Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
New Driver licence help ..........??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="^Night Fury^" data-source="post: 12954805" data-attributes="member: 327587"><p><span style="font-size: 15px"><span style="color: DarkRed">මචං ඕක ඔච්චර සිරා ගන්න දෙයක් නෑ..... උඹ බයික් ලයිසන් එහෙම ගන්නවා නම් කලින් දවසේ ට්රයල් පෙන්නන් තැනට ගිහින් පුරුදු වෙයන්...එතකොට තැන පුරුදු නිසා කිසි ගින්නක් නැතිව අට ගහන්න පුළුවන්....කට්ටිය වටේට බලන් ඉන්න හින්දා පොඩ්ඩක් චකිතයක් වගේ එයි....වට පිට නොබලා උඹ අට ගහපන්....පුලූවන් තරම් රවුමට අට ගහපන්. වෙවුල වෙවුල ආවොත් තමා Examiners ලා අටේ ඒවා සෑහෙන්න ගස්සවන්නේ.... Hand Signal අනිවාර්යයි මචං....වාහනේ පිටත් වෙද්දියි නවත්තද්දියි අනිවාර්යෙන් Hand Signal දාන්නම ඕනේ... Light Signal දාන්නත් ඕනේ....සරලව කියනවා නම් උඹ වාහනේට ගියර් එක දාලා Hand Brake පහතට දාලා දකුනට Signal Light එක දාලා side mirror එකෙන් බලලා Pick up කරන්න කලින් දකුණු අතේ අල්ල ඉස්සරහට හිටින්න දාලා Pick up කරන්න ඕනේ.Overtake කරන්න වුනොත් මතක ඇතිව දකුණට Signal Light දාලම Overtake කරපන්.උඹට නවත්තන්න කියද්දි උඹ ඉස්සෙල්ලම වමට සිග්නල් light එක දාලා තමා Slow Down Signal එක අතින් දාන්න ඕනේ... ඒවා Learner's එකෙන් කියලා දෙනවා බං....නවත්තද්දි ගේට්ටු ඉස්සරහා නවත්තන්න එපා.....ගේට්ටුවක් ගාවට සෙට් වුනොත් ටිකක් ඉස්සරහින් නවත්තපං.....බැරි වෙලා හරි ගේට් එකක් ඉස්සරහා නැවත්තුවොත් කෙලින්ම ඉර ගහනවා මචං.....අනික තමා බහිද්දි මතක ඇතිව Neutral කරලා Hand Break ඇදලාම බැහැපන්.....මහ ලොකු දෙයල් නෙමෙයි කියලා හිතෙයි උඹ ඕකට ගිහින් ආවම... උඹට වැදගත් වෙයි කියලා හිතලයි මේ ටික කිව්වේ....දැනටමත් මේවා දන්නවත් ඇති උඹ.....ඒත් ඉතින් කෝකටත් කියලා දැම්මා</span></span> <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /></p></blockquote><p></p>
[QUOTE="^Night Fury^, post: 12954805, member: 327587"] [SIZE=4][COLOR=DarkRed]මචං ඕක ඔච්චර සිරා ගන්න දෙයක් නෑ..... උඹ බයික් ලයිසන් එහෙම ගන්නවා නම් කලින් දවසේ ට්රයල් පෙන්නන් තැනට ගිහින් පුරුදු වෙයන්...එතකොට තැන පුරුදු නිසා කිසි ගින්නක් නැතිව අට ගහන්න පුළුවන්....කට්ටිය වටේට බලන් ඉන්න හින්දා පොඩ්ඩක් චකිතයක් වගේ එයි....වට පිට නොබලා උඹ අට ගහපන්....පුලූවන් තරම් රවුමට අට ගහපන්. වෙවුල වෙවුල ආවොත් තමා Examiners ලා අටේ ඒවා සෑහෙන්න ගස්සවන්නේ.... Hand Signal අනිවාර්යයි මචං....වාහනේ පිටත් වෙද්දියි නවත්තද්දියි අනිවාර්යෙන් Hand Signal දාන්නම ඕනේ... Light Signal දාන්නත් ඕනේ....සරලව කියනවා නම් උඹ වාහනේට ගියර් එක දාලා Hand Brake පහතට දාලා දකුනට Signal Light එක දාලා side mirror එකෙන් බලලා Pick up කරන්න කලින් දකුණු අතේ අල්ල ඉස්සරහට හිටින්න දාලා Pick up කරන්න ඕනේ.Overtake කරන්න වුනොත් මතක ඇතිව දකුණට Signal Light දාලම Overtake කරපන්.උඹට නවත්තන්න කියද්දි උඹ ඉස්සෙල්ලම වමට සිග්නල් light එක දාලා තමා Slow Down Signal එක අතින් දාන්න ඕනේ... ඒවා Learner's එකෙන් කියලා දෙනවා බං....නවත්තද්දි ගේට්ටු ඉස්සරහා නවත්තන්න එපා.....ගේට්ටුවක් ගාවට සෙට් වුනොත් ටිකක් ඉස්සරහින් නවත්තපං.....බැරි වෙලා හරි ගේට් එකක් ඉස්සරහා නැවත්තුවොත් කෙලින්ම ඉර ගහනවා මචං.....අනික තමා බහිද්දි මතක ඇතිව Neutral කරලා Hand Break ඇදලාම බැහැපන්.....මහ ලොකු දෙයල් නෙමෙයි කියලා හිතෙයි උඹ ඕකට ගිහින් ආවම... උඹට වැදගත් වෙයි කියලා හිතලයි මේ ටික කිව්වේ....දැනටමත් මේවා දන්නවත් ඇති උඹ.....ඒත් ඉතින් කෝකටත් කියලා දැම්මා[/COLOR][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom