හැමදේම Zoom එක විතරක් නෙමෙයි බන් ... Quality, sharpness, tones, true colours හැම දෙයක්ම හොඳ වෙන්න ඕනෙ .. Quality, sharpness, tones, true colours නැති හැටහුටාමාරක් Zoom තියෙන ලෙන්ස් එකකින් ගත්ත ෆොටෝස් කියන්නෙ නිකන්ම නිකන් ටෙලෙස්කෝප් එකක් DSLR එකකට හයිකරා වගේ තමයි