Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
NEW DUTY REVISE (2015 September)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන සඳහා බදු ඉහල දැමීමට හේතුව මෙන්න

ජපන් වාහන ශ්‍රී-ලංකාවට ගෙනඒම අවමකිරීම සඳහා කටයුතු සැලසීමට හේතුවූ කාරනාව වශයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිබෙන ඩොලරයේ අගය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා පහත වැටීමට නියමිතව ඇති බවයි.

ශ්‍රී-ලංකාවට ලැබීමට නියමිතව ඇති විදේශ ආධාර ප්‍රමාණයත් රුපියලේ අගය ස්වාභාවික ලෙස ස්ථාවරවීමට ඉඩහැරීමත් තුල මෙම තත්වය ඇතිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් මේ මොහොතේ වැඩිපුර වාහන ගෙන ඒම තුල ජනතාවට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වාහන ආනයනක කිරීම අධෛර්යය කිරීම සඳහා මෙසේ බදු පැනවීමට තිරණය කරනලද බව වාර්ථා වේ.

එමෙන්ම එළැඹෙන අයවැයත් සමඟ ආණයනික බදු අඩුකරනවාට අමතරව නව වැඩපිළිවෙළක් යටතේ ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වන අතර මේ අනුව වාහන මිල තවත් පහල යනු ඇති බව අපේක්ෂිතයි.

[QUOTE="malith789, post: 19088436, member: 261911"] [SIZE="5"][COLOR="DarkGreen"]වාහන සඳහා බදු ඉහල දැමීමට හේතුව මෙන්න ජපන් වාහන ශ්‍රී-ලංකාවට ගෙනඒම අවමකිරීම සඳහා කටයුතු සැලසීමට හේතුවූ කාරනාව වශයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිබෙන ඩොලරයේ අගය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා පහත වැටීමට නියමිතව ඇති බවයි. ශ්‍රී-ලංකාවට ලැබීමට නියමිතව ඇති විදේශ ආධාර ප්‍රමාණයත් රුපියලේ අගය ස්වාභාවික ලෙස ස්ථාවරවීමට ඉඩහැරීමත් තුල මෙම තත්වය ඇතිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් මේ මොහොතේ වැඩිපුර වාහන ගෙන ඒම තුල ජනතාවට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වාහන ආනයනක කිරීම අධෛර්යය කිරීම සඳහා මෙසේ බදු පැනවීමට තිරණය කරනලද බව වාර්ථා වේ. එමෙන්ම එළැඹෙන අයවැයත් සමඟ ආණයනික බදු අඩුකරනවාට අමතරව නව වැඩපිළිවෙළක් යටතේ ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වන අතර මේ අනුව වාහන මිල තවත් පහල යනු ඇති බව අපේක්ෂිතයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom