Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
New details about private medical college...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ගරු ස්වාමීන් වහන්ස / පූජක තුමනි,[/FONT]

[FONT=&quot]ආදරණීය අම්මේ[/FONT] / [FONT=&quot]තාත්තේ,[/FONT]

[FONT=&quot]සහෝදර සහෝදරියනි.[/FONT]

[FONT=&quot]නිදහස් අධ්‍යාපනය වනසන මාලඹේ[/FONT][FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය සිසුන් අඛන්ඩ අරගලයේ[/FONT][FONT=&quot]!

[/FONT]

[FONT=&quot] අපි වෛද්‍ය සිසුන් විදියට මේ[/FONT] [FONT=&quot]වෙද්දි අපේ[/FONT] [FONT=&quot]සියලු අධ්‍යයන කටයුතු වලින් බැහැර වෙලයි ඉන්නේ. ඒ[/FONT] [FONT=&quot]අතරතුර තමයි අපි ඔබ හමුවට ආවෙ. මොකද, මේ[/FONT] [FONT=&quot]වෙනකොට අපේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]දෙමාපියන්ගෙ අන්තිම බලාපොරොත්තුව වුණු දරුවන්ගේ[/FONT] [FONT=&quot]අධ්‍යපන අයිතියත්, රටේ[/FONT] [FONT=&quot]අසරණ මනුස්සයෙක් ලෙඩ වුනාම නිසි සුදුසුකම් තියෙන වෛද්‍ය වරයකුගෙන් බේත් වේලක් ලබාගන්න තියෙන අවස්ථාවත් තුට්ටු දෙකකට විකිණීම අරඹලා. මාලඹේ[/FONT] [FONT=&quot]පටන් අරන් තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නේ[/FONT] [FONT=&quot]ඒ අයගේ[/FONT] [FONT=&quot]දැනුම හා කුසලතාව සලකා නෙවෙයි. රුපියල් ලක්ෂ 80ක් වගේ[/FONT] [FONT=&quot]අධික මුදලක් ගෙවීමට ඇති හැකියාව තමයි ඇතුලත් වීමේ[/FONT] [FONT=&quot]සුදුසුකම.[/FONT]

[FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ([/FONT]PMC[FONT=&quot])[/FONT][FONT=&quot]කියන තරම් භයානකද [/FONT]?

[FONT=&quot] ඇත්තටම [/FONT]PMC [FONT=&quot]එකක් කියන්නේ[/FONT] [FONT=&quot]ලාභ ලැබීමේ[/FONT] [FONT=&quot]අරමුණින් ක්‍රියාත්මක වෙන වෛද්‍ය උපාධි විකුණන ව්‍යාපාරයක් නැතිකම් කඩයක්. ඒ අය ඉන් පිටවන උපාධිධාරීන්ගේ[/FONT] [FONT=&quot]ගුණාත්මක බව ගැන සැලකිලිමත් නෑ. මුදල් තමයි වැදගත්. මේ[/FONT] [FONT=&quot]අය තමන්ගෙ ව්‍යාපාරයේ[/FONT] [FONT=&quot]මුලදීම ජනතාව නොමග යවන්නේ[/FONT] [FONT=&quot]කිසිම හිරිකිතයක් නැතුව. ඒ නිසා තමයි තමන්ගේ[/FONT] [FONT=&quot]ආචාර්ය මණ්ඩලයේ[/FONT] [FONT=&quot]ඉන්න මල්කාන්ති චන්ද්‍රසේකර නැමැති දන්ත වෛද්‍යවරිය [/FONT]MBBS [FONT=&quot]උපාධියක් ලබාගත්ත කෙනෙක් විදියට ඒ අයගෙ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කරලා තියෙන්නේ. ආචාර්ය මණ්ඩලයට පවා බොරු අධ්‍යාපන සහතික දෙන ආයතනයකින් ලැබෙන උපාධියේ[/FONT] [FONT=&quot]ගුණාත්මක බව කොහොම විශ්වාස කරන්නද?[/FONT] [FONT=&quot]උසස්පෙළින් [/FONT]S[FONT=&quot] සාමාර්ථ තුනක් වත් ගන්න බැරුව රුපියල් ලක්ෂ 80 ක් දීල තමන් ගාවට එන කස්ටමර්ස්ලා අවුරුදු 5 කින් පස්සේ[/FONT] [FONT=&quot]හිස් අතින් යවයිද? එහෙම වුනොත් බිස්නස් එකට මොකද වෙන්නේ? කස්ටමර්ස්ල එන එක අඩු වෙයි, වෙද කඩේ වහන්න වෙයි. ඒ හින්ද රුපියල් ලක්ෂ 80 ක් දීල එන මේ[/FONT] [FONT=&quot]අයට සුදුසුකම් සම්පූර්ණ කළත් නැතත් උපාධිය පූජා කරන බව තේරුම් ගන්න මහා ලොකු බුද්ධියක් ඕන නෑ.[/FONT]

PMC[FONT=&quot]එකක් දාල එතනින් නවතියි ද?[/FONT]

[FONT=&quot] මීට අවුරුදු පහ හයකට කලින් [/FONT]LTTE [FONT=&quot]එක ශක්තිමත් වෙලා ඉන්න කාලේ[/FONT] [FONT=&quot]යුද්ධ කරල [/FONT]LTTE [FONT=&quot]එක පරද්දන්න බැහැයි කියල මතයක් සමහර අය අතරෙ තිබුණා. ඒ අතර සමහරු කිවුවා උතුරු නැගෙනහිර ඔන්න ඔහෙ දීල දාමු කියලා. එතකොට අනිත් අය අහපු දේ[/FONT] [FONT=&quot]තමයි [/FONT]“[FONT=&quot]මේකා උතුරු නැගෙනහිර විතරක් අරන් නිකම් ඉඳියිද? මුළු රටම අල්ලයි නේද?[/FONT]” [FONT=&quot]කියන එක. [/FONT]PMC[FONT=&quot] ත් එකක් විතරක් දාල නවතියි කියල කාටද සහතික වෙන්න පුළුවන්? ගොඩක් ව්‍යාපාර පාඩු ලබන මේ[/FONT] [FONT=&quot]කාලෙ, පාඩු නොලබා ලාබ විතරක් ලබන්න පුළුවන් වෛද්‍ය උපාධි කඩ පටන් ගන්න මුදලාලිල පොරකයි. බල්ලො[/FONT] [FONT=&quot]මරල හරි සල්ලි හොයන්න දඟලන මුදලාලිලට [/FONT]PMC [FONT=&quot]කියන්නේ තවත් කළු කඩයක් විතරයි. [/FONT]

[FONT=&quot]අසරණ රෝගීන් කබෙලන් ලිපට[/FONT]

[FONT=&quot] මනුස්සයෙක් ලෙඩ වුනාම ගොඩ එන්න තියෙන්නෙ එක විදියයි. ඒ තමයි වෛද්‍ය ප්‍රතිකාර ඒකෙ මූලික කොටස් දෙකයි. එකක් රෝගය නිර්ණය කරල බෙහෙත් නියම කිරීම, අනෙක නියම කරපු බෙහෙත් (පෙති, කරල්, ඉන්ජෙක්ෂන්, හෝ[/FONT] [FONT=&quot]වෙනත් ආකාරයකින්) රෝගියාට ශරීරගත කිරීම. මෙහි දෙවන කොටස, ඒ කියන්නෙ බෙහෙත් වෙළඳාම සීයට සීයක්ම අද තියෙන්නේ මුදලාලිලගෙ අතේ. [/FONT]PMC [FONT=&quot] දාල අද උත්සාහ කරන්නේ පළමු කොටස, එනම් බෙහෙත් නියම කිරීමත් සීයට සීයක්ම දන් දීල අසරණ රෝගීන්ගේ ජීවිත මුදලාලිලගේ ලාබය උදෙසා සින්නක්කරවම ලියල දෙන්න.[/FONT]

[FONT=&quot]දැන් ඉතින් මේකට මොකද කරන්නේ ?[/FONT]

[FONT=&quot] ඉතින් අම්මේ, තාත්තේ, මේ විදියට දැයේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයත් බිල්ලට දීල මේ රටේ සුවහසක් මිනිස්සුනගේ ජීවිත අවදානමට හෙළන මේ [/FONT]PMC [FONT=&quot]පටන් අරන් තියෙනනේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන ආදරයකට නොවන බව හොඳින්ම පැහැදිලියි නේ. ඒ නිසා තමයි අපි වෛද්‍ය සිසුන් ලෙස මේ[/FONT] [FONT=&quot]විදියට අපේ[/FONT] [FONT=&quot]අධ්‍යාපන කටයුතු කැප කරමින් සටන් කරන්නේ. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය වනසන මේ[/FONT] [FONT=&quot]පාපිෂ්ඨ උත්සාහය පරාජය කරන්න ඔබත් ඔබට හැකි උපරිමයෙන් මේ පිළිබඳව දැනුවත් වෙන්න. කාර්යාලයේදී, වැඩබිමේදී, පාසලේදී, දුම්රියේදී, මගතොටේදී, කඩපිලේදී පුළුවන් උපරිමයෙන් අනෙක් අයටත් මේ ගැන දැනුවත් කරන්න. එතැනින් නවතින්නෙ නැතුව මේ සටන ජය ගන්න අපිත් සමග අත්වැල් බැඳගන්න.[/FONT]

[FONT=&quot]නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට එක්වෙමු[/FONT] !

[FONT=&quot]නිදහස් සෞඛ්‍ය සේවය[/FONT][FONT=&quot]රැකගැනීම උදෙසා කැපවෙමු [/FONT]!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

[QUOTE="MFSAC, post: 6420260, member: 247967"] [SIZE=5][COLOR=Blue][FONT="]ගරු ස්වාමීන් වහන්ස / පූජක තුමනි,[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]ආදරණීය අම්මේ[/FONT] / [FONT="]තාත්තේ,[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="]සහෝදර සහෝදරියනි.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][CENTER][SIZE=5][COLOR=Blue][B][U][FONT="]නිදහස් අධ්‍යාපනය වනසන මාලඹේ[/FONT][/U][/B][B][U][FONT="]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය සිසුන් අඛන්ඩ අරගලයේ[/FONT][/U][/B][B][U][FONT="]! [/FONT][/U][/B][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=5][COLOR=Blue][FONT="] අපි වෛද්‍ය සිසුන් විදියට මේ[/FONT] [FONT="]වෙද්දි අපේ[/FONT] [FONT="]සියලු අධ්‍යයන කටයුතු වලින් බැහැර වෙලයි ඉන්නේ. ඒ[/FONT] [FONT="]අතරතුර තමයි අපි ඔබ හමුවට ආවෙ. මොකද, මේ[/FONT] [FONT="]වෙනකොට අපේ[/FONT] [FONT="]රටේ[/FONT] [FONT="]දෙමාපියන්ගෙ අන්තිම බලාපොරොත්තුව වුණු දරුවන්ගේ[/FONT] [FONT="]අධ්‍යපන අයිතියත්, රටේ[/FONT] [FONT="]අසරණ මනුස්සයෙක් ලෙඩ වුනාම නිසි සුදුසුකම් තියෙන වෛද්‍ය වරයකුගෙන් බේත් වේලක් ලබාගන්න තියෙන අවස්ථාවත් තුට්ටු දෙකකට විකිණීම අරඹලා. මාලඹේ[/FONT] [FONT="]පටන් අරන් තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නේ[/FONT] [FONT="]ඒ අයගේ[/FONT] [FONT="]දැනුම හා කුසලතාව සලකා නෙවෙයි. රුපියල් ලක්ෂ 80ක් වගේ[/FONT] [FONT="]අධික මුදලක් ගෙවීමට ඇති හැකියාව තමයි ඇතුලත් වීමේ[/FONT] [FONT="]සුදුසුකම.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][U][FONT="]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ([/FONT][/U][/B][B][U]PMC[/U][/B][B][U][FONT="])[/FONT][/U][/B][B][U][FONT="]කියන තරම් භයානකද [/FONT][/U][/B][B][U]?[/U][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="] ඇත්තටම [/FONT]PMC [FONT="]එකක් කියන්නේ[/FONT] [FONT="]ලාභ ලැබීමේ[/FONT] [FONT="]අරමුණින් ක්‍රියාත්මක වෙන වෛද්‍ය උපාධි විකුණන ව්‍යාපාරයක් නැතිකම් කඩයක්. ඒ අය ඉන් පිටවන උපාධිධාරීන්ගේ[/FONT] [FONT="]ගුණාත්මක බව ගැන සැලකිලිමත් නෑ. මුදල් තමයි වැදගත්. මේ[/FONT] [FONT="]අය තමන්ගෙ ව්‍යාපාරයේ[/FONT] [FONT="]මුලදීම ජනතාව නොමග යවන්නේ[/FONT] [FONT="]කිසිම හිරිකිතයක් නැතුව. ඒ නිසා තමයි තමන්ගේ[/FONT] [FONT="]ආචාර්ය මණ්ඩලයේ[/FONT] [FONT="]ඉන්න මල්කාන්ති චන්ද්‍රසේකර නැමැති දන්ත වෛද්‍යවරිය [/FONT]MBBS [FONT="]උපාධියක් ලබාගත්ත කෙනෙක් විදියට ඒ අයගෙ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කරලා තියෙන්නේ. ආචාර්ය මණ්ඩලයට පවා බොරු අධ්‍යාපන සහතික දෙන ආයතනයකින් ලැබෙන උපාධියේ[/FONT] [FONT="]ගුණාත්මක බව කොහොම විශ්වාස කරන්නද?[/FONT] [FONT="]උසස්පෙළින් [/FONT]S[FONT="] සාමාර්ථ තුනක් වත් ගන්න බැරුව රුපියල් ලක්ෂ 80 ක් දීල තමන් ගාවට එන කස්ටමර්ස්ලා අවුරුදු 5 කින් පස්සේ[/FONT] [FONT="]හිස් අතින් යවයිද? එහෙම වුනොත් බිස්නස් එකට මොකද වෙන්නේ? කස්ටමර්ස්ල එන එක අඩු වෙයි, වෙද කඩේ වහන්න වෙයි. ඒ හින්ද රුපියල් ලක්ෂ 80 ක් දීල එන මේ[/FONT] [FONT="]අයට සුදුසුකම් සම්පූර්ණ කළත් නැතත් උපාධිය පූජා කරන බව තේරුම් ගන්න මහා ලොකු බුද්ධියක් ඕන නෑ.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][U]PMC[/U][/B][B][U][FONT="]එකක් දාල එතනින් නවතියි ද?[/FONT][/U][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="] මීට අවුරුදු පහ හයකට කලින් [/FONT]LTTE [FONT="]එක ශක්තිමත් වෙලා ඉන්න කාලේ[/FONT] [FONT="]යුද්ධ කරල [/FONT]LTTE [FONT="]එක පරද්දන්න බැහැයි කියල මතයක් සමහර අය අතරෙ තිබුණා. ඒ අතර සමහරු කිවුවා උතුරු නැගෙනහිර ඔන්න ඔහෙ දීල දාමු කියලා. එතකොට අනිත් අය අහපු දේ[/FONT] [FONT="]තමයි [/FONT]“[FONT="]මේකා උතුරු නැගෙනහිර විතරක් අරන් නිකම් ඉඳියිද? මුළු රටම අල්ලයි නේද?[/FONT]” [FONT="]කියන එක. [/FONT]PMC[FONT="] ත් එකක් විතරක් දාල නවතියි කියල කාටද සහතික වෙන්න පුළුවන්? ගොඩක් ව්‍යාපාර පාඩු ලබන මේ[/FONT] [FONT="]කාලෙ, පාඩු නොලබා ලාබ විතරක් ලබන්න පුළුවන් වෛද්‍ය උපාධි කඩ පටන් ගන්න මුදලාලිල පොරකයි. බල්ලො[/FONT] [FONT="]මරල හරි සල්ලි හොයන්න දඟලන මුදලාලිලට [/FONT]PMC [FONT="]කියන්නේ තවත් කළු කඩයක් විතරයි. [/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][U][FONT="]අසරණ රෝගීන් කබෙලන් ලිපට[/FONT][/U][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="] මනුස්සයෙක් ලෙඩ වුනාම ගොඩ එන්න තියෙන්නෙ එක විදියයි. ඒ තමයි වෛද්‍ය ප්‍රතිකාර ඒකෙ මූලික කොටස් දෙකයි. එකක් රෝගය නිර්ණය කරල බෙහෙත් නියම කිරීම, අනෙක නියම කරපු බෙහෙත් (පෙති, කරල්, ඉන්ජෙක්ෂන්, හෝ[/FONT] [FONT="]වෙනත් ආකාරයකින්) රෝගියාට ශරීරගත කිරීම. මෙහි දෙවන කොටස, ඒ කියන්නෙ බෙහෙත් වෙළඳාම සීයට සීයක්ම අද තියෙන්නේ මුදලාලිලගෙ අතේ. [/FONT]PMC [FONT="] දාල අද උත්සාහ කරන්නේ පළමු කොටස, එනම් බෙහෙත් නියම කිරීමත් සීයට සීයක්ම දන් දීල අසරණ රෝගීන්ගේ ජීවිත මුදලාලිලගේ ලාබය උදෙසා සින්නක්කරවම ලියල දෙන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][U][FONT="]දැන් ඉතින් මේකට මොකද කරන්නේ ?[/FONT][/U][/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][FONT="] ඉතින් අම්මේ, තාත්තේ, මේ විදියට දැයේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයත් බිල්ලට දීල මේ රටේ සුවහසක් මිනිස්සුනගේ ජීවිත අවදානමට හෙළන මේ [/FONT]PMC [FONT="]පටන් අරන් තියෙනනේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන ආදරයකට නොවන බව හොඳින්ම පැහැදිලියි නේ. ඒ නිසා තමයි අපි වෛද්‍ය සිසුන් ලෙස මේ[/FONT] [FONT="]විදියට අපේ[/FONT] [FONT="]අධ්‍යාපන කටයුතු කැප කරමින් සටන් කරන්නේ. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය වනසන මේ[/FONT] [FONT="]පාපිෂ්ඨ උත්සාහය පරාජය කරන්න ඔබත් ඔබට හැකි උපරිමයෙන් මේ පිළිබඳව දැනුවත් වෙන්න. කාර්යාලයේදී, වැඩබිමේදී, පාසලේදී, දුම්රියේදී, මගතොටේදී, කඩපිලේදී පුළුවන් උපරිමයෙන් අනෙක් අයටත් මේ ගැන දැනුවත් කරන්න. එතැනින් නවතින්නෙ නැතුව මේ සටන ජය ගන්න අපිත් සමග අත්වැල් බැඳගන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][FONT="]නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට එක්වෙමු[/FONT][/B][B] ![/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Blue][B][FONT="]නිදහස් සෞඛ්‍ය සේවය[/FONT][/B][B][FONT="]රැකගැනීම උදෙසා කැපවෙමු [/FONT][/B][B]![/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [CENTER][SIZE=6][B][COLOR=Red]වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom