New Cabinet of Sri Lanka

ssss1987

Well-known member
  • Jan 23, 2008
    687
    379
    63
    Colombo
    ow eka hodai. habai anurala wage ayata ona amathikam karanna newei. ea ayata owa wadak na. ea ayata ona rata harimargayata aran yanna witarai. amatikam ona nam kalinma wimal wage ganna tibba. wimal arenna wena kauruth jvp eke anduwata giye na
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජාතික ආණ්ඩුවක් නේද බන් හදනවා කීවේ. ඒත් දැන් හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්නේ. ජාතික ආණ්ඩුවක් නම් හැම පක්ෂේ එකෙක්ම ඉන්න ඕනේ. ඒත් මෙතැන එහෙම දෙයක් වෙලා නෑනේ. අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණවත්. මෙතනට අලුතින් ඇඩි වෙලා තියෙන්නේ චම්පික රණවක මහතා විතරයි. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Minister of Defence is the PRESIDENT.. This is just a made up story :lol:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Cannot agree with this if Buddhist Affairs comes under the same ministry ::>>

    23. Min of Cultural & religious Affairs : Hon.John Amarathunga
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අධ්‍යාපන ඇමති : කබීර් හෂීම්

    මූ එහෙම අව්ලක් තියෙන පොරක් නෙවෙයි බන් ! හොඳ උගත් පොරක් .. තාම හොරකන් කරා කියල හොර නමකුත් ගෑවිලා නෑ දන්නා තරමින් :no: