Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New CBR කවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New CBR කවි

සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC

එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC

කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC

අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC

නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්රඩ්

තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්රඩ්

අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්රඩ්

අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්රඩ්

ෆ්රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල්

පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල්

එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල්

හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්

අල්ලා මිටරේ පෙන්නනවා ලොකු නම්බර්

ඉන් පසු හොයනවා චැසි එන්ජින් නම්බර්

කවුරු දන්නවද මාමලා හොයනා නම්බර්

අපි නම් දුවන්නෙ ගහගෙන හොර නම්බර්

පාර්ඩො හමර් වල යන අය හරිම ගනන්

ගානක් නැහැ අපි යනවා උන් පාස් කරන්

ෆ්රන්ට් වීල් බැක් වීල් ගහනවා යමින් ගමන්

බලනවා කට ඇරන් උන් එලියට ඔලුව දමන්

දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස්

පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස්

යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස්

වංගුව නැව්වෙ මම 160ත් පාස්

මට තියෙනවා 250 & 600 හන්ඩ්රඩ් බයික් දෙකක්

පැදලත් තියෙනවා මම නම් 929 එකක්

ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්

කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්

[QUOTE="chathupatiya, post: 9458475, member: 48903"] [B][SIZE="5"][COLOR="Blue"]New CBR කවි[/COLOR][/SIZE][/B] [IMG]http://img155.imageshack.us/img155/5584/16683517727823571691167.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC[/COLOR][/SIZE] [IMG]http://img837.imageshack.us/img837/966/33590163116317677811675.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්රඩ් තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්රඩ් අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්රඩ් අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්රඩ්[/COLOR][/SIZE] [IMG]http://img535.imageshack.us/img535/9435/72444163621646310711675.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]ෆ්රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල් පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල් එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල් හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්[/COLOR][/SIZE] [IMG]http://www.police.lk/divisions/traffic_accidents_occur_clip_image002_0001.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]අල්ලා මිටරේ පෙන්නනවා ලොකු නම්බර් ඉන් පසු හොයනවා චැසි එන්ජින් නම්බර් කවුරු දන්නවද මාමලා හොයනා නම්බර් අපි නම් දුවන්නෙ ගහගෙන හොර නම්බර්[/COLOR][/SIZE] [IMG]http://img43.imageshack.us/img43/2024/61709cbr5.jpg[/IMG][IMG]http://img510.imageshack.us/img510/2310/34706742.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]පාර්ඩො හමර් වල යන අය හරිම ගනන් ගානක් නැහැ අපි යනවා උන් පාස් කරන් ෆ්රන්ට් වීල් බැක් වීල් ගහනවා යමින් ගමන් බලනවා කට ඇරන් උන් එලියට ඔලුව දමන්[/SIZE][/COLOR] [IMG]http://img695.imageshack.us/img695/7964/45hondacbr600pics2.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස් පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස් යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස් වංගුව නැව්වෙ මම 160ත් පාස්[/COLOR][/SIZE] [IMG]http://img194.imageshack.us/img194/9895/08hayabusaintro.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]මට තියෙනවා 250 & 600 හන්ඩ්රඩ් බයික් දෙකක් පැදලත් තියෙනවා මම නම් 929 එකක් ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක් කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom