New Driver licence help ..........??????

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Machanla mata trial data eka July 05 thiyenne .... mata eka wenas kara ganta barida ...
    thwa 2 weeks wage late kara ganta ....:confused::confused::confused::confused::confused:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    Danna tharamin nam be machan....umba edata giye naththam hari fail unoth hari umbata Rs.500/= fine ekak gewala new trial date ekak daganna wenawa.....eka sathi dekakata wada dura dinayak wage thama wetenne......masayak wage.....hebei learners yanawa nam eke kenata kiyala sathi dekakin trial date ekak ganna try ekak dipan.....
     
    • Like
    Reactions: cshapegt

    late kara ganna epa. aye dinayak ganna amarui

    mchan poddak hari waradunoth fail karanwada .... :confused::confused:

    iye learners ekedi piliwela waradila learners karayagen hodata ahagatha
     
    • Like
    Reactions: lasankandy

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    baya nethuwa pala.wena dawasak danna giyoth uba naki wela thiyei..... awlak giyoth podi shapement ekak danna puluwan :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mchan poddak hari waradunoth fail karanwada .... :confused::confused:

    iye learners ekedi piliwela waradila learners karayagen hodata ahagatha

    අපෝ නෑ බන්. එහෙම ෆේල් කරන්නේ නෑ.
    අර පාරට වහනේ දාද්දි අත එලියට දාල කරන සිග්නල් එකයි , නතර කරද්දී අත එලියට දාල කරන සිග්නල් එකයි,
    රිවර්ස් එකයි.තමා ගොඩක් බලන්නේ
    ආයේ ගිඅර් 1,2,3 මාරු කරන ටිකයි විතරයි බලන්නේ.:)
     
    Last edited:

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    dan atha danda oni na ban light signal dapuwama athi
    eng no vehicle 1k nan belt 1 daganin.nikan normal drive karapan.
    wadi wegen yanda epa.hemin yandath epa.yaddi clutch 1 kakuka thiyan yandath epa
    normal vehicle 1k elawakota karane dewal thiyenne ban
    nathara karala gear 1 N ta dala hand break adala bahapan
    eccharai ban.maha deyak na oke:yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    dan atha danda oni na ban light signal dapuwama athi
    eng no vehicle 1k nan belt 1 daganin.nikan normal drive karapan.
    wadi wegen yanda epa.hemin yandath epa.yaddi clutch 1 kakuka thiyan yandath epa
    normal vehicle 1k elawakota karane dewal thiyenne ban
    nathara karala gear 1 N ta dala hand break adala bahapan
    eccharai ban.maha deyak na oke:yes::yes:

    මට ලයිසන් එකේ තියෙනවා මචන්. මම අර ගෙන දැන් අවුරුදු 3 ක් ද කොහෙද වෙනවා.:)
    එඋනත් මේ පැත්තේ ලර්නර්ස් වල අතින් දාන සිග්නල් එක දානවා මම දැකල තියෙනවා.
    කොයි එකටත් පුරුදු කරන කෙනාගෙන් අහල හිටියොත් හොදයි..
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මට ලයිසන් එකේ තියෙනවා මචන්. මම අර ගෙන දැන් අවුරුදු 3 ක් ද කොහෙද වෙනවා.:)
    එඋනත් මේ පැත්තේ ලර්නර්ස් වල අතින් දාන සිග්නල් එක දානවා මම දැකල තියෙනවා.
    කොයි එකටත් පුරුදු කරන කෙනාගෙන් අහල හිටියොත් හොදයි..
    ube eka quote karata ubata neme ban kiwe.aruta ;) hehe
    ow un kiyala denawa.a unata trail 1ta eka balan na.a parana widihane ban atha dada yana 1 lol;)
     
    • Like
    Reactions: cshapegt

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mchan poddak hari waradunoth fail karanwada .... :confused::confused:

    iye learners ekedi piliwela waradila learners karayagen hodata ahagatha

    ohoma bayen giyothnum oyaata ooka amaru venava. baya nathuva yanna. man ooka ganiddi edaa trial eka pennana kalin learners ekkenath ekka yaddi eyaa eka thanakdi reverse karanna deela vaahanee hitya. ehema deeval venava oyaata sure num oyaava gataluak venne nae. reverse ehema puluvanne?
     
    • Like
    Reactions: cshapegt

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Late karaganna puluwan mamath mage trail date pahuwela masa 3kin withara aye gihin gaththe. mata puluwan dawasaka giye. Habei rs 500k gewanna una. learners ekata kiyanna ethakota karala dei. Learners eken examinerta salli denawanam miniha fail karan nha. kokatath ubath kiyak hari aran palayan. Gud luck
     
    • Like
    Reactions: cshapegt

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    mchan poddak hari waradunoth fail karanwada .... :confused::confused:

    iye learners ekedi piliwela waradila learners karayagen hodata ahagatha

    මචං ඕක ඔච්චර සිරා ගන්න දෙයක් නෑ..... උඹ බයික් ලයිසන් එහෙම ගන්නවා නම් කලින් දවසේ ට්‍රයල් පෙන්නන් තැනට ගිහින් පුරුදු වෙයන්...එතකොට තැන පුරුදු නිසා කිසි ගින්නක් නැතිව අට ගහන්න පුළුවන්....කට්ටිය වටේට බලන් ඉන්න හින්දා පොඩ්ඩක් චකිතයක් වගේ එයි....වට පිට නොබලා උඹ අට ගහපන්....පුලූවන් තරම් රවුමට අට ගහපන්. වෙවුල වෙවුල ආවොත් තමා Examiners ලා අටේ ඒවා සෑහෙන්න ගස්සවන්නේ.... Hand Signal අනිවාර්යයි මචං....වාහනේ පිටත් වෙද්දියි නවත්තද්දියි අනිවාර්යෙන් Hand Signal දාන්නම ඕනේ... Light Signal දාන්නත් ඕනේ....සරලව කියනවා නම් උඹ වාහනේට ගියර් එක දාලා Hand Brake පහතට දාලා දකුනට Signal Light එක දාලා side mirror එකෙන් බලලා Pick up කරන්න කලින් දකුණු අතේ අල්ල ඉස්සරහට හිටින්න දාලා Pick up කරන්න ඕනේ.Overtake කරන්න වුනොත් මතක ඇතිව දකුණට Signal Light දාලම Overtake කරපන්.උඹට නවත්තන්න කියද්දි උඹ ඉස්සෙල්ලම වමට සිග්නල් light එක දාලා තමා Slow Down Signal එක අතින් දාන්න ඕනේ... ඒවා Learner's එකෙන් කියලා දෙනවා බං....නවත්තද්දි ගේට්ටු ඉස්සරහා නවත්තන්න එපා.....ගේට්ටුවක් ගාවට සෙට් වුනොත් ටිකක් ඉස්සරහින් නවත්තපං.....බැරි වෙලා හරි ගේට් එකක් ඉස්සරහා නැවත්තුවොත් කෙලින්ම ඉර ගහනවා මචං.....අනික තමා බහිද්දි මතක ඇතිව Neutral කරලා Hand Break ඇදලාම බැහැපන්.....මහ ලොකු දෙයල් නෙමෙයි කියලා හිතෙයි උඹ ඕකට ගිහින් ආවම... උඹට වැදගත් වෙයි කියලා හිතලයි මේ ටික කිව්වේ....දැනටමත් මේවා දන්නවත් ඇති උඹ.....ඒත් ඉතින් කෝකටත් කියලා දැම්මා :)
     
    CABLE

    Member
    Dec 28, 2009
    69
    9
    0
    Machan mama dan license eka aran wadi dawsak naha , Habai kurunegaladi gatte , machan learners ekakin giyama wadiya balan naha mehenma learners eken examiner ta ganak yanawa e hinda un podi waradi ganan ganne naha , ape nam rivers baluwema naha , mama somiyata wage 3 wheel illuwa mama train une dawasai , trial ekedi start karaganna baruwa giya e unata mama pass , Ubata poddak hari elawanna puluwannam baya wenna epa , passe dawasak ganna puluwan eth tikak parakku wei,,,,good luck bro baya wenna epa eke gemak naha
     
    • Like
    Reactions: cshapegt

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan oka apu eke dawsama idala oka karana ban thawa kal dagana epa wadyak wenwa eta pase. :D Baya nathuwa gihin learners eke kiyana widihata karapan. Hodata belt ui okoma balala wahane patan gena podi durak yadi 3rd gear ekata dagatha nam awulak nathuwa echarama case ekak wene nae. uba hodata okoma karoth reverse balaneth nae. :D
     
    • Like
    Reactions: cshapegt

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම මේ ලගදී ගියේ :yes::yes::yes:
    hand signal නම් ඕනේ ne බන් .:no::no::no::no:
    එත් සමහර වෙලාවට Use කරනවා :eek::eek::eek::eek:
    Trial එකේදී නම් Wedak ne Hand signal :no::no::no::no:
    ගේට්ටු ඉස්සරහ නවත්තන්න එපා දෙය්යෝ :growl::growl::growl:
    කහ ඉරි ඒවගේ උඩ නවත්තන්න එපා :nerd::nerd::nerd::nerd:

    8 නම් ගේමක් නෑ :P:P:P
    සල්ලි examiner ta දෙන්න එපා :angry::angry::angry::angry:
    උඹව අල්ලලා දෙඉ policiyata :D:D:D
    උඹලගේ Learnears එකට දීපන්. :yes::yes:
    උඹට උඹව Sure නම් සල්ලි මොකටද බන් :angry::angry::angry:

    අඩෝ එක නෙ
    මේ උඹට පේටළුනා කිව්වේ Gear da?:shocked::shocked::shocked:

    ado gears tika nam niyameta tiyenna one.
     
    • Like
    Reactions: cshapegt

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    වෙහෙරහැර පැත්තේ learners එකක number එකක් දිපන් කෝ දන්න එකෙක් ඉන්නවනම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Onna hamotama rep +++ danma ... help ekata godak thanks brothers :yes::yes::yes::yes::yes:

    man 5 wenida tril ekata giyaaaaaa :yes::yes::yes:
    baya wela giyata gemak nathiwa pass unaaaa ...

    Bike eke 1 watayi 8 gahuwe .. eka passs ...:D:D:D:D

    van eke giyar eka 3 rd ekata danma gaman issarahin nawathanta kiuwe ekath passs .......:lol::lol::lol::lol::lol::lol::lol:

    Thanks For All .....