New elakiri

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    පරණ ඉන්ටෙර්ෆෙස් එක ගන්න බැරිද කිරියේ . අලුත් එකනම් එපා වෙලා ඉන්නේ

    මේ මගුල එනවා බන් හැම වෙලාවේම . මොකද්ද කරන්න ඕන
     
    • Like
    Reactions: ryandok

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    aluth thread ekak open karala eke danna parana thread eke link eka loku akuren BUMP kiyala liyala
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    ශික් මට මේක එපා වෙලා තියෙන්නේ . bump ගහන්න ගියාමත් කරදරේ. Multi quote කරන්න තේරෙන්නෙත් නෑ. PM එකක් යවන්නත් ලේසි නෑ. රෙප් කපල ආතල් එකක් ගන්නත් නෑ.