Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
NEW DUTY 2015 APPLYING DATE part II . - 2015/10/19
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු දෙනාගේම දන දැනීම පිණිස, ඔන්න මුදල් අමාත්‍යංශය මගින් එවපු නිවේදනය gazette එක එන්න කලින් දැම්මා

මචන් ලා මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කරන ලැබූ ගැසෙට් නිවේදනයේ සදහන් වනපරිදි LC open කරපු කාල සීමාව 10 මාසයේ 18 දක්වා දීර්ගකර ඇත. එනිසා 18/10 වැනිදාට පෙර LC open කල සියලු දෙනාටම අයවන්නේ පරණ duty එකම බව තරයේ මතක තබා ගන්න.

වංචාකාර කුට sale කාරයන් උබලව ගොනාට අන්දලා කුට්ටියක් කඩාගන්න try කරයි. අහුවෙන්න එපා. අදත් ඒවගේ සීන් එකක් උනා මම තමයි විසදුවේ.

වාහනේ order කරලා තිබුනේ teacher කෙනෙක් suzuki stingray එකක්. මුස්ලිම් private ගෙන්නන එකෙක්ගෙන්. teacher ඉන්නේ කඩවත. agent ඔරුගොඩ වත්තේ ඉන්නේ. lc එක open කරලා තිබුනේ. ගිය මාසේ 14 වැනිදා. බලන්න කරපු සක්කිලි වැඩේ. මු ඒ teacher ගෙන් ලක්ෂ 3.5 වැඩිපුර ඉල්ලලා තියෙනවා duty වැඩිවුණා කියලා. teacher එක හම්බන්තොටින් දෙන්නම් කියලා තමා ඇවිත් තියෙන්නේ. මම seen එක දන ගත්තේ හම්බන්තොට බැංකුවේදී මයි. teacher bank එකට seen එක කියලා. බන්කුවෙන්මයි teacher පොඩ්ඩක් නවත්තගෙන තියෙන්නේ මම එනකන්. විස්තර ඇහුවම තේරුනා වංගුවක් ගහන්න හදන්නේ කියලා. teacher ට කියලා agent ට කෝල් එකක් ගත්තා සල්ලි අරගෙන එනකන් වාහනේ එලියට ගන්න කියලා. clearing කරන පොඩි මල්ලිටත් කෝල් එකක් ගත්තා මොකද ඔතන ඉන්න සියලුම දෙනා දන්නවා මාව. මම බැංකුවේදීම speaker phone දාලා කතාකරා මම කෙලිම ඇහුවා මල්ලි duty වැඩි වුනදා කියලා. උ කියාපි නෑ අයියා ගිය මාසේ 18කලින් lc දාපු අයට සතයක් වත් වැඩි වෙන්නේ නැහැ කියලා. මිනිහා clear කරපු cusdec පෙන්නුවා. teacher එතකොට තමා තේරුනේ. ගැටෙකට අහුවෙන්න යනබව. පස්සේ මම ගිහින් කතාකරා මිනිහට.

ගහන්න බනින්න ගියේ නැහැ. සමහර විට මිනිහට තේරෙන්නේ නැතුව ඇති. වැඩේ shape කරා.

මෙවරැද්ද ගොඩක් අය කරනවා මුස්ලිම් අයත් සිංහල අයත් . මේ වැඩේනම් ඇත්තටම වැරදියි. මුන් මේවගේ වැඩ කරන්නේ ගොන්නු වගේ අය වාහන ගන්න නිසා. අපිවගේ සදරනවා වැඩකරනවා නම් කොච්චර business එනවද.

සත්‍ය සිදුවීමක් කිවුවේ පාඩමක් ඉගෙන ගන්න.

[QUOTE="creed1, post: 19149412, member: 45736"] [SIZE="4"][B][COLOR="Red"]සියලු දෙනාගේම දන දැනීම පිණිස, ඔන්න මුදල් අමාත්‍යංශය මගින් එවපු නිවේදනය gazette එක එන්න කලින් දැම්මා [IMG]https://lh3.googleusercontent.com/-VLFGbJKmAEg/ViT0fo_iBNI/AAAAAAAAEOo/9RkOLwAZYrc/s512-Ic42/IMG-20151019-WA0002.jpg[/IMG] මචන් ලා මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කරන ලැබූ ගැසෙට් නිවේදනයේ සදහන් වනපරිදි LC open කරපු කාල සීමාව 10 මාසයේ 18 දක්වා දීර්ගකර ඇත. එනිසා 18/10 වැනිදාට පෙර LC open කල සියලු දෙනාටම අයවන්නේ පරණ duty එකම බව තරයේ මතක තබා ගන්න. වංචාකාර කුට sale කාරයන් උබලව ගොනාට අන්දලා කුට්ටියක් කඩාගන්න try කරයි. අහුවෙන්න එපා. අදත් ඒවගේ සීන් එකක් උනා මම තමයි විසදුවේ. වාහනේ order කරලා තිබුනේ teacher කෙනෙක් suzuki stingray එකක්. මුස්ලිම් private ගෙන්නන එකෙක්ගෙන්. teacher ඉන්නේ කඩවත. agent ඔරුගොඩ වත්තේ ඉන්නේ. lc එක open කරලා තිබුනේ. ගිය මාසේ 14 වැනිදා. බලන්න කරපු සක්කිලි වැඩේ. මු ඒ teacher ගෙන් ලක්ෂ 3.5 වැඩිපුර ඉල්ලලා තියෙනවා duty වැඩිවුණා කියලා. teacher එක හම්බන්තොටින් දෙන්නම් කියලා තමා ඇවිත් තියෙන්නේ. මම seen එක දන ගත්තේ හම්බන්තොට බැංකුවේදී මයි. teacher bank එකට seen එක කියලා. බන්කුවෙන්මයි teacher පොඩ්ඩක් නවත්තගෙන තියෙන්නේ මම එනකන්. විස්තර ඇහුවම තේරුනා වංගුවක් ගහන්න හදන්නේ කියලා. teacher ට කියලා agent ට කෝල් එකක් ගත්තා සල්ලි අරගෙන එනකන් වාහනේ එලියට ගන්න කියලා. clearing කරන පොඩි මල්ලිටත් කෝල් එකක් ගත්තා මොකද ඔතන ඉන්න සියලුම දෙනා දන්නවා මාව. මම බැංකුවේදීම speaker phone දාලා කතාකරා මම කෙලිම ඇහුවා මල්ලි duty වැඩි වුනදා කියලා. උ කියාපි නෑ අයියා ගිය මාසේ 18කලින් lc දාපු අයට සතයක් වත් වැඩි වෙන්නේ නැහැ කියලා. මිනිහා clear කරපු cusdec පෙන්නුවා. teacher එතකොට තමා තේරුනේ. ගැටෙකට අහුවෙන්න යනබව. පස්සේ මම ගිහින් කතාකරා මිනිහට. ගහන්න බනින්න ගියේ නැහැ. සමහර විට මිනිහට තේරෙන්නේ නැතුව ඇති. වැඩේ shape කරා. මෙවරැද්ද ගොඩක් අය කරනවා මුස්ලිම් අයත් සිංහල අයත් . මේ වැඩේනම් ඇත්තටම වැරදියි. මුන් මේවගේ වැඩ කරන්නේ ගොන්නු වගේ අය වාහන ගන්න නිසා. අපිවගේ සදරනවා වැඩකරනවා නම් කොච්චර business එනවද. සත්‍ය සිදුවීමක් කිවුවේ පාඩමක් ඉගෙන ගන්න.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom