයේ සමලිංග වෙනවා, විරුධ ලිංගේ එක්ක තියෙන කටුක අත්දැකීම් නිසා සමලිංගික වෙනවා. සමලිංගික සංවිධාන කරන්නේ මේ අහිංසක ජීවිත අතකොළුවකට අරගෙන ඒ මිනිස්සුන්ව සමලිංගික කරලා තමන්ගේ සංවිධානය promote කරන එකයි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    2.Min of Defence : General sarath Fonseka

    පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයක් නැතිව ඇමති කමක් ලබා දෙන්න පුලුවන්ද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    ඒක වෙනම එකක් මචන්, ඒක සමලිංගිකත්වය නෙවෙයි. ඒකට කියන්නේ විරුද්ධ ලිංගේ මනසක් තිබිම කියලයි, එහෙම අය තමයි සැත්කමකට ගිහින් තමන්ගේ ලිංගේ වෙනස් කරගන්නේ (Transgender), ඒක ප්‍රශ්ණයක් නෑ මචන්. මොකද ඒක උපතින්ම එන දෙයක්.සමලිංගිකත්වය කියන්නේ උපතින්ම එන දෙයක් නෙවෙයි. සමලිංගිකත්වය කියන්නේ මචන් තමන් පිරිමියෙක් වෙලා ,පිරිමි මනසක් සහිතව තව පිරිමියෙක්ට ලිංගික වශයෙන් ආකර්ශණය වීමටයි, ගෑනූන්ගේ පැත්තෙන් ගත්තම වෙනත් ගෑණියෙක්ට ලිංගික වශයෙන් ආකර්ශණය වීමයි.

    ඔව් මචන්, ඒක තමයි මම කිව්වේ , ව්‍යාකූල මනසක් තිබිම කියලා. එහෙම ව්‍යාකූල මනසක් තියෙන මිනිස්සු ගොඩක් වෙලාවට සමලිංගේ තියෙන නමුත් විරුධ ලිංගේ පෙනුම/ගතුගුණ තියෙන මිනිස්සුන්ට ආකර්ශණය වෙනවා එතකොට ඒ පුද්ගලයා හිතන්නේ මම සමලිංගිකයි කියලයි. සමහර අය විරුද්ධ ලිංගයට තියෙන බයේ සමලිංග වෙනවා, විරුධ ලිංගේ එක්ක තියෙන කටුක අත්දැකීම් නිසා සමලිංගික වෙනවා. සමලිංගික සංවිධාන කරන්නේ මේ අහිංසක ජීවිත අතකොළුවකට අරගෙන ඒ මිනිස්සුන්ව සමලිංගික කරලා තමන්ගේ සංවිධානය promote කරන එකයි.

    sthhuthi machan wedi dura pehedili karala dunnata. hebai mama kiwwe trans gender aya gena newei 100% male/ female wela ipadichcha wirudhdha lingika manasak thiyena aya gena mama ehema documentary dheka thunak balala thiyena hinda kiwwe :eek: ee arenna oya gena wedi knowledge ekak nehe
     
    Last edited:

    Vidushan12

    Banned
    Jun 28, 2013
    44
    10
    0
    siripalayata chande dunne sinhala moda pakayanta honda wede.. den ithin umbalata puke arinne gedatta awilla nahayen guu wisi wenna wesige puthala:angry::angry::angry::angry::angry::angry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    siripalayata chande dunne sinhala moda pakayanta honda wede.. den ithin umbalata puke arinne gedatta awilla nahayen guu wisi wenna wesige puthala:angry::angry::angry::angry::angry::angry:

    තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද
    නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක
    තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දන්නා එකෙක් කියපන්කො මේක කීයටද තියෙන්නේ කියලා :confused:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    siripalayata chande dunne sinhala moda pakayanta honda wede.. den ithin umbalata puke arinne gedatta awilla nahayen guu wisi wenna wesige puthala:angry::angry::angry::angry::angry::angry:

    umba baya wenna epaa.. MR ta puka diddee inna one nehe monawa hari igena gena rassawak karapan.. 5000k gaththath nambui
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    මෛත්‍රීගේ ඇමතිවරු හෙට දිවුරති ?

    අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය. දැනටමත් අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කරණු ලැබ සිටියි. දින සියයේ වැඩපිළිවෙලට අනුව හෙට ඇමති මණ්ඩලය පත්කිරීමට නියමිතය. ඇමති මණ්ඩලය 30ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    හිටපු ජනාධිපතිවරයාගේ අැමති මණ්ඩලය සියය ඉක්මවීය.

    Source: http://www.lankadeepa.lk/index.php/top_story/288890
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කැබිනට් මණ්ඩලය පත්කොට අවසාන බව දක්වමින් ඇමතිවරුන්ගේ නම් සහ අමාත්‍යංශ සඳහන් කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි වල පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යක් බව ඔබට දැනුම්දෙනු කැමත්තෙමි.
    කැබිනට් මණ්ඩලය තීරණය කිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවීමට නියමිත අතර අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ තොරතුරු ඔබට අපි ගෙන එන්නෙමු. - සුජීව සේනසිංහ
     
    Sujeewa Senasinghe
    27 mins ·
    ඔබගේ කාරුණික අවධානය පිණිසයි!
    ========================
    කැබිනට් මණ්ඩලය පත්කොට අවසාන බව දක්වමින් ඇමතිවරුන්ගේ නම් සහ අමාත්‍යංශ සඳහන් කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි වල පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යක් බව ඔබට දැනුම්දෙනු කැමත්තෙමි.
    කැබිනට් මණ්ඩලය තීරණය කිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවීමට නියමිත අතර අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ තොරතුරු ඔබට අපි ගෙන එන්නෙමු..
    .
    https://www.facebook.com/SujeewaSenasingheOfficial?fref=nf
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    මාතර ළමයා;17719145 said:
    Sujeewa Senasinghe
    27 mins ·
    ඔබගේ කාරුණික අවධානය පිණිසයි!
    ========================
    කැබිනට් මණ්ඩලය පත්කොට අවසාන බව දක්වමින් ඇමතිවරුන්ගේ නම් සහ අමාත්‍යංශ සඳහන් කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි වල පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යක් බව ඔබට දැනුම්දෙනු කැමත්තෙමි.
    කැබිනට් මණ්ඩලය තීරණය කිරීම ඉදිරි දින කිහිපය ඇතුලත සිදුවීමට නියමිත අතර අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ තොරතුරු ඔබට අපි ගෙන එන්නෙමු..
    .https://www.facebook.com/SujeewaSenasingheOfficial?fref=nf

    bump
    :yes::yes::yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ranja%20mistake.PNG